මාර්තු මාසයේ මුල් දින 20 තුළ මෙරටට විදෙස් සංචාරකයින් 76,247ක් පැමිණ තිබේ. ඒ අනුව මෙම වසරේ මේ දක්වා පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 286,431ක් දක්වා වර්ධනය වෙයි.
ඉන්දියාවේ, පාන්ඩිවේරි කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මගී යාත් රා(ෆෙරි) සේවය අප්‍රේල් 29 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත බව නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read Moreමගේ මව දැන් නිල නිවස පාවිච්චි කරන්නේ නෑ. මම කියලා නෙමෙයි එතුමියම එතුමියම හිතලා දැන් ඒක භාර දෙන්න යනවා. එතුමිය කවදාවත් නිල නිවසක ඉදලා නෑ.
Read More2023 වසරේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ පළමු අදියර හෙට (27දා) ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreකංචන ඇමතිතුමා සඳහන් කරන්නේ මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩුවීමේදී බස් ගාස්තු සංශෝධනය කළ හැකි මිල අඩුවීමක් වෙයි කියලා. ඒ වගේම තමයි ලෝක වෙළඳපොළ තුළ මිල වැඩිවීමක් වුණොත් මිල වැඩිවෙනවා.
Read Moreඇමෙරිකාවේ මිසිසිපි, ඇලබාමා සහ ටෙක්සාස් ප්‍රාන්ත හරහා හමාගිය ප්‍රබල ටෝර්නේඩේ සුළි කුණාටුවක් හේතුවෙන් නගර රැසක් සුන්බුන් ගොඩක් බවට පත්කර තිබේ.
Read Moreඅන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය USAID විසින් මෙරටට පරිත්‍යාග කරන ලද TSP හෙවත් මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000න් මේ වනවිට දින 04ක් තුළ මෙට්‍රික් ටොන් 27,000ක් දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර අවසන් කර තිබේ.
Read Moreඋතුරු මුහුදු සීමාව ඉන්දීය ධීවරයින්ට දින 03 ක් බදු වශයෙන් රජය ලබාදීමේ සූදානමක් පවතින බැවින් වහාම එය හකුලා ගන්නා ලෙසටත් ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම නවත්වන ලෙසටත් රජයට බලකරමින් මන්නාරමේ ධීවරයින්, වෙළඳ සංගම් සහ ආගමික නායකයින් එක්ව ඊයේ (25දා) දැවන්ත විරෝධතා පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.
Read Moreවිරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට ඉල්ලා ඊයේ (25) දින සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවක නිරත වූහ.
Read Moreලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තායතන වල සේවකයින් සහ උක්ගස් සපයන ගොවීන්ට අලුත් අවුරුද්ද වෙනුවෙන් දෙන දිරිදීමනා වැඩි කිරීමට පාලනාධිකාරිය පියවරගෙන ඇතැයි ලංකා සීනි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමන් අමරකෝන් මහතා පැවසීය.
Read Moreහදවත සහ පෙනහළු යන ශාරිරික අවයව දෙකම එකම රෝගියෙකුට එකවර බද්ධ කිරීම සඳහා ශ්‍රී ලංකාවේදී කරන ලද ප්‍රථම සැත්කම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පසුගියදා කොළඹ ජාතික රෝහලේදී සිදු කළේය.
Read Moreරජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Read Moreමඩකලපුව, කොකුවිල් පොලිස් වසමේ ත්‍රායිමඩු ස්විස් ගම්මානය ප්‍රදේශයේදී ඊයේ සවස දුම්රිය මාර්ගයේ ගමන් කිරම අවහිර කිරීමට විරෝධය පළ කරමින් මහජනතාව කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රිය නතර කරමින් පැය 3ක කාලයක් උද්ඝෝෂණයේ යෙදුනි.
Read Moreවසර තුනක කාලසිමාවකට පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවය යළිත් චීනයේ ප්‍රධාන නගර තුනක් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඉදිරි මාස හතර තුළ භාණ්ඩ 100 සිට 150 දක්වා ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කරන බව භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.
Read Moreපල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් පැන මහවැලි ගඟ හරහා පිහිනා ගිය රැඳවියෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසය කියයි.
Read Moreඅඟුරුවාතොට මුල් ගොඩ කන්දේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකුට පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් එක් ලක්ෂ 4000 ක මුදලක් කොල්ල කෑ ප්‍රධාන සැකකරු ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.
Read Moreරුපියල් කෝටි හතකට අධික වටිනා අධිබලධාරිතාවයෙන් යුත් මිළ අධික මෙරටට ආනයනය තහනම්වූ යතුරු පැදි 8 ක් සමග ව්‍යාපාරිකයකු රත්තනපිටිය, විශ්වවිද්‍යාල පාර ප්‍රදේශයේදී බොරලැස්ගමුව පොලීසිය දූෂණමර්දන ඒකකය මගින් ඉකුත් 24 වන දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
Read Moreපානදුර මුහුදු වෙරළේ දිය නෑමට ගොස් රළ පහරට හසුව ගසාගෙන යමින් සිටී අඹුසැමි යුවළක්, 13 හැවිරිදි ගැහැණු දරුවෙකු ඇතුළු සිව් දෙනෙකුගේ දිවි බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීන් අද පස්වරුවේ සමත්ව ඇතැයි පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
Read Moreසිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසුරුවා හැරීමට රජයේ කිසිඳු සූදානමක් නොමැති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.
Read Moreසෑම ක්‍රීඩා ඉසව්වක්ම නියෝජනය වන පරිදි දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙකු බැගින් තෝරා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදීමට පියවර. දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනයට ජනපතිගේ අවධානය. පාසල් 100ක බේස් බෝල් ක්‍රීඩාව මේ වසර තුළදී ප්‍රචලිත කිරීමට සැලසුම්.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 198කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් පහසු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දක්වා පලාගිය පුද්ගලයෙකු සොයා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
Read Moreදේශද්‍රෝහීන් ලෙස තහනම් කර රටින් පිටුවහල් කළ යුතු කිහිපදෙනෙක් ක්‍රීඩාවේ සිටින බව ක්‍රීඩා අමාතත්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කීවේය.
Read Moreලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනෙකු තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂිත කළාපයක කොටු වී සිටියදී අද (24දා) දින ඔවුන් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
Read Moreඉන්දියාවේ සිට මෙරටට පැමිණ යාපනය ප්‍රදේශයේ ’’ආශීර්වාද දේව මෙහෙයයන් ’’ සිදු කිරීමට සූදානම් වූ පූජකවරයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකුගෙන් යුතු පිරිස වෙත ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වූ විරෝධතාව නිසා ආපසු ඉන්දියාවට හරවා යැවීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් 03/24 දින පියවර ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.
Read Moreවිදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රි ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය හා තමන් විසින් මීට පෙර ලබාගත් ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සැලසීමට කාර්යාංශය මේ වන විටත් අවස්ථාව සලසා දී ඇත.
Read Moreකටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ 2023.03.23 දින පෙ.ව 8.30ට පමණ සිව් මහල් ගොඩනැල්ලක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන අතර, තවත් ලාංකිකයෙකු අතුරුදන් වී තිබේ.
Read Moreලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. නව මිල ගණන් අද (24) සිට ක්‍රියාත්මක බව ලංකා සතොස පවසයි.
Read More