saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 4058 hours ago

LATEST

ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක්

calendar_today 2023 මාර් 09 - 15:40 remove_red_eye - 1714  

“මේ කාරණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ජනතාවගේ හතුරෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි මේ රටේ පවුල් ලක්ෂ 52කින් පවුල් ලක්ෂ 35කගේ පමණ ජීවිත විනාශ කර තිබෙන්නේ. ඒ කොන්දේසි ක්‍රියාත්මක කරමින් අපිට ඇවිල්ලා කියන කොට දැන් රටේ තත්ත්වය හොඳයි උද්ධමනය බැහැලයි කියලා ජනපතිට ඔලුවේ අ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ රජය මැතිවරණයට සූදානම් බවත්, එම මැතිවරණය සුදුසු වාතාවරණයක පවත්වන ලෙස ඉල්ලීමක් කරන බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

ඩොලරයට සාපේක්ෂව මේ වන විට ශක්තිමත්ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල මේ වන විට පත්ව ඇතත් වසර අවසන් විට ශ්‍රී ලංකා රුපියල යළිත් පහත වැටීමක් සිදුවෙනු ඇතැයි ෆිච් රේටින්ග් ආයතනය පුරෝකතනය කරයි. ඒ අනුව වසර අවසන් වන විට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව සියයට 20කින් පමණ අවප්‍රමාණය වනු ඇතැයි එම ආයතනය පවසයි.

Read More

පොලීසිය විශ්වවිද්‍යාල තුළට පැමිණ ශිෂ්‍යන්ට පහරදුන් බව කියන සිදුවීම පිළිබඳ පියවරක් ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන්, විශයභාර ඇමතිවරයාගෙන් සහ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

Read More

’’ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ ශිව දෙවියො කිව්වලු ඔයාගෙ කසාදෙ හෙට කියල. ගණ දෙවියන් ඒක ලියා ගත්තලු රන් පත්‍රයක. හැමදාම උදෙන්ම නැගිටලා ඒක බලන ගණදෙවියන් ’’ආ කසාදෙ හෙට’’ කියල එයාගෙ වැඩවල යෙදෙනවලු.’’ යනුවෙනි

Read More

ලංකා සතොස භාණ්ඩ වර්ග 07ක මිල පහළ දැමීමට ලංකා සතොස කටයුතු කර තිබේ. වියළි මිරිස්, රතු පරිප්පු, පාන් පිටි, සුදු සීනි, රතු කැකුළු (දේශීය), සුදු නාඩු (දේශීය), ලොකු ලූණු යන භාණ්ඩවල මිල පහළ දමා තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 75ක් අවසානයේදී කඩුලු 6ට ලකුනු 305ක් රැස්කරගෙන සිටියි.

Read More

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමග අද දින සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රු 10/= කින් අඩු කර රු 170/= මිලකට අලෙවි කරන බවත්, එයට සමගාමිව බේකරි නිෂ්පාදන කෙටි ආහාර මිල රු 10/= කින් අඩු කළද බේකරි නිෂ්පාදන මිල දි ගැනිම සදහා පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලුමක් නොමැති බව හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් පැවසිය.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 7000 සීමාව පසුකර ගිය තෙවැනි පිතිකරුවා බවට පත්වීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය. ඒ නවසීලන්තයට එරෙහිව ඔහු ලකුණු 47ක් රැස්කිරීමත් සමගිනි.

Read More

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම බද්ද රුපියල් 30කින් ඉහළ දමා ඇති අතර මීට පෙර රුපියල් 20ක්ව පැවැති බදු අගය ඒ අනුව රුපියල් 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 65කදී කඩුලු පහක් දැවී ලකුණු 262ක් රැස්කරගෙන සිටියි.

