saravita-anim2

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 443 hours ago

LATEST

බදුල්ලේ සිට කොළඹ එන්න ආපු දුම්රිය දෙකක් පීලි පනියි

calendar_today 2025 සැප් 08 - 11:17 remove_red_eye - 199  

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය අද (8) උදෑසන දෙමෝදර අහස් නවය ආරුක්කු පාලම ආසන්නයේ දී අතර මග ඇණහිටීම නිසාවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට පත්වූහ .

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 12 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08දා) ආරම්භ වේ.

Read More

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තු දෙකක් සහ යෝජනා සම්මතයක් පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (02) රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සළකා බැලීමෙන් අනතුරුව අදාළ අනුමතිය ලබා දීම සිදුවිය.

Read More

මෙවැනි අත හැර දමා ඇති ගමන් මලු එක් සුවිශේෂී ගබඩාවක ගොඩ ගසා තබා තිබෙන අතර , එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා , එහි තිබූ ගමන් මලු කීපයක් , එම ගබඩාව මෙන්ම ගමන් මලු පථය අසළ ගොඩ ගසා තිබී ඇත . එම අවස්ථාවේදී එම ගමන් මලු පථය අසළ රාජකාරියේ නිරත වී සිටි , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිල සුනඛ ’’ මැක්ස් ’’ විසින් මෙම ගමන් මල්ල ඉව කර ,එය පහුරු ගාමින් බුරන්නට වී තිබේ .

Read More

කරන්දෙණිය ,අගනකැටිය, පදේශයේදී අද(8) අලුයම් කාලයේදී පොලු පහරදීමෙන් පුද්ගලයකු ඝාතනය කොට ඇතැයි කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංව්ධානාත්මක අපරාධ කල්ලි නායක පානදුර නිලංග නැමැත්තාගේ අපරාධ වලට අනුබල දුන් දෙදෙනෙකු T 56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ පසුගිය දිනවල අපරාධ සදහා යොදාගත් යතුරුපැදියක් සමග අත් අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ටාශය පවසයි.

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.

Read More

රූපවාහිනයේ හා රිද‍ි තිරයේ ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම කළාකාරණිය වන අයිරංගනී ‍සේරසිංහ මහත්මිය මියගොස් ඇති බවට මේ වන විට ඇතැම් සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළවන වාර්තා අසත්‍ය බව කළාකරු දයාන් විතාරණ මහතා පවසයි. ඇය මියගොස් ඇති බවට ඇතැම් පිටුවල පළවන වාර්තා මේ වන විට බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබේ.

Read More

පන්දුවාර 7.1කදී කඩලු දෙකක් දැවී ලකුණු 76ක් ලෙස සටහන්ව තිබූ ශ්‍රී ලංකා ඉනිමේ වේගවත් ආරම්භය එලෙසින්ම ඉදිරියට රැගෙන ගිය කමිල් මිෂාර 73* (පන්දු 43) හා කුසල් පෙරේරා 46* (පන්දු 26) තුන්වැනි කඩුල්ල සඳහා නොබිඳුන ලකුණු 117ක සබඳතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේය.

Read More

ශ්‍රී දළදා මාලිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ දෙවන දස අවුරුදු ධුර කාලය අද (07) බිනර පුන් පොහෝ දිනයෙන් අවසන් වූ අතර ඒ අනුව හෙට (08) දින මල්වතු අස්ගිරි වහනාහිමිවරුන්ගේ නිර්දේශ මත වැඩ බලන දියවඩන නිලමේ නිලමේවරයෙකු පත් කොට මාස 03 ක කාලයක් ඇතුළත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ තීක්ෂණය යටතේ නව දියවඩන නිලමේවරයකු පත්කර ගැනීම සඳහාා වූ නිල වරණය පැවැත්විය යුතුව ඇත.

Read More

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙරට තුළ පාතාලය, කළු සල්ලි හා කුඩු ජාවාරම ඕපපාතිකව සිදු නොවන බවත් ඒවා දේශපාලනය සමග ඇති සම්බන්ධතා මගින් සිදු වන බවත් ඉදිරියේදි මේවාට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලනඥයින් හෙළිදරව්වේවි යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (07) මාතලේ දි පැවසිය.

