මහත්මා ගාන්ධිතුමන්ගේ පඹයෙකු සාදා ඊට වෙඩි තබන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහළ හින්දු අන්තවාදය.
මධ්‍යම පරාස න්‍යෂ්ටික බල ප්‍රඥප්තියෙන් ඇමෙරිකාව මෙන්ම රුසියාවද මෑතකදී ඉවත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
Read Moreගිනි නිවන භටයන් හය දෙනෙකු ඇතුළු තවත් 30කට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල ලබති. අයෙකුට බරපතළයි.
Read Moreවෙනිසියුලාවේ කඩිනම් මැතිවරණයක් පවත්වන ලෙස ලබාදී තිබූ කඩඉම් කාලය අවසන් වීමත් මෙම තීරණය ගනී.
Read Moreඑම යානයේ සුන්බුන් සාගර පතුළෙන් ඉහළට ගැනීමක් සිදුකරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ඉදිරියේදී.
Read Moreඔසප් සමය අපිරිසිදු කාලයක් ලෙසත්, ගැහැණියක දරුවෙකු වැදූ සැණින් ඇය අසුබ ලකුණක් ලෙසත් නේපාලය සලකයි.
Read Moreවිරුද්ධ පක්ෂ වීදියේ සටන අත් නොහරින බව ගුආයෝද කියද්දී, තමා රටේ එකම ජනපති බව මදුරෝ අවධාරණය කරයි.
Read Moreපසුගිය ජනවාරි 21දා පාපන්දු ක්‍රීඩක එමිලීනෝ සාලා ගමන්ගත් යානය හදිසියේම රේඩාර් තිරයෙන් අතුරුදන් විය.
Read Moreයුද්ධයෙන් හානියට පත් ගොඩනැගිල්ල කඩා වැටීම නිසා මියගිය පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනෙකුත් ඉඳලා.
Read Moreමමී 40න්, 12ක් ළමයින්, 6ක් සතුන් සහ ඉතිරි සියල්ල වැඩිහිටි කාන්තා සහ පිරිමි මමී බව පුරාවිද්‍යාඥයෝ පවසති.
Read Moreඊසානදිග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද ඔස්ට්‍රේලියානු බලධාරීහු කටයුතු කරති.
Read Moreතායිලන්තයේ සිට ඉන්දියාවට පැමිණි මගියාගේ ගමන් මල්ලේ අසාමාන්‍ය ශබ්දය ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අවධානයට.
Read Moreව්‍යාජ විශ්වවිද්‍යාලයකට අයැදුම් කිරීම ඔවුන් දැන දැනම සිදුකර ඇති බවට ඇමෙරිකානු අභිචෝදකයන් කරුණු ගොනු කරති.
Read Moreඅබුඩාබි ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් බින් සයේඩ් අල්-නහ්යාන් කුමරුගේ ආරාධනයකට අනුව පාප් තුමන් පැමිණෙති.
Read Moreඇමෙරිකානු ජනතාවගෙන් තුනෙන් එකකට, හෙවත් මිලියන 90කට සෙල්සියස් අංශක සෘණ 17ක උෂ්ණත්වයක් බලපායි.
Read Moreඑම මාසය තුළ සාමාන්‍ය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් ඇති බව කාලගුණ අංශ පවසයි.
Read More’No Friend But the Mountains’ සාහිත්‍යය සඳහා වන වික්ටෝරියානු සම්මානය හා ප්‍රබන්ධ නොවන විශිෂ්ටතම කෘතිය වෙයි.
Read Moreමුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල ඌරා යනු අපිරිසුදු සත්වයෙකු ලෙස සැලකෙන නිසා යම් සීමාවක් පැනවෙයි.
Read Moreඇමෙරිකානු බුද්ධි අංශ නිකුත් කළ ලෝක ව්‍යාප්ත අවදානම් තක්සේරු වාර්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි.
Read Moreධාරාණිපාත වර්ෂාවත් සමග ඇති වූ මෙම හදිසි ගංවතුර නිසා තවත් 170කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
Read Moreඇමෙරිකානු හමුදා තම රට වෙත පැමිණියොත් එල්ල වන ප්‍රතිප්‍රහාර හමුවේ එය තවත් වියට්නාම යුද්ධයක් වේවි යැයි මදුරෝ කියයි.
Read Moreධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරාහ් සැන්ඩර්ස් ආගමික රූපවාහිනියක සිදුකළ සාකච්ඡාවකදී ට්‍රම්ප් බලයේ සිටීමට හේතුව කියයි.
Read Moreමෙම නව නීතියට අනුව වසරක සිර දඬුවමකට හෝ ඇ.ඩො.17,000ක දඩයකට යටත්වීමට සිදුවනු ඇත.
Read Moreනීතිපති විසින් තවත් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති බවට ව්‍යාජ පුවතක් පතුරුවා හැරලා.
Read Moreසුරතල් සුනඛයන් ඇති කිරීම අධෛර්යයට පත්කිරීම සඳහා මෙම නීති පැනවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.
Read Moreයුරෝපා සංගමයට අයත් රටවල මාර්ග අනතුරු නිසා සිදුවන මරණ මිලියනයකට, 30ක් දක්වා අඩු කිරීමට සූදානම්.
Read Moreමෙම ශරීර කොටස් තුළ ධනවත්වීම සඳහා විශේෂ ශක්තියක් ඇතැයි ප්‍රොඪාකාරී යකැදුරන් මිත්‍යාව වපුරලා.
Read Moreමධ්‍යධරීණී සාගරය තරණය කිරීමට උත්සාහ කළ අනවසර සංක්‍රමණිකයන්ගෙන් සාමාන්‍යයක් ලෙස දිනකට 6ක් ජීවිතක්ෂයට.
Read Moreමෙම දැඩි සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් එරට ප්‍රාන්ත කිහිපයක මේ වනවිට ජීවිත 7ක් පමණ අහිමි වී ඇත.
Read Moreවත්මන් ජනපති නිකොලාස් මදුරෝ විරුද්ධ පක්ෂ සමග එකඟත්වයකට පැමිණීමේ සූදානමක් ගැන ඉඟි පළ කරයි.
Read More