saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 3645 hours ago

LATEST

මවගේ අපස්මාරය රෝගය සිඟිත්තියට මරුවා වෙයි

calendar_today 2023 ජුනි 26 - 14:45 remove_red_eye - 668  

තම සිගිත්තියට ආහාර ලබාදෙමින් සිටි 26 හැවිරිදි මවට අපස්මාර රෝගය වැළදිම නිසා ආහාර අනුභව කරමින් සිටි දියණිය අනුභව කරමින් සිටි ආහාර උගුරේ සිරවිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇති බව බගවන්තලාව පොලීසිය පැවසිය.

තම නිවසේ තුන්වැනි මහලට විදුලි සෝපානයෙන් ගමන් කරන අතරවාරයේ එම විදුලි සෝපානය කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය පී.එම්.පී.බී සිරිල් මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවූ ප්‍රමාදය හේතුවෙන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමට නොහැකි වූ රැකියා ලාභීන් පිරිස ඊයේ දින (2023.06.25) දකුණු කොරියාව බලා පිටත්ව යන ලදී.

Read More

සමෘද්ධිය හිමිව තිබී අස් වැසුම අහිමි වූ බවට නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශාල පිරිසක් තමන්ට සාධාරණයක් , සහනයක් ඉල්ලා 26 දා නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි සිටියහ.

Read More

අස්වැසුම සමාජ සුබසාධන ප්‍රථිලාභ හිමිකම් පිළිබඳ අභියාචනා සහ විරෝධතා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත භාර නොගන්නා බවට තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණි පිරිස් චෝදනා කළහ.

Read More

කුකුළු මස් හා බිත්තර සම්බන්ධව දැනට රට තුළ පවතින ගැටළුකාරී තත්ත්වය ඉදිරි මාස තුනක කාලයක් තුළ විසඳෙනු ඇති බවට තමන්ට විශ්වාසයක් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

Read More

ජනාධිපතිතුමාගේ පැමිණීම වෙනුවෙන් 06/26 දින අලුයම 05.30 සිට කටුනායක ගුවන් තොටුපොළ තුළ , ඒ අවට ප්‍රදේශයේ සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය අවට ප්‍රදේශයේ ද දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අතර , ඒ සදහා පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් ද යොදවා තිබුණි .

Read More

ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත් සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරිය ඩෙංගු රෝගය පැතිරීම දේශගුණික තත්ත්වය සමඟ ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් කොවිඩ් මෙන් ඩෙංගු රෝගයද මාරාන්තික තත්ත්වයකට පත් විය හැකි බවත් සඳහන් කළාය.

Read More

අන්තර්ජාලය හරහා තරුණියන් සමග මිතුරු වී නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව බිය වද්දා මුදල් ලබා ගැනීමේ නිරත වූ 26 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය සඳහන් කරයි.

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (25) කොළඹදී අවධාරණය කළේය.

Read More

දේශපාලන උසි ගැන්වීම් හෝ වෙනත් බාහිර බලපෑම්වලට නතු නොවී ජූලි 10 වනදා දක්වා ඇති අභියාචනා කාල සීමාව තුළ ප්‍රාදේශීය ලේකම්වරු සමඟ සම්බන්ධ වන්න. කඩිනමින් අභියාචනා ඉදිරිපත් කරන්න.

Read More

කටුගස්තොට පොලිස් වසමේ හල්ලොලුවසාරානාත් පිරිවෙන් විහාරස්ථානයේ තිබූ රුපියල්ලක්ෂ 15 කට අධික භාණ්ඩ තොගයක් සොරකම් කළ බව කියන එම පන්සලේම ගෝල හිමි නමක කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

ගවයන්ට වැළඳී ඇති චර්ම ගැටිති වෛරස් රෝගය පාලනය කිරීම සඳහා වයඹ පළාත තුළ ගවයන් ප්‍රවාහනය තහනම් කරමින් පනවා තිබූ තාවකාලික තහනම ඊයේ (24) සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම කලාපයක් ලෙස සංර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පවසයි.