Read More

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශය සදහා ඉකුත් වර්ෂයේ දි (2024) වෙන්කරණු ලැබු ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් ප්‍රතිපාදන වලින් කෝටි 3517කට වඩා වැඩි මුදල් ප්‍රතිපාදන (35,171,226,162) ඉතිරිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

’’ නියෙලිනී ’’ ගෝලීය සමුළුවට සමගාමීව පැවැත්වෙන ’’ Song of Resillience ’’ නැමති විකල්ප සංගීත ප්‍රසංගයෙහි ගීත ගායනා කිරීම සදහා , ප්‍රවීන කොළිවුඩ් ශිල්පි ප්‍රකාශ් රාජ් 09/07 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බෙදීමක් වළක්වා ගැනීම සඳහා ජපාන අගමැති ෂිගේරු ඉෂිබා ඉරිදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.

Read More

“පාතාලයක් ආය රටතුල බිහි වෙන්න ගර්භාෂයක් නෑ. මොකද දැන් ඒ දූෂිත දේශපාලය ඉවරයි.” යනුවෙන් වැවිලි සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

Read More

සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය වළක්වා ගැනීම ප්‍රධාන කාර්යයක් ලෙස සලකන්න මහජනතාවට සමීප සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛතාව දෙන්න ගොවීන්ගේ වගා බිම් ආශ්‍රිත ගැටලු විසඳීමට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයි මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති අවධාරණය කරයි

Read More

නිකිණි පොහෝ දා වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිමට ගෙවත්තක වල දමා තිබූ රජයේ අනුමත මත් පැන් බෝතල් 38ක් සමග සැකකරුවෙකු හැටන් පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (06) දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන සැකකරු සහ මත් පැන් බෝතල් තොගය හැටන් පොලිසියට භාර දී ඇත.

Read More

වාහන ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ මුල්මාස හය තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 475ක මුදලක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

මහනුවර සිට හැටන් දක්වා ඊයේ (06) රාත්‍රියේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කල රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් (07) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක්

Read More

’’කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම’’ යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණ දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Read More

සංවිචධානාත්මක අපරාධකල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් මත්ද්‍රව්‍ය නිශ්පාදනයට ගෙනවිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රා දේශීය මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වළ දමා තිබියදී සොයාගත් රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණවලට අදාළව අත්බෝම්බ හා ජීව පතොරම්තොගයක්ද සොයාගෙන තිබේ.

Read More

වැවට විසිකර තිබූ අත් බෝම්බයක් කුඩා දරුවන් තිදෙනෙකු අහුලා ගනිමින් එහි කෑලි ඉවත්කර කුමක්ද යන්න පරික්ෂාකරමින් සිටියදී තම සීයා එය දැක දරුවන්ගේ දිවි ගලවාගත් පුවතක් මැදවච්චිය පොලිස් වසමේ අඟුනොචිචය, පළුකඳවැව ගම්මනයෙන් වාර්තා විය.

Read More

දකුණු කොරියාවේ සේමාවුල් පදනමේ අනුග්‍රහය ඇතිව ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මඟින් වැලිමඩ ප්‍රදේශයේ ඉඳිකරන ලද බීජ අර්තාපල් නිෂ්පාදන මධ්‍යස්ථානය විවෘත කෙරිණි.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් කඩුලු පහක පහසු ජයක් වාර්තා කිරිමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

Read More

ඇල්ල 15කනුව ප්‍රදේශයේදී 15කට මරු කැදවමින් 18 කට තුවාල සිදුකර රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීගිය විනෝද චාරිකා බස්‍ රථය පැදවූ රියදුරුගේ රුධිර සාම්පල හෙට (7) වැඩ්දුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ගෙන ආ රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15 කට මරු කැදවා 18 කට තුවාල සිදුකරමින් අඩි දහසක පමන රාවණා ඇල්ල ප්‍රපාතයකට පෙරලීගිය ගිය විනෝද චාරිකා බස්‍ රථයේ සුන්බුරාවණා ඇල්ල ප්‍රපාතයකට පෙරලීගිය ගිය විනෝද චාරිකා බස්‍ රථයේ සුන්බුන් කොටස් ගොඩ දොබකර දෙකක ආධාරයෙන් පැය දහයක පමන මෙහෙයුමකින් පසුව අද (6) ප්‍රපාතයෙන් ගොඩට ගත් බව ඇල්ල පොලිසිය පවසයි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.