ඌව ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවය සහ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීමේ අරමුණෙන් ගෘහස්ථ ගම් කුකුළ් පාලනය ව්‍යාප්ත කිරීම සඳහා බොරලන්ද රජයේ පශු සම්පත් ගොවි පොළේ ඉඳිකරන ලද කුකුළු අභිජනන මධ්‍යස්ථානය සහ බිත්තර රක්වනාගාරය විවෘත කිරීම (04) වෙනිදා සිදුකෙරිණි.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔරලෝසු කණුව අසළදී යතුරු පැදයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක්සි දුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
Read Moreගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ එකම පවුලේ සාමාජිකයින් හතර දෙනෙක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් ඊයේ රාත්‍රී 11.00 ට පමණ වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළි අනතුරක් සිදුවී තිබෙනවා.
Read Moreඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඊයේ (4) රාත්‍රි රාවණා ඇල්ල රක්ශිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් බස් රථයේ රියැදුරු ඇතුලු 15 ක් මියගොස් 18 ක් තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ දී විනෝද චාරිකාවක් යමින් සිටි තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් රැබව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි අලුත්වැඩියා කිරිම සදහා දුම්රිය පීලි රැගෙන ගිය දොඹකරය සහිත ට්‍රැක් මෝටර් රථයේ එන්ජිම අවස්ථා දෙකකදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු පැය 4කට පසු යලි යථා ත්තවයට පත් විය.
Read Moreතැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අඩුපාඩු කඩිනමින් සකසා ජනතාවට වේගවත් පහසු විශ්වාසදායී තැපැල් සේවාවක් රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යා නලින් ද ජයතිස්ස මහතා04 දින ගලේවෙල දී පැවසීය.
Read More’’ඇල්ල පල්ලමේ බස් රථය ධාවනය වෙමින් තිබියදී බසයේ සහයක එක්වරම බස් එක බ්‍රේක් ඩවුන් වෙලා ඔක්කොම අය හයියෙන් අල්ලාගෙන පහත් වෙන්න කියා බසයේ සිටි සියලු දෙනාට හයියෙන් කෑගසා කිව්වා . ඒ සමගම බස් රථය දඩාං, දඩාං ගා විශාල ශබ්දයක් නගමින් එක්වරම පාර අයිනේ තිබු ආරක්ශිත යකඩ වැටක දෙපාරක් ගැටී රාවනාඇල්ල ප්‍රපාතයට පෙරලී ගියා.ඒ සමග ප්‍රපාතයෙ පහලට පෙරලීගිය බසයෙ ජනේලයක් ගැලවී ගොස් මා බසයෙන් එළියට විසිවී ප්‍රපාතයෙ පදුරක් උඩට වැටුනා. ඒ අසලම පොඩ් බබෙක්, සදානා ,
Read Moreරුපියල් තිස් පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( රුපියල් තිස් පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටGreen Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 09/05 දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreතංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන් ගත් විනෝද චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී ඊයේ 4 රාත්‍රි ප්‍රපාතයකට පෙරලීයාමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරා ගැනිමට කබවල ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුධ හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල 15 කනුව ප්‍රදේශයේ සිදු වූ විනෝද චාරිකා බස් රථ අනතුරින් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුලු කාර්‍ය මංඩලයේ දෙලොස්දෙනෙක් සිටින බව ඇල්ල පොලිසිය පවසයි .
Read Moreඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථය මුලින්ම සුඛෝපභෝගී ජීප් රියක ගැටී අතර එම ජීප් රියේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වන ජාතික ආරක්ෂවට සෘජුවම බලපාන විශේෂිත විමර්ශන ප්‍රමාදයකින් තොරව විමර්ශනය කිරීමට මෙන්ම දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා වන ආන්දෝලනාත්මක සිදුවීම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශනය කිරීම වෙනුවෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නමින් නව ඒකකයක් ආරම්භ කර තිබේ. නාරාහේන්පිට පැරණි කම්කරු කාර්යාල ගොඩනැගිල්ලේදී මෙම නව ඒ්කකය ඊයේ (04දා) විවෘත කරනු ලැබීය.
Read Moreහිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිවිතුරු හෙළ උරුමය මධ්‍යම කාරක සභිකයන් පිරිසක් අතර හමුවක් ඊයේ ෙපස්වරුවේ කොළඹ පිහිටි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ හමුව තිබේ.
