දෙසැම්බර් 01 දා සිට 25 දා දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයන් 195 394ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මෙම අගයද සමගින් ජනවාරි 01 දා සිට දෙසැම්බර් 25තෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2 298 987 ක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.