මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව “යුනිසෙෆ්” සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. මේ සදහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
සාගතයෙන් බේරීමට අවශ්‍ය ගොවිබිම් වගාකිරීමමට තෙල් නැවක් අවශ්‍ය බවත් ගොවීන්ට තෙල් ලැබෙනවා ද? නැද්ද? යන කරුණ මත රටේ මන්දපෝෂණයේ ප්‍රමාණය තීරණය වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය.
Read Moreජපානයට අන්වර්ථ නාමයක් ඇති නමුත්, භූගෝලීය හේතූන් මත එය රුසියාවට වඩාත් ගැලපෙන බව රුසියානු නායකයා විහිළුවක් කළේය.
Read Moreමේකට වෙනම රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා ඔබතුමා කලබල වෙන්න එපා කිව්වා. මමත් බැලුවා මගේ විශයට අදාළ නෑ. අවසානයේදී ජනාධිපති කාර්ය සාධක බලකාය එක දවසකවත් රැස්වෙලත් නෑ. පරිසර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය වචනක් කතා කරලත් නෑ. රාජ්‍ය අමාත්‍යවරු කථා කරලත් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මට මේ වෙනුවෙන් පෙනී සිටින්න සිදු වුණා. කිසිම අසූචි නැවක් ගැන මම වග කියන්නේ නෑ. මොකද මට ඒක අදාළ නැ.
Read Moreකාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ක්‍රියාත්මක වන අයුරු අධීක්ෂණය සහ ඒ සම්බන්ධ ගැටලු සදහා මැදිහත්වීමට පාර්ලිමේන්තු පනතකින් “ජාතික කාන්තා කොමිෂන් සභාව” නමින් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම කෙරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය යොමුව ඇත.
Read Moreජර්මානුවන්ට උද්ධමනය සහ බලශක්ති මිල ගණන් පාලනය කිරීමට උපකාර කිරීම සඳහා චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජය ඩොලර් බිලියන ගණනක ආධාරක පැකේජයක්ද නිවේදනය කළේය.
Read Moreපළාත් පාලන ආයතන විසින් එකතු කරනු ලබන බදු මුදල් යොදවා එම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවස්ථාව එම ආයතනවලටම ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නාගරික හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා තිබේ.
Read Moreහොරණ, ගෝනපොල ආදී ප්‍රදේශවල පාසල් සිසුන්ට සහ අමතර පංති සිසුන්ට ගංජා මිශ්‍රිත මදන මෝදක ගුලි අලෙවිකල ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය පවසයි.
Read Moreකියෙව් හමුදා කඳවුරට සිය දහස් ගණනක් නිල ඇඳුම් සහ අනෙකුත් උපකරණ කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.
Read Moreවැලි ගොඩදැමීමේ රැකියාව කරන මුවාවෙන් හොරයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයන් සිවුදෙනකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් සමග මහ ඉංගිරිය නාච්චිමලේ ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය කියයි.
Read Moreමිල ප්‍රදර්ශනය කරන ත්‍රිරෝද රථවලට වෙනම ඉන්ධන කෝටාවක් ලබාදීමට අවධානය යොමුවී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ 2022 අතුරු අයවැය යෝජනාවකට අනුව රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අබලි ද්‍රව්‍ය බැහැර කිරීමේ සමස්ත ක්‍රියාවලිය අධීක්ෂණය හා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර ඇත.
Read Moreදෙහිවල කලුබෝවිල පාසල් මාවතේ දී හෙරෙයින් මත් කුඩු සහ මත් පෙති සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව ඔහු පදිංචි නිවසට යාබද ගරාජය තුළ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ජීව උණ්ඩ 3 සොයා ගැනීමට හැකි වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreරට තුළ පවතින අධික වර්ෂා සහගත තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළුවලට සහන සැලසීමට වහා ක්‍රියාත්මක වන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.
Read Moreඅමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (06දා) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Read Moreමේක වැල් බද්දක් වගේ. එකින් එකට එකිට මේ බද්ද වදිනවා. වැට් බද්ද සියයට 15යි. මේ සමාජ ආරක්ෂණ බද්දත් එක්ක සාමාන්‍ය භාණ්ඩ හා සේවා වල මිල සියයට 20කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙනවා.
Read Moreනැගෙනහිර පළාතේ පසල් දුවාදරුවන්ගේ ගුණාත්මක, සන්නිවේදන සහ කුසලතා ප්‍රගුණ කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලබාදුන් සුහුරු පුවරු (smart board) තොගය භාරදීම ඊයේ (05දා) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි සිදු කෙරිණි.
Read Moreනුවරඑළිය සිට බදුල්ල දක්වා ධාවනය වු සහල් රැගත් ලොරි රථයක් නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල ප්‍රදේශයේදි අඩි 50 ක් පමණ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඊයේ (05දා) පස්වරුවේ ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය.
Read Moreනාවික හමුදාව යාපනය කිලාලි, කලපු ප්‍රදේශයේ ඊයේ (05දා) රාත්‍රී කාලයේ සිදුකල පාමුර සංචාරයකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 37 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කිලාලි, මනල්කාඩු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreකොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව ජයග්රහණයෙන් පසු එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට ලීස් ට්‍රස් සූදානම්.
Read More“වර්තමාන මහ බැංකු අධිපතිතුමා පන්නන්න අපිට කිසිම උවමනාවක් නෑ. එතුමා පත්කළේ හිටපු ජනපතිතුමා. එතුමාගේ කාලය දීර්ඝ කලේ වත්මන් ජනපතිතුමා. විපක්ෂය මේ රටට පෙන්වන්න හදනවා මහ බැංකු අධිපතිතුමාව පන්නන්න හදනවා කියලා. මම දන්නේ නෑ එතුමන්ලාට එහෙම උවමනාවක් තිබෙනවද කියන කාරණාව.”
Read Moreලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද අඩුවෙන විට මිල සූත්‍රයට ඒක ගන්න බෑ. මොකද මිල සූත්‍රයට අපි ගන්නේ පසුගිය දවස් 30 තුළ තිබුණ සාමාන්‍ය අගය. ඒ සාමාන්‍ය අගය හා අපි ආනයනය කරන මිල එකතු කළ යුතුයි. පරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඒවාගේ මිලත් ආනයන කරන ඒවාගේ මිලත් සැලකිල්ලට ගෙන තමයි අපිට මිල තීරණය කළ යුතු වන්නේ.
Read Moreරුසියානු තෙල් සමාගම්වලට ලංකාවට ඉන්ධන ලබාදිය හැක්කේ පෙර ගෙවීමේ පදනම මත පමණක් බවත් ලංකාවේ පවතින ටෙන්ඩර් ක්‍රියාවලියට ඔවුන්ට එක්විය නොහැකි බවට ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreබටහිර කැනඩාවේ සස්කැච්වන් පළාතේ ඉරිදා අලුයම පිහි ඇනුමකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලැබීය.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දි තිබේ.
Read More“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයරනිල් වික්‍රමසිංහ මහතා සමග තියෙන පෞද්ගලික තරහෙන් වෛරයෙන්, ක්‍රෝධයෙන් ගන්නා තීන්දුවලට අපි කැමැති නැහැ. රට කවුරු බාරගත්තත් බැරිවෙලාවේ ගන්න කෙනා එක්ක මාස 6 ක් හෝ අවුරුද්දක් ජනතාවට යමක් වෙනවාද කියා බලන්න එයාට සහයෝගය දෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි 8 දෙනෙක් පක්ෂ ව්‍යවස්ථාවට විරුද්ධ වුණා”
Read Moreභූමිකම්පාවෙන් පසු 200කට අධික පිරිසක් හෙයිලුඕගොව් දර්ශනීය ප්‍රදේශයේ සිරවී සිටින බවද චීන බලධාරීන් පවසයි.
Read Moreදවුලගල, යාලේගොඩ ප්‍ර දේශයේදී නිවසක් ආසන්නයේ තිබූ පැති බැම්මක් නිවසක් මතට කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.
Read Moreබටහිර සම්බාධක ඉවත් කරන තුරු යුරෝපා සංගමයට යන නෝඩ් ස්ට්‍රීම් 1 ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දමනු ඇති බව ක්‍රෙම්ලීනය පවසයි.
Read Moreහෙට (06දා) සිට එළැඹෙන 9 දා දක්වා විදුලි කප්පාදුව පැයක් පමණක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read More