සිසු හෙද පුහුණුවට බදවා ගැනීම සදහා මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්ක වලට අදාල සම්මුඛ පරීක්ෂණ 2024.02.10 (සෙනසුරාදා) දින මහනුවර හෙද විදුහලේ දී පැවැත්වීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම්දෙයි.
මීට අදාල තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් පිටුව (https://www.health.gov.lk/) පරිශීලනය මගින් ද ලබාගත හැකි බවට දන්වා සිටියි.
ඉන්ද්‍රමූර්ති