saravita-anim2

2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා

2026 අගෝස්තු මස 01 වන සෙනසුරාදා

International - timelapse 11922 hours ago

LATEST

සිව්වස් වයස හුන්ගා ටොංගා- හුන්ගා හාඅපායි දූපතේ ජීවයක්

calendar_today 2019 පෙබ 07 - 19:00 remove_red_eye - 979  

ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් ටොංගා දූපත් රාජ්‍යයට අයත්ව බිහිවූ මෙම දූපතේ කුරුළු විශේෂ සහ මලින් පිරි වෘක්ෂයන්.

බ්‍රිතාන්‍යයේ කාර්ඩිෆ් සිටි පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක එමිලීනෝ සාලා සමග ඉංග්‍රීසි ඕඩයේදී අතුරුදන් වූ ගුවන් යානයෙනි.

Read More

වසර 150ක කාලගුණික දත්ත වාර්තා ගතකළ කාලයේ උණුසුම්ම වසර 10 බවට 2014 සිට 2024 දක්වා පත්වේවිද?

Read More

කොංග්‍රස් මණ්ඩලය ඉදිරියේ වාර්ෂිකව සිදුකරන ’ස්ටේට් ඔෆ් ද යූනියන්’ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ට්‍රම්ප් කියයි.

Read More

ඉස්තාන්බුල් හි මහල් අටකින් යුතු කඩා වැටුණු ගොඩනැගිල්ලට යටවී සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම්.

Read More

මහත්මා ගාන්ධිතුමන්ගේ පඹයෙකු සාදා ඊට වෙඩි තබන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහළ හින්දු අන්තවාදය.

Read More

මධ්‍යම පරාස න්‍යෂ්ටික බල ප්‍රඥප්තියෙන් ඇමෙරිකාව මෙන්ම රුසියාවද මෑතකදී ඉවත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

Read More

ගිනි නිවන භටයන් හය දෙනෙකු ඇතුළු තවත් 30කට ආසන්න පිරිසක් පිළිස්සුම් තුවාල ලබති. අයෙකුට බරපතළයි.

Read More

වෙනිසියුලාවේ කඩිනම් මැතිවරණයක් පවත්වන ලෙස ලබාදී තිබූ කඩඉම් කාලය අවසන් වීමත් මෙම තීරණය ගනී.

Read More

එම යානයේ සුන්බුන් සාගර පතුළෙන් ඉහළට ගැනීමක් සිදුකරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ඉදිරියේදී.

Read More

ඔසප් සමය අපිරිසිදු කාලයක් ලෙසත්, ගැහැණියක දරුවෙකු වැදූ සැණින් ඇය අසුබ ලකුණක් ලෙසත් නේපාලය සලකයි.

Read More

විරුද්ධ පක්ෂ වීදියේ සටන අත් නොහරින බව ගුආයෝද කියද්දී, තමා රටේ එකම ජනපති බව මදුරෝ අවධාරණය කරයි.

Read More

පසුගිය ජනවාරි 21දා පාපන්දු ක්‍රීඩක එමිලීනෝ සාලා ගමන්ගත් යානය හදිසියේම රේඩාර් තිරයෙන් අතුරුදන් විය.

Read More

යුද්ධයෙන් හානියට පත් ගොඩනැගිල්ල කඩා වැටීම නිසා මියගිය පිරිස අතර කුඩා දරුවන් සිව