සංචාරක අයර්ලන්ත කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 280කින් පරාජයට පත්කරමින් වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය එයින් ජයග්‍රහණය කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය පවසයි.
Read Moreහෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු කුරුණෑගල පොලිසිය තුළ වීදුරු බෝතලයක් කඩාගෙන එහි කටුවකින් බෙල්ල කපාගෙන තුවාල කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
Read Moreහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 190 ක ප්‍රමාණයක් තිබී ඇත.
Read Moreචීනයට රිලවුන් යැවීම වෙනුවෙන් ලක් රජයත් චීන රජයත් අතර සාකච්චා ආරම්භ වී නොමැති බවත් චීනයේ පෞද්ගලික සමාගමකට සත්වෝද්‍යාන 1000ක් වෙනුවෙන් අවශ්‍ය රිලව් ලබාගැනීම වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreතොරාගත් භාණ්ඩ 1631ක් වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසුවේ ජාත්‍යන්තර ක්‍රමවේදවලට අනුකූලවීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.
Read Moreජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා අවස්ථා දැවැන්ත වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විවෘත වී ඇති බවත්, මෙම රැකියා ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයින් සපයාගැනීමට නොහැකිවී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සදහන් කළේය.
Read Moreඒ අනුව අප්‍රේල් මස 20දා යින් පසු මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට පමණක් ගාලු මුවාදොර පිටිය ලබාදෙන්නටත්, සුවිශේෂී ආගමික කටයුතු සඳහා හැර වෙනත් කිසිඳු කටයුත්තකයට ගාලු මුවදොර භාර නොදෙන්නත් අනුමැතිය දුන්නා.
Read Moreදේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ කේන්ද්‍රස්ථානය වන යක්කල වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය අවට ප්‍රදේශය ආයුර්වේද කලාපයක් බවට පත් කිරීමට ආයුර්වේද ඖෂධ නිෂ්පාදන සමාගම්වල සහයෝගය ලබා ගැනීම වෙනුවෙන් වූ සාකච්ඡාවේදී තීරණය කෙරිණි.
Read Moreජාතික නිදහස් පෙරමුණේ’ නායක විමල් වීරවංශ මහතා විසින් ’’ගෝල්ෆේස් අරගලයේ ඇතුළාන්තය’’ පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව ’’නවය; සැඟවුණු කතාව’’ යන නමින් විමර්ශනාත්මක කෘතියක් රචනා කොට තිබේ. මෙම කෘතිය එළඹෙන අප්‍රේල් 25 වැනි අඟහරුවාදා සවස 3:00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී එළිදැක්වීමට නියමිත ය.
Read Moreඅඩු මට්ටමක පැවති මෙරට නාගරීකරණය 2012 -2022 දස අවුරුදු කාලය තුළ 45% ක් දක්වා වර්ධනය වී ඇති බව නවතම සමීක්ෂණයකින් හෙලිවී තිබේ.
Read Moreමගී ජනතාවගේද දැඩි විවේචනයකට ලක්ව තිබූ අන්තර් පළාත් බස් සේවාවක් ලෙස ක්‍රියාත්මක වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ලබන මස සිට අහෝසි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර ඇතැයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.
Read Moreකල්ලංචිය පොලිස් වසමේ මහකනදරාව, දකුණු ඉවුර ප්‍රදේශයේදී ඊයේ (17දා) පස්වරුවේ කිසියම් අයෙකු විසින් තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් අමානුෂික අයුරින් ඝාතනය කර ඇති බව කල්ලංචිය පොලිසිය පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ අඩුතරමින් ගවයින් හයක් හෝ හතක් තරම් ප්‍රමාණයක් දිනපතා සොරකම් කරන බවට කෘෂි බලධාරිහු අවධාරණය කරති.
Read Moreඅලුත් අවුරුදු සමය වෙනුවෙන් ලබාදුන් වැඩි කළ ඉන්ධන කෝටාව ඉදිරි සතිය තුළද එලෙසම ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreබිබිල කරාඩුගල පොලිස් වසමට අයත් පේරණ හංදිය අසලදී ඉකුත් ඊයේ (17දා) ත්‍රීවීල්රථයක් පෙරළීමෙන් එහි සිටි කාන්තාවක් මියගොස් රියදුරු සහ තවත් තිදෙනෙකුට තුවාල සිදුවී ඇතැයි කරාඩුගල පොලීසිය පවසයි.
