saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 4565 hours ago

LATEST

75 වැනි නිදහස් සැමරුමට ජනපති ජනතාවට නොමිලයේ දෙන දේ

calendar_today 2022 නොවැ 22 - 10:43 remove_red_eye - 403  

75 වැනි නිදහස් දිනයේදී ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන හා උද්භිද උද්‍යාන නැරඹීමට නොමිලයේ අවස්ථාව ලබාදීමටත් හා දිවයින පුරා ඇති සිනමාහල්වලින් චිත්‍රපට නැරඹීමේදී සියයට 50ක ගාස්තුවක් කපා හැරීමටත් අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

එමෙන්ම කෘමිනාශක හා වල් නාශකවල ඇසුරුම්වල ලේබල්ගත කර තිබෙන මුදල හැර වෙනත් මිලක් අය කිරීමට කිසිදු අලෙවි නියෝජිතයෙකුට නොහැකිය. කිසියම් අලෙවි නියෝජිතයෙක් ලේබල්ගත මිලට වඩා වැඩියෙන් මුදල් අය කළහොත් එම නියෝජිතයින්ගේ නියෝජිතභාවය අහෝසි කරන බවත්, ගොවි ජනතාවට ඒ සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පැමිණිළි කිරීමට හැකි බවත් ඔවුන් පෙන්වා දුන්නේය.

Read More

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය 2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ’අද’ පුවත්පතට පැවසීය.

Read More

2023 අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම අද (22දා) පස්වරු 05.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

මහජන ආරක්ෂක පනත අනුව ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඊට යබද මුහුුදු සීමාවන්හි ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය වන හිටපු ජනපතිනී හා නිදහස් පක්ෂ හිටපු සභාපති මෙන්ම පක්ෂයේ අනුශාසිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

Read More

කොදෙව් සීමිත පන්දුවාර ක්‍රිකට් නායක නිකලස් පූරාන් සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත. ඒ මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේදී අන්තපරාජයක් හිමිකර ගනිමින් කොදෙව් කණ්ඩායම සුදුසුකම්ලැබීමේ වටයෙන්ම ඉවත්වීමෙන් අනතුරුවයි

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බී කාණ්ඩය යටතේ පැවති වේල්ස්- ඇමරිකා අතර තරගය ජය පැරදුමින් තොරව නිමාවිය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගයකදී වාර්තා වූ මන්දගාමීම ගෝල ද්විත්වය අද වාර්තා විය. එනම් ලෝක කුසලාන තරගයක වැඩිම කාළයකදී වාර්තා වූ ගෝල ද්විත්වයයි.

Read More

අන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්වී ඇත. ඒ අද එළිදැක්වූ එහි නවතම ශ්‍රේණිගත කිරීම්හිය.

Read More

ලෝක කුසලානයේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් සෙනගාලය පරදා ගෝල 2-0 ක ජයක් වාර්තා කීරීමට නෙදර්ලන්තය සමත්විය. මෙම තරගය දෝහා හිදි පැවැත්වීනි

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සමග තරගය ආරම්භවීමට පෙර ඉරාන පාපන්දු ක්‍රීඩකයින් සිය ජාතික ගීය ගායනයෙක් වැලකී සිටියේය.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස කටයුතු කරන අමාත්‍ය මහින්ද අමරවිර මහතා එම ධුරයෙන් ඉවත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

Read More

ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කරන පරිදි ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් භාවිත කරන QR ක්‍රමවේදයේ වෙනසක් සිදු නොකරන බව විදුලි බල හා බලශකිති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read More

ගෘහ සේවය සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා සඳහා කාන්තා ශ්‍රමිකයින් විදේශගත කරන බවට කාර්යාංශය වෙත පැමිණිලි ලැබී ඇති බැවින්, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ගෘහස්ත සහ අඩු නිපුණතාවයෙන් යුතු රැකියා කාණ්ඩ සඳහා යොමුවන කාන්තාවන්ගේ පමණක් ස්වයං ලියාපදිංචිය (Self Registration) වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට කාර්යාංශය තීරණය කර ඇත. ­­

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරම්භක තරගය අතරතුරදී ප්‍රේක්ෂකයින් බියර් ඉල්ලා හඩනගන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලියේ ජනප්‍රිය වී ඇත.

Read More

තණමල්විල, ගලපිටගල රක්ෂිතයක පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි විහාරාධිපති හිමිනමක්, තවත් හිමිවරුන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

මූලික මොඩියුලය සහ රසායනාගාර මොඩියුල දෙකක් කක්ෂයේ ක්‍රියාත්මක වන බැවින් චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය එකලස් කිරීම් වසර අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

Read More

ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනය ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා හි ඇති වූ රික්ටර් පරිමාණ 5.6ක භූමිකම්පාවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

Read More

දිවයිනේ පාසල් කිහිපයක ගුරුවරියන් අද (21දා) සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුම්වලින් සැරසී පාසල වෙත පැමිණ තිබේ.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක තරගය් අද (21දා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 6.30 ට කලීෆා ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ

Read More

එන් 95 මුවආවරණ එකක් රුපියල් 475කට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් මිලදි ගැනීමට හැකියාව තිබියදි, රාගම ශික්ෂණ රෝහලේ කළමණාකාරිත්වය මගින් 2020 වසරේදී එකක් රුපියල් 2050 බැගින් එන් 95 මුව ආවරණ 1080ක් මිලදී ගැනීම නිසා රුපියල් දාහත් ලක්ෂයක පාඩුවක් සිදුකිරිම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂනයක් සිදුකරන ලෙස විගණකාධිපති දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ.

Read More

චීනයේ සිනොපෙක් සමඟ වසර 27 ක විකුණුම් සහ මිලදී ගැනීමේ ගිවිසුමක් අත්සන් කරමින්, ඉතිහාසයේ දීර්ඝතම ද්‍රව ස්වභාවික වායු (LNG) ගනුදෙනුව අච්සන් කළ බව කටාරයේ බලශක්ති ප්‍රධානී සාද් අල් කාබි පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු අද (21දා) කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .

Read More

පවතින ආර්ථික තත්ත්වය මත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් අද රට තුළ තිබෙනවාද යන්න සලකා බැලිය යුතු යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

රටේ පවතින අර්බුදය හමුවේ ධීවර ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලබා දෙන ලෙස සඳහන් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාආරච්චි මහතා අද (21දා) සභා ගර්භයේ අසුන් ගනිමින් විරෝධතාවයක නිරත විය.

Read More

මෙරට ආර්ථිකය විනාශ කිරීමෙන් පසු විදේශගතව සිටි ආර්ථික ඝාතකයන් සියලුදෙනා නැවත මෙරට පැමිණ තිබෙන බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පැවසීය.

Read More

රෝමය ගිනි ගනිද්දි නීරෝ වීණා වාදනය කළ ආකාරයෙන් රට ගිනිගෙන ආර්ථික ප්‍රපාතයකට වැටී තිබියදී විපක්ෂය වීනා වාදනය කරන ආකාරයන් මැතිවරණ පවත්වන ලෙස ඉල්ලා සිටින බවත්, එලෙස ඉල්ලීම් කිරීමෙන් රටේ ප්‍රශ්න නොවිසෙඳන බවත් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.