ළමා අපයෝජන සිද්ධීන්ට සම්බන්ධ පූජකයන්, සාතන්ගේ හැසිරවීම් බව කතෝලික සභාවේ සමුළුවක් අමතමින් පාප් තුමන් කියති.
ඉරාක දේශසීමා නගරයක් වූ බගූසූ නගරයේ තවමත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් 300ක් පමණ රැඳී සිටින බව කියයි.
Read Moreඅගමැති මොහොමඩ් ඩිඕනේ පවසා සිටියේ දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව 57%ක ප්‍රතිශතයක් ජනපති මාර්කි වෙතයි.
Read Moreරජය විසුරුවා හැරීමටත්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමටත් ජනපති ඔමාර් අල්-බෂීර් කටයුතු කර තිබේ.
Read Moreයානය පැහැරගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය සහ මගීන් ඇතුළු 148 දෙනෙකු ගමන් කරලා.
Read More2018 දී පුද්ගලයන් 3,804ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 927 දෙනෙකු කුඩා දරුවන් බව වාර්තාවේ සඳහන් වෙයි.
Read Moreරතු තීන්ත විදීමකින් මෙම කාන්තා පිළිරුවේ එක් පාදයක #MeToo යන්න පින්තාරු කර හඟවා ඇති කතාවක්.
Read Moreපාර්නූ ගංගාව ආශ්‍රිත සින්ඩි වේල්ලේ කටයුතු කර ඇති සේවකයන් පිරිසක් අයිස් මත සිරවූ මෙම සත්වයා හඳුනාගෙන ඇත.
Read Moreසසේක්ස් ආදිපාද යුවළ සංචාරය කරන මොරොක්කෝව යනු උතුරු අප්‍රිකානු කලාපයේ ස්ථාවරත්වයක් පවතින රාජ්‍යයකි.
Read Moreමැතිවරණයේ ප්‍රධාන තරගකරුවන් ලෙස වත්මන් ජනපති මුහම්මදු බුහාරි සහ හිටපු උප ජනපති අටිකු අබුබකර් සිටිති.
Read Moreවියට්නාමයේ අගනුවර වන හැනෝයි නුවරදී එලැඹෙන බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල මෙම සාකච්ඡා පැවැත්වේ.
Read Moreමියගිය පිරිස අතර කාන්තාවන් කිහිප දෙනෙකුද සිටින බවත්, මියගිය වැඩිදෙනා ඇසෑම් ප්‍රාන්තයේ වතු සේවකයන්ලු.
Read Moreහමුදාව විසින් රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම් සිදුකර ඇති අතර, පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර.
Read Moreඇගේ කතාව බ්‍රිතාන්‍ය ජාතික ෂමීමා බෙගම්ගේ කතාවට සමාන වන අතර, ඇයද IS බිරිඳක් වීමට රට හැරගොස් තිබේ.
Read Moreපටු මංමාවත් සහ ඉතා සමීපව නිවාස පිහිටීම නිසා ගින්න මැඬපැවැත්වීම අසීරු වී ඇති අතර, මියගිය පිරිස 78කි.
Read Moreරාජකාරී අවස්ථාවේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සමාජජාලා භාවිතය එරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා.
Read Moreනගරයේ ඉතා පැරණි දිස්ත්‍රික්කයක් වන චෝක්බසාර් හි ඇති වූ ගින්න මැඬපැවැත්වීම අසීරු වූ බව සඳහන් වෙයි.
Read Moreබෙගම්ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීමට එරට සූදානම් වීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සූදානම්.
Read Moreමෙම දැවැන්ත ජාවාරම යටතේ ඇතුන් 400ක් මරා දමා, ඇ.ඩො.මිලියන 2.5ක් වටිනා ඇත් දළ වෙළෙඳාමක් කරලා.
Read Moreජෝර්ජ් මෙන්ඩෝසා වර්ෂ 1945 දී සිපගත් එම තරුණිය 21 හැවිරිදි ග්‍රේටා සිමර් ෆ්‍රයිඩ්මන් ලෙස හඳුනාගෙන තිබුණි.
Read Moreෆිෆා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනාගෙන ඇති අප්‍රිකාවෙන් පැමිණි එකම ක්‍රීඩකයා වන්නේද ජනපතිය.
Read Moreදෙරටේ එකඟත්වය මත පෙබරවාරි 27-28 කිම් ජොන්ග්-උන් සහ ට්‍රම්ප් අතර දෙවැනි හමුව සිදුවීමට නියමිතව තිබේ.
Read Moreප්‍රමුඛතම විලාසිතා නිර්මාණ සන්නාමයක් වන එච් ඇන්ඩ් එම් සමග එක්ව ඔහුගේම සන්නාම කිහිපයක්ද පැවතුණි.
Read Moreහානියට පත්වූ මිසයිල නාශක අවි යළිත් සිය රටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව, අලුත් අවි යළිත් චීනයට යැවූ බව රුසියාව කියයි.
Read Moreපාකිස්තානයේ සංචාරය කළ සෞදි කුමරු, සිය ආසියානු සංචාරයේ මීළඟ නැවතුම ලෙස ඉන්දියාවට පැමිණෙයි.
Read Moreඉන්දීය හමුදා සැකකරුවන් සොයා සිදුකළ මෙහෙයුමකදී ඇති වූ ප්‍රහාරයෙන් ත්‍රස්තයන් දෙදෙනෙකු හා සිවිල් වැසියෙකුද මරුට.
Read Moreමීටර් 40ක් පමණ ගැඹුරු මෙම පතල්වල සිටි පතල්කරුවන් රැසක් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
Read Moreගූගල් සෙවුම් යන්ත්‍රයේ පාකිස්තාන ධජය ටොයිලට් පේපර් සෙවීමේදී දර්ශනයට වීමට සැලැස්වීම ඉන්දියානුවන්ගේ වැඩක්.
Read Moreමෙම ගිවිසුමට ග්වාදාර් නගරයේ ඇ.ඩො.බිලියන 8ක් වටිනා තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීමටද යෝජිතය.
Read More’’යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්’’ නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්විය යුතුයි.
Read More