Read Moreබන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයෙන් පලාගියරැදවියන් නම දෙනාම මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි තල්දෙන වරද කරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කර ගැනීමට කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් 04/17 දින සමත් වී තිබේ.
Read Moreවැලිමඩ බෝබුරුඇල්ල මාර්ගයේ සංචාරකයින් පිරිසක් ගමන් කළ වෑන් රථයක් 17දින සවස මාර්ගය හරහා පෙරළීයෑමෙන් එහි ගමන් කළ හයදෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි රෝහල් ගතකළ බව පොලිසිය කියයි.
Read Moreබෙන්තොට දෙද්දුව ප්‍රෙදේශයේ පදිංචි හෙදියකගේ මසක් වයසැති සිගිති දියණියක් අද (17) උදෑසන නිදි යහනේදීම මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇති දියණියට තවම නමක්වත් දමා නැත් බවද පොලීසිය කියයි.
Read Moreචීනයට අප රටේ රිළවුන් ලබා දියහැකි වන්නේ ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පත් කරන කමිටුව නිර්දේශ කළහොත් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreමාතලේ රත්තොට රිවස්ටන් හා නකල්ස් ප්ර දේශය ආශ්රිපතව මේ දිනවල ඇටි කෙසෙල් ඇති අතර ඉදුණු ඇටි කෙසෙල් කැන් කිහිපයක්ම දැක ගැනිමට හැකි විය.
Read Moreබන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සිටි රැදවියන් 9 දෙනෙක් අද (17) අළුයම පළාගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි .
Read Moreමෙම වසරේ පළමු කාර්තුවේදී චීනයේ මෝටර් රථ අපනයනය 60% කින් පමණ ඉහළ ගොස් ඇති බව චීන රේගු දත්ත පෙන්වා දෙයි. ඒ සඳහා විදුලි වාහන නැව්ගත කිරීමේ වර්ධනය ප්‍රභල දායකත්වයක් ලබාදී ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.
Read Moreසංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අයර්ලන්ත කණ්ඩායම කඩුලු හතකට ලකුණු 117ක් රැස්කරගෙන සිටියි.
Read Moreඅවුරුදු කාලසීමාවේදී දුම්රිය රියදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද දිනයේදී දුම්රිය ගමන්වාර 18ක් අවලංගු කිරීමට සිදුව තිබේ. මේ අතර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර පහක්ද වෙයි.
Read Moreයාපනය පන්නෙයි වටරවුමේ නයිනතිව් නාගභූෂණී අම්මාන් කෝවිලේ ප්‍රතිමාවක් කිසියම් පාර්ශවයක් ඉදිකිරීම සහ ඉන් පසුව එම ප්‍රතිමාව ඉවත් කිරීමට යාපනය පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ගැනීමත් සමග පාර්ශව කිහිපයකින් විරෝධතා එල්ල වී ඇතැයි වාර්ථා වෙයි.
Read More2023 අප්‍රේල් 20 වැනි දින සූර්යග්‍රහණයක් සිදුවන අතර එය දෙමුහුන් සූර්යග්‍රහණයක් ලෙස හඳුන්වනු ලබයි. එයට හේතුව එකම සූර්ය ග්‍රහණය තුල එය පූර්ණ සූර්යග්‍රහණයක සිට වළයාකාර සූර්යග්‍රහණයක් දක්වා මාරු වන බැවිනි.
Read Moreදෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත් මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයත් අරමුණු කර ගනිමින් නානුඔය සිට නුවරඑළිය ඔස්සේ උඩුපුස්සැල්ලාව දක්වා විදුලි දුම්රිය මාර්ගය ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිව් නිවුන් දරු උපතක් සිදුව තිබේ. කුරුණෑගල තෝරයාය අටමුනේ ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මවක් එසේ සිව්නිවුන් දරු ප්‍රසූතියක් සිදු කොට තිබෙන අතර පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවෙකු එසේ ඇය විසින් බිහි කොට තිබේ.
Read More