Read Moreඇල්ලේදී ප්‍රපාතයකට පෙරළී අනතුරට පත්වූ බස් රථයේ සිරවී සිටි මගීන් බේරා ගැනීම සඳහා සහාය දුන් පුද්ගලයන් දෙදෙනෙක්ද තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. එසේ තුවාල ලැබූ වන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreවිනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් (04) වෙනිදා රාත්‍රී 09.20 පමණ ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල මවුන්ට් 07 හෝටලය අසළින් ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 15ක් බව පොලීසිය කියයි. රියදුරු ඇතුළු පිරිමි පුද්ගලන් 6ක් හා කාන්තාවන් 9ක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවිදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සහ ජනතාවට අඩු මිලට අඛණ්ඩව විදුලිය ලබාදීමට නම් විදුලිබල මණ්ඩය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
Read Moreසති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑලියේ සංචාරක හොටල්, නවාතැන් පහසුකම් ලබා දෙන බංගලා සහ නිවාස දේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ වන විට මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කරගෙන ඇති බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිළධාරියෙකු පැවසීය.
Read Moreඅපේ රජය පරීක්ෂණ සිදු කරන්නේ ජනතාව වෙනුවෙන් මිස ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කරන්න නොවෙයි. කුරුක්කලමඩම් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ඇතිනම් ඉදිරිපත් කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අතුරුදහන් වු පුද්ගලයින්ට ගෞරවණිය අවසානයක් ලබාදීමට කටයුතු කළ යුතුයි.
Read Moreවියත්පුර මන්ත්‍රී නිවාස ලබා දීමේදී යම් අක්‍රමිකතාවක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreමාතර නිල්වලා ගගබඩ උද්‍යානය මගින් මහජන පීඩාවක් සිදු විය හැකි බවට පොලීසිය විසින් අධිකරණය වෙත කල පැමිණිල්ලකට අනුව මාස එක හමාරක පමණ කාලයක් වසා තබන ලෙසට පනවා තිබු ආඥාව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා විසින් අද (04) ඉවත් කලේය.
Read Moreවෙළෙඳපොළේ භාවිත කරමින් තිබෙන ඖෂධයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබුණොත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් එම ඖෂධය සම්බන්ධයෙන් සුළු හෝ අවදානමක් ඇති බවට තහවුරු වන්නේ නම් එය භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Read Moreපාසල්වල 5, 6 ශ්‍රේණි හැර 2 ශ්‍රේණියේ සිට හය 11 ශ්‍රේණි දක්වා සිසුන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස අධ්‍යාපන උසස් අධ්‍යාපනය හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Read Moreබදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල කොළතැන්න දුම්රිය හරස් මාර්ගය අසල දී අද (4) පස්වරුවේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයට පෙරලීයාමෙන් එක් අයෙක් තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කල බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි .
Read More05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (03) රාත්‍රියේ නිකුත් විය. එම විභාගයෙන් ලකුණු 198 ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ අම්බලන්ගොඩ ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණියකි.
Read More2025 ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ලකුණු 197 ක් ලබා ලබාගනිමින් ලංකාවෙන්ම සිංහල මාධ්‍ය දෙවැනි ස්ථානය ලබා ගැනිමට රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේ කේ.වී.තරුෂි ඉමත්මා සිසුවිය සමත්ව ඇත.
Read Moreධාවනයට නොසුදුසු තත්වයේ පවතින ලොරි රථයක් ධාවනය කරමින් සිටියදී ගිනිගත්හේන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පිරිසක් විසින් (04) දින පොලිස් භාරයට ගෙන රියදුරු ඇප මත මුදාහැර ඇත.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තුසිත හල්ලොලුව මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද(04දා) නියෝග කර තිබේ.
Read More42 හැවිරිදි මිශ්‍රා ටෙස්ට් තරග 22 ක්. එක්දින තරග 36 ක් හා විස්සයි20 තරග 10 ක් ඉන්දියාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කඩුළු 156 ක් දවා ගැනීමට සමත්වී ඇත.
Read Moreරත්නපුර ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක කර තිබූ වෛද්‍යවරුන්ගේ සංඛේත වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.
Read Moreවිදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති අද (04දා) මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.
Read More