saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 3976 hours ago

LATEST

දින පහට මග මරුවාට 25ක් බිලි

calendar_today 2023 අප්‍රේ 09 - 18:02 remove_red_eye - 351  

ඉකුත් දින 5 තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 25 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව මහතා පැවසීය.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමටත්, ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීමටත් අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජපානයේ ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සදහා බදවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවී ද්වි පාර්ශවික එකගතාවයන්ට පැමිණ තිබේ.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිසේරියන් සැත්කමකට භාජනය වූ කාන්තාවක මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ මට්ටමෙන් සහරෝහල් මට්ටමෙන් විශේෂ විමර්ශන දෙකක් ආරම්භ කොට ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි .

Read More
ලංගමටත් QR
9 04 2023 16:17:00
0 574

මුදල් භාවිතයෙන් තොරව මගීන්ට නව තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව ලංගම බස් රථවල ටිකට් පත් ලබා ගැනීමට කාඩ් ක්‍රමයක් මෙම වර්ෂය තුළදී හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

මේ උත්සව සමය තුළ විනෝදයෙන් කාලය ගත කරන්නේ. නමුත් ඒ විනෝදය අවසානයේ ශෝකාන්තයක් බවට පත්කර ගන්න එපා කියන කාරණය තමයි මතක් කරන්නේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විදේශ සංචිත වත්කම්වල වටිනාකම පසුගිය මාසය තුළ 21.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

සමනලවැව නැරඹීම සඳහා ඉකුත් (06) වෙනිදා යතුරුපැදියකින් පැමිණ සිටි පෙම්වතා සහ පෙම්වතිය බියවද්දා පෙම්වතා යතුරුපැදියට එක්කර විලංගු දමා පෙම්වතිය අසල ළඳු කැළෑවට රැගෙනගොස් නිරුවත්කර අතවරකළ පොලිස් කොස්තාපල්වරයෙකු සමනලවැව පොලීසිය විසින් ඉකුත් (08) වෙනිදා අඩංගුවටගෙන ඇත.

Read More

තලේමන්නාරම මුහුදේ ඉන්දීය බෝට්ටු පරික්ෂා කිරීමේ මෙහෙයුමක නිරතව සිටී සිටි නාවික හමුදා භටයකුගේ ටී 56 වර්ගයේ ගිනි අවියක් මුහුදට වැටී අස්ථානගත වී ඇතැයි මාන්නාරම පොලිසිය පවසයි.

Read More

ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ඊයේ (08දා) ධාවන වූ රාත්‍රි තැපැල් දුම්රියේ පලුගස්වැව දුම්රියස්ථානයට ආසන්නයේදි අලි දෙදෙනෙකු ගැටිමෙන්දුම්රිය එන්ජිම පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.

Read More

නවීන පන්නයේ, ස්වයංක්‍රීය වී මොල් ලබාදෙන බව පවසා, මොණරාගල දිස්ත්‍රික්කයේ විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි 03කට ආසන්න මුදලක් වංචාකළ බව කියන ව්‍යාපාරිකයකු, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසු ලබන අප්‍රේල් මස 18දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට, මොණරාගල මහේස්ත්‍රාත් සජිනි අමරවික්‍රම මහත්මිය ඉකුත් 07දා නියෝග කලාය.

Read More

මාතලේ පලාපත්වල තොටගමුව වෙල්යාය අසළදි (08)දා අලුයම ජිප් රථයක් රියදුරුට පාලනය කර ගැනිමට නොහැකිවි මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටි සිදුවු අනතුරින් තරුණයෙකු මරණයට පත්ව එහි ගමන් ගත් තරුණයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.

Read More

මෙතෙක් අප රටින් වාර්තා වූ වැඩිම වී අස්වනු ප්‍රමාණය මෙය වන අතර ඔවුන් විසින් හෙක්ටෙයාර් එකකට ලද වී අස්වැන්න මෙට්‍රික් ටොන් 10 ඉළක්කය ඉක්මවා තිබීම ද විශේෂත්වයක් බව බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට ඇතුළු වීමට නියමිත විදේශීය සමාගම් තුනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.

