හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
යුද හමුදාව විසින් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබා දුන් ගිනිඅවියක් 2019 වසරේදී සංවිධානාත්මක අපරාධකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි 2019 වසරේදී වැලිවේරිය ප්‍ර දේශයේ බෝක්කුවක් අසළ කැලෑබද ප්‍ර දේශයක සඟවා තිබියදී සොයා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද ගම්පහ මහේසත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරික්ෂණ සිදු කරයි.