සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවීමට තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සහමුළුව සහ ජපානයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ නිරත වීමට ඇති හෙයින් ෂැංහයි සමුළුවට සහභාගී නොවුණු බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreමෙවර ශිෂයත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යලයේ එම්.ඩබ්ලිව්.ශනුදි අමායා ශිෂයාව සමත්ව තිබේ.
Read Moreපාසල්වල 5 සහ 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට ඒවා වසා දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreව්‍යාජ අංක තහඩු සවිකොට සුඛෝපභෝගී මෝටර් රථයක් පදවමින් සිටි වෛද්‍යවරියක මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම නරුවිලික්කුලම් වෙරළ ප්‍රදේශයේ, මන්නාරම විශේෂ පොලීස් ඒකකය හා එක්ව 2025 සැප්තැම්බර් මස 02 වැනි දින සහ 03දා සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ ග්‍රෑම් නවසිය හයකට (906) අධික තොගයක් නීතියේ රැහැනට හසුකරදීමට කටයුතු කෙරිණි.
Read Moreපාතාල ක්‍රියාකාරකම් සඳහා තියුණු ආයුධ සහ ව්‍යාජ ලෙස සකස්කල යතුරුපැදී ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික කාඩ් පත් සමග පුද්ගලයින් දෙදෙනෙකු කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය මගින් අත්අඩංගුවට ගත්බව එම ඒකකය සදහන් කරයි .
Read More2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
Read More2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (4) අලුයම නිකුත් කරනු ලැබීය. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.
Read Moreබිරිඳගේ මුල් විවාහයේ වයස අවුරුදු 14ක දැරියක් ස්ත‍්‍රී අපයෝජනය කල සැකකාර සුලූපියාට එම වරදට වරදකරු කරමින් වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විණිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා වින්ධිත දැරියට රුපියල් ලක්‍ෂ දෙකක වන්ධි මුදලක් ගෙවීමටද නියම කළේය.
Read Moreවරකාපොල ගණිතපුර ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය ඔසුහලක් වටලා එම අවස්ථාවේදී එහි සිටි මුදල් අයකැමි (02) දා රාත්‍රී අත් අඩංගුවට ගත් බවත් එහි හිමි කාරිනිය සොයා විමර්ශන කටයුතු සිදු කරන බවත් වරකාපොල පොලිසිය පවසයි.
Read Moreකිසියම් අපරාධයකට සම්බන්ධ බවට සැක කරන මිනිස් හිස්කබල් 4 ක් සමග අස්ථි කොටස් කිහිපයක් අද (3දා) වේයන්ගොඩ පොලිස් වසමේ නයිවල 4 වැනි පටුමගේ පාලු නිවසකට යාබදව ඇති ගරාජයක් පිටුපස මල්ලක දමා තිබී සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
Read Moreරුපියල් තිස් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ කූරියර් පාර්සල් ලෙස කටුනායක, සීදූව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බන්ධිත ගුදමක් වන කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් වෙත ලැබී තිබියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/03 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreකථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (03) සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව සිය සහතිකය සටහන් කළේය.
Read Moreමාසයකට ආසන්න කාලයක් පුරා පවතින වියළි කාළගුණ තත්වයත් සමග මේ දිනවල දැදුරු ඔයේ ජල මට්ටම සම්පුර්ණයෙන් පහතට වැටි සිදිගොස් ඇති අයුරු මෙලෙස ඡායාරුපයට දිස්විනි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි 20 තරගය අද(03දා) පැවැත්වේ.
Read Moreමොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.
Read Moreත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ආසාධිත අපද්‍රව්‍ය දාහක යන්ත්‍රයෙන් පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 162 ක් දහනය කිරීමේ හැකියාව ඇත. මෙවැනි යන්ත්‍ර 05ක් සහ පැයකට අසාධිත අපද්‍රව්‍ය කිලෝග්රෑම් 58 ක් දහනය කළ හැකි යන්ත්‍ර 10 ක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් ය. රෝහලේ අවශ්‍යතාවය අනූව මෙම යන්ත්‍ර ස්ථාපනය කර ඇත.
Read Moreඅක්මිමන කුරුදුවත්තේ පිහිටි රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යාපිඨය තුල ස්ථාපිත කොට ඇති සි.සි.ටි.වි කැමරා පද්ධතියෙහි කැමරා 24න් 15ක් අක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03දා) අභියාචනාධිකරණය හමුවේ එකඟ විය.
Read Moreජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව පිතිකරුවන් අතර 13 වැනි ස්ථානය දක්වා ස්ථාන 07කින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක සමත්ව තිබේ.
Read Moreපොල් පැළ වෙනුවෙන් රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම රක්ෂණ කාලය දින 15 සිට වසරක් දකවා වෙයි. රක්ෂණ වාර මුදල පැළ 01ක් ඳසහා රු. 67.50ක් වන අතර රක්ෂණ ආවරණය පළ 1ක් ඳසහා රු. 550ක් වෙයි.
Read Moreචීනයේ 23 වන ආසියානූ කැඩෙට් , කනිෂ්ඨ සහ වයස අවුරුදු 21 න් පහළ ශූරතා තරගාවලියට ( 23 rd Asian , Cadet , Junior @ U21 Karate Championship ) ශ්‍රී ලංකාවේ කරාටේ දෝ සම්මේලනය නියෝජනය කරමින් සහභාගී වීමට යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි තරගකරුවන් 31 දෙනෙකුට වීසා නොතිබීම 09/03 දින සවස ආපසු හිස් අතින් සිය ගම්බිම් බලා යාමට සිදු විය .
Read Moreපේරාදෙණිය- මහනුවර දුම්රිය ස්ථාන අතර ගැටඹේ දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන නඩත්තු කටයුතු හේතුවෙන් සැප්තැම්බර් මස 05, 06 සහ 07 යන දිනවලදී එම දුම්රිය ස්ථානයන් අතර දුම්රිය ධාවනය සීමා කිරීමට නියමිතව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකොළඹ සිටින විදෙස් තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් හා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර ඊයේ (02දා) සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැන එම පක්ෂයේ මධ්‍යමකාරක සභිකයින් විසින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාව දැනුම්වත් කිරීමට අද(03දා) කටයුතු කළේය.
Read Moreපොලිස් මුලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට විදුලි සෝපානය අසලදී සාපරාධි බලහත්කාරකම් හා සාපරාධි බියගැන්වීම් සිදුකිරීමේ චෝදනාවලින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිදහස් කිරීමට අධිකරණය අද (03දා) නියෝග කර තිබේ.
Read Moreමාළිගාවත්තේ පොලීසිය අසලදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.
Read Moreඋතුරට යළි ජීවය කැටුව එමින් එම ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟා දීමේ වගකීම ඉටු කරනවා - ජනපති
Read More