Read More

’’දේශපාලන පක්ෂ විසින් මේ රටට ඩොලර් එවන්න එපා යැයි කියමින් පසුගිය කාලයේ විශාල ප්‍රචාරයක් ගෙන ගියා. ඒ දේශපාලන පක්ෂ විශ්වාස කරපු විදේශ රැකියාවල නිරත සමහරු රටට ‌ඩොලර් එවන්නේ නැතිව සඟවාගෙන හිටියා. අද මොකද වෙලා තියෙන්නේ. ඒ දේශපාලන පක්ෂ විශ්වාස කරළා රටට ඩොලර් එවන්නේ නැතිව ඒවා හංගාගෙන හිටපු අය අමාරුවේ වැටි ඇතැයි’’ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

පනාගොඩ යුද හමුදා කදවුරට යාබද මුරපලකින් ටී 56 ගිනි අවිය සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට හිමිනමක සහ තවත් පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය .

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව මගින් මතු කරන කරුණු පිළිබඳ විමර්ශනය කිරීම කොට පසුගිය නොවැම්බර් 24 වැනිදා පැවති කෝප් කමිටුව විසින් ලබාදෙන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සොයාබැලීම පිණිස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ගරු මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ පස්වරුවේ (07) රැස් විය.

Read More

ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියාවක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රු.1,195,000.00 ක මුදලක් වංචනිකව ලබාගත් කාන්තාවක, තවත් පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එලෙස මුදල් ලබාගන්නා අවස්ථාවේදීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් විසින් 2023.03.07 දින මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙවර 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් ප්‍රමාණයෙන් 70%ක් ලබා දීමට එකඟත්වය පළ කර තිබූ චීන රජය එයින් 1/3ක් මින් පෙර ලබා දී තිබූ අතර ඉතිරි 2/3ක ප්‍රමාණය ද ලබා දෙමින් සම්පූර්ණ නිල ඇඳුම් ප්‍රදානය ම මේ වන විට පූර්ණ වශයෙන් ලබා දී අවසන් කර ඇත. චීන තානාපති චී. ෂෙන්හොන්ග් (Qi Zhenghong) මහතා විසින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අධ්‍යාපන අමාත්‍යාංශයේ දී මෙම ඉතිරි නිල ඇඳුම් තොගය අද දින භාර දෙන ලදි.

Read More

විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ලබා ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතු වල නිරතවීමේ චෝදනාව මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පසුගිය ජනවාරි සහ පෙබරවාරී මාස 2ක තුළ පමණක් පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කල බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

Read More

ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම මෙතෙක් පැවැති ඉරිදා දින මධ්‍යම රාත්‍රිය වෙනුවට අඟහරුවාදා දින මධ්‍යම රාත්‍රිය ලෙස වෙනස් කිරීමට කටයුතු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත විස්තීර්ණ මූල්‍ය පහසුකම වෙනුවෙන් අනුමැතිය හිමිවූ විට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 7 ක් දක්වා අරමුදල් ලබා ගැනීමට ඉඩ සැලසෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකන් එයාර්ලයින් වෙතින් සම්පූර්ණ කාන්තා කාර්යමණ්ඩලයක් සහිත ගුවන් ගමනක් දියත් කිරීමට අද (08දා) සමත්විය.

Read More

ශ්‍රී ලංකා බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය පවසයි.

Read More

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති.

Read More

ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක් රුපියල් 10 කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. එම මිල අද (8) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

Read More

දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගිවීම සඳහා අවශ්‍යව ඇති බැවින්අරගල සිද්ධියට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ එම තහනම ලබන අප්‍රේල් මස 20 වනදා සිට 30 වනදා දක්වා අතර කාලයේ දී ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.

Read More

කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි බන්ධනාගාර රැදවියෙකු එයින් පළා යාමට ගිය අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් එල්ල කළ වෙඩි පහරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

සති අන්ත නිවාඩුවත් සමග හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි විශාල වන්දනාකරුවන් පිරිස අතරින් ඇතැම් වන්දනාකරුවන් පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදා හැර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාපත පැවසිය.

Read More

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ හෙල හල්පේදී ඊයේ (7දා) සවස සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ මහා මාර්ග කම්කරුවෙක් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.

Read More

ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ප්‍රසාදය පළකර ඇති බවත් ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

Read More

ඉදිරියට පැමිණෙන රාමසාන් උත්සව කාලය හේතුවෙන් රට ආනයනය කිරීම වෙනුවෙන් අය කළ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.