saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4849 hours ago

LATEST

චීන ජනපති පවසන ෂැංහයි සහයෝගීතාවේ වැදගත්කම

calendar_today 2022 සැප් 17 - 19:00 remove_red_eye - 227  

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකයින් රාජ්‍ය නායකයින් 2022 සැප්තැම්බර් 16 වැනි දින උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් හි SCO හි රාජ්‍ය නායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමේ සීමිත සැසිවාරයට සහභාගී වූහ.

පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව හා මාලදිවයින වැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකරන පුද්ගලයින්ට හසු නොවන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

Read More

සටන්කාමීන් සිටින බවට ලද බුද්ධි තොරතුරක් මත මෙහෙයුම ක්‍රියාත්මක කළ බව එරට මාධ්‍ය වාර්තා කළේය.

Read More

ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම පරාජය ප්‍රයෝජනයට ගනිමින් ආසියානු කුසලානය දක්වා ඉදිරියට යාමට එය ශක්තියක් කරගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලෙස සිතනවානම් රට ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බව සඳහන් කළේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා පත් කර ඇත.

Read More

මාර්තු මාසයේ සිට රුසියානු හමුදා විසින් රදවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු ඛාර්කිව් කලාපයේ මුදාගත් ප්‍රදේශවලදී බේරා ගත් බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිකුරාදා ප්‍රකාශ කළේය.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත වී සිටින එලිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

රුසියානු ගෑස් මිල සීමා කිරීමට යුරෝපා සංගමය දරන උත්සාහය යන්නෙන් අදහස් වන්නේ මෙම ශීත ඍතුවේ සියලු දෙනාම ගල්වීමක් බව සර්බියානු නායකයා පවසයි.

Read More

මෙම මුදල් සෘජුව රජයට ලබාදීමකින් තොරව ලෝක ලෝක ආහාර වැඩසටහන (WFP), ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍ර සංගම් (IFRC)හා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) හරහා ලබදීමට නියමිතය.

Read More

විස්තීරණ ණය පහසුකම යටතේ රටේ ආර්ථික වැඩසටහන පිළිබඳ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කළ බව ණය දෙන්නා තහවුරු කිරීමෙන් පසුව අනුමැතිය ලැබී ඇත.

Read More

මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් ඩොලර් ලක්ෂ 5ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය ඉන් පිටත සිදුකරන දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම අරඹයි.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් කොටසක් මිලට ගැනීමට ඉන්දීය තෙල් සමාගම එකඟව ඇති බවත් ඒ් සඳහා එම සමාගමට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ඇගේ මතභේදාත්මක තායිවාන සංචාරයෙන් පසු, ආර්මේනියාවේ අගමැති නිකොල් පෂින්යාන්ට සහය දැක්වීමක් සඳහා සංචාරයකට සැරසෙයි.

Read More

ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් ස්ථාපිත කර සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යතාවත් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

යුක්රේනයේ ප්‍රති-ප්‍රහාර සතුරුකම් අවසන් කිරීමට අවස්ථාව ලබා නොදෙනු ඇති බව කණ්ඩායමේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසයි.

Read More

කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක් (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් 3 සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (16) සිය සහතිකය සටහන් කළේය.

Read More

දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රාජ්‍ය නායකයන් රැසක් පැමිණෙනු ඇත.

Read More

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. වසර එක හමාරක පමණ කාලයක් කටයුතු කළ ඒ් මහතා ඊයේ (15දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

තම රටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තීරණය කිරීම වොෂිංටනයට අයත් කාර්යභාරයක් නොවන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

ආදායම වියදම ඇතුළු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ නිවැරදී තොරතුරු ඍජු ලෙස ලබා ගනිමින් එම මූල්‍ය කටයුතු අධීක්ෂණය සදහා වෙනම අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුව තුළ පිහිටුවීමට ඉදිරියේදී පියවර ගන්නා බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඊයේ (15) පැවසීය.

Read More

සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 65ක ආධාරයක් පිරිනමා තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 23කට වඩා වැඩි වෙයි.

Read More

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. මෙම කණ්ඩායමට උප නායකයෙක් නම්කර නොමැති අතර ආසියානු තරගාවලියේ උපනායක ලෙස කටයුතු කළේ චරිත් අසලංකයි.

Read More

ආසාදන පැතිරීම අවම කිරීමට පමණක් නොව ආර්ථිකය නංවාලීමේ උත්සාහයක් ලෙස රජය සිය වෛරස් ප්‍රතිපත්ති කොවිඩ්-19 සමග ජීවත් වීමේ අවධියකට මාරු කරමින් සිටින බව පුවත්පත පවසයි.

Read More

අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) අලුයම එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතය.

Read More

සෑම පරිපාලන දිස්ත්‍රික්කයක ම අගනගරය මහ නගර සභාවක් ලෙස සංවර්ධන කිරීමේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්පයට ක්‍රියාවට නැන්වෙමින් දිස්ත්‍රික්ක 7ක අග නගර 7ක්, මහ නගර සභා ලෙස උසස් කිරීමේ පළමු අදියරේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිට විදේශ සමාගම් වෙත සේවා සපයන පුද්ගලයන්ටද විද්‍යුත් මෝටර් රථයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

මෙම සතුන් වනාන්තරවල ඇති පැළෑටි උළාකෑමට නිසා සෙසු වනසතුන්ට අවශ්‍ය ආහාර හිඟ වී තිබෙන අතර වන අලින් ගම්වැදීමට පවා මෙම තත්ත්වය බලපා ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙට්‍රික් ටොන් 100000ක බොරතෙල් නෞකාවකින් හා මෙට්‍රික් ටොන් 37000ක ඔක්ටේන 92 පෙට්‍රල් නෞකාවකින් එම ඉන්ධන ගොඩබෑම අද ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

හෙට දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහ නුවර හා නුවර එළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකට වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.