Read More

තම බිරිදගේ මව ගෙල පාගා ඝාතනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරික්ෂණ පවත්වයි. පොල්පිතිගමදී ඊයේ සිදුවූ මෙම ෂිදුවීමෙන් මියගොස් ඇත්තේ පොල්පිතිගම අලුත්වැව ගෙදර පංදිංචිව සිටි 59 හැවැරිදි කාන්තාවකි.

Read More

ප්‍රමාද වීමකට සහ පසුව කාර්මික දෝශයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත් කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය.

Read More

හික්කඩුව තොටගමුව මොළපු ඔයේ පාලම ආසන්නයේ අභිරහස් අයුරින් මියගොස් පාවෙමින් තිබූ විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (8) පස්වරුවේ සොයා ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

Read More

පස්යාල - මීරිගම මාර්ගයේ කල්එළිය ප්‍ර දේශයේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මාර්ගයේ නවතා තිබූ ත්‍රි රෝද රථ හයක්, මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ දෙකක්, මෝටර් රථයක් හා මොපේඩ් යතුරුපැදියකට හානි සිදුව තිබේ.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් 2023 යල කන්නයේ දී වී වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 570,000ක් වුවත් මඩ පොහොර නොමිලයේ ලබා දීමත් සමග වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 07 දක්වා ඉහළ යා හැකි බව කෘෂිකර්ම අංශ අවධාරණය කරයි.

Read More

හපුතලේ ඉදල්ගස්හින්න අතර දී අද 8 රාත්‍රී දුම්රිය මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී අවහිර වී තිබීම ක්ෂණික ව ක්‍රියාත්මකවූ පුද්ගලයකු උපක්‍රමශීලීව දැනුම් දීම නිසා සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ විශේෂ දුම්රියේ රියදුරු සහයක එම් බී නිරෝෂන් මහතා පැවසීය.

Read More

සමස්ත ජනතාවම දැඩි ආර්ථික අපහසුතාවයකට මුහුණු දී සිටින මොහොතක සිංහල හින්දු අලූත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ඊට සමගාමීව දිවයින පුරා ඇති සමෘද්ධි බැංකු 1074 හි අවුරුදු උත්සව පැවැත්වීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා පවසයි.

Read More

පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීමෙන් අනතුරුව අද (08දා) උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.

Read More

බස්නාහිර , සබරගමුව හා දකුණු පළාත්වල සවස් කාළයේදී හෝ රාත්‍රී කාළයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ,

Read More

බේරුවල හෙට්ටිමුල්ල මංසන්ධියෙ වෙළෙඳ සලක් පවත්වාගෙන යන බේරුවල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ භාර්යාවට තියුණු උල් ආයුධ කින් ඇණ බරපතළ තුවාල සිදුකර තිබෙන සැකකාර පුද්ගලයෙකු ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.

Read More

පසුගිය දිනකිහිපයේදි ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ එක් අංගනයකට ඇතිවු හානිදායක තත්වය යථා තත්වයට පත් කිරිම සදහා කඩිනමින් පියවර ගන්නා බව මාතලේ නාගරික කොමසාරිස් එම්.යු නිශාන්ත මාදුවගේ මහතා පැවසිය.

Read More

මත් කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 600ක් යතුරුපැදියකින් ප්‍රවහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි කොකාවැව පොලිසිය පවසයි.

Read More

ඉපලෝගම පොලිස් වසමේ, හිරිපිටියාගම, විවින් පාරේදී අද (08) අලුයම කාන්තාවක කපා කොටා ඝාතනය කර ඇත.

Read More

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන සහ ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා කීපයක ප්‍රමාද වීම් සහ අවලංගු කිරීම් වාර්තා වී තිබේ .

Read More

සත්කාරක නවසීලන්තය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයේ ලකුනු 183 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට ඒය හඹා යාමට හැකිවූයේ පන්දුවාර 19 කදී කඩුළු6 ක් දැවී දැඩි අසීරුවෙනි.

Read More

මාතලේ, තොටගමුව වෙල්යාය අසලදී ජීප් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් අවුරුදු 19ක තරුණයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

Read More

සත්කාරක නවසීලනත්ය සමගින් පැවති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරග‌යේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 20 ට කඩුළු 6 ක් දැවී ලකුනු 182 ක් රැස් කලේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.