ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙයි
සංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තෝරා ගත්තේය.
පූනේ හිදී පැවැත්වෙන අද තරගයේදී පළමු තරගයට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදුවී නොමැත.
කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ ආබාධයකට ලක්වූ සංජු සැම්සන් වෙනුවට නවක ක්‍රීඩක රාහුල් ත්‍රිපාති කණ්ඩායමට කැඳවා ඇති අතර වේගපන්දු යවන ක්‍රීඩක හර්ෂාල් පටෙල් වෙනුවට අර්ෂ්දීප් සිං කණ්ඩායමට කැඳවා ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම
පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග ද සිල්වා, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දිල්ශාන් මධුෂංක
ඉන්දීය කණ්ඩායම
ඉෂාන් කිෂාන්, ෂුබ්මාන් ගිල්, සූර්යකුමාර් යාදව්, රාහුල් ත්‍රිපාති, දීපක් හූඩා, හර්දික් පාණ්ඩ්‍යා (නායක), ආක්සාර් පටෙල්, උම්රාන් මලික්, ෂිවම් මාවි, යුස්වේන්ද්‍ර චහාල්, අර්ෂ්දීප් සිං
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
