පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන ඌව පළාතේ සියලුම මුස්ලිම් පාසල් හෙට සහ අනිද්දා 2025/11/27 සහ2025/11/28 දෙදින තුළ වසා තැබීමට කටයුතු කරන බව ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රෝහිත අමරදාස මහතා සඳහන් කළේය.
පාසල වැසෙන එම දින දෙක වෙනුවට වෙනත් දින දෙකක හිලව් සැසි පැවැත්වීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය සහිතව සිදුකරන ලෙසටද එම පාසල් ප්‍රධානීන්ව දැන්වත් කර තිබේ.
ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබේ.