ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන බවත් 2028 ණය ගෙවන ආර්ථිකයක් නිර්මාණය කරන බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඉල් මහ විරු සැමරුම අමතමින් ජනපතවරයා මේ බව පැවැසිය.
"ආණ්ඩුව දිගටම තියෙනවා. පුරෝකතනය කරන්න පුළුවන්. සැකයක් තියාගන්න ඒපා. බොහෝ අය කියනවා 2028 ණය ගෙවන්න
තියෙනවා කියලා. ඔව් අපි ගෙවනවා. ඒ් ඳසහා හැකියාවක් තියෙන ආර්ථිකයක් හදනවා.
නීතියේ විධානය ආධිපත්‍ය අපි තහවුරු කර තියෙනවා. බුද්ධි අංශ සමග කරපු සාකච්ඡාවකදි අණාවරණය වුණා මහජනතාවගේ
බදු මුදල් වලින් මුස්ලිම් අන්තවාදයටත්, සිංහල අන්තවාදයටත් ඒකම ගිණුමෙන් සල්ලි දිලා තියෙනවා. ආයේ ජාතිවාදයට
ඉඩක් දෙන්නේ නෑ. "