Read More

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අනුරාධපුර පොලිසිය ඉදිරි පිට මාර්ගයේ පා ගමනින් ගමන් කළ කාන්තාවක් නවතා රුපියල් 5000ක් පෙන්වා ලිංගික ක්‍රියාවක් සඳහා ආරාධනා කළ චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

අන්තර්ජාලය හරහා තරුණියන් සමග මිතුරු වී නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව බිය වද්දා මුදල් ලබා ගැනීමේ නිරත වූ 26 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාස මූලස්ථානය සඳහන් කරයි.

Read More

දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් නොමැති විම හේතුවෙන් එළවළු තොග සහ සිල්ලර මිල සිඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු වෙලෙදුන් පැවසිය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට සමත්විය‍. එක්දින ලෝක කුසාලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේදී දිමුත් මෙම ශතකය වාර්තා කළේය.

Read More

අද (25දා) හා හෙට (26දා) දිනවලදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තරුණියක ලෙස මුහුණු පොතේ පෙනී සිටිමින් වයස අවුරුදු 14 බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ බව කියන 24 හැවිරිදි පුද්ගලයා පිරිවෙනක ඉගෙනුම ලබා ඇති අතර එහිදී කලක් ලිංගික හිරිහැරවලට ලක්වූ අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

Read More

රුපියල් කෝටි පහකට ආසන්න වටිනාකමකින් යුතු, මත් පෙති හාරලක්ෂ 23,000 ක් ,ප්‍රවාහනය කරමින් තිබූ ඩොල්පින් වර්ගයේ වෑන් රියක්,සැකකරුවෙකු ද සමගින් නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් කරඹ පොලිස් මුර පොළේ දී 25 දින අලුයම නොරොච්චෝල පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පවසයි.

Read More

පොලිස් භාරයට ගනු ලබන නීති විරෝධී ගින අවි හා අත්බෝම්බ සම්බන්ධයෙන් තෑගි මුදල් ලබාදෙන බව පොලිසය කියයි. ඒ අනුව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මෙන්ම ඒ පිළිබඳව ඔත්තු ලබාදෙන පුද්ගලයන්ට මෙම තෑගි මුදල් ගෙවන බව පොලීසිය පවසයි.

Read More

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සේවය කල වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සමග එක්වෙයි.

Read More

බස් රථවල ගමන් කරන කාන්තාවන් සමග සුහද වී මත්වීමට මත් පෙත් ලබාදී කාන්තාවන් සතු රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

ගාලු පාරේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිටදී ඊයේ(24)රෑ සිදුවූ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථ රියදුරෙක් මරුමුවට පත්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

අවිස්සාවේල්ල නගර සභාවේ වැඩ බලන ලේකම්වරයා සහ ආදායම් පරීක්ෂකවරයා රුපියල් ලක්ෂ 4 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා පැවසීය.

Read More

මෙහිදී අනාවර්ණය වූයේ ඇතැම් ටැබ් පරිගණක වගකීම් කාලය අවසන් වන තුරුද බෙදා දී නොමැති බවයි. එසේම වර්තමානය වන විට බෙදාහරින ලද ටැබ් පරිගණක වලින් වැඩි ප්‍රමාණයක් නිෂ්කාර්යව පවතින බවත් එසේම යම් ප්‍රමාණයක් අස්ථාන ගතව පවතින බවත් මෙහිදී අනාවරණය විය. තවද මෙම ටැබ් පරිගණක සාදාරණ ආකාරයෙන් බෙදාහැර නොමැති බවද මෙහිදී හෙලි විය.

Read More

හඳුනාගත් රාජකාරියක් නොමැතිව ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ කාර්යාලයට අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කාර්යාල සහායකයෙකු පත්කොට වසර 13ක් වෙනුවෙන් රු. 60,639,544 ගෙවීම් කර ඇතැයි හෙළිවිය.

Read More

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් පිරිසක් සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23දා) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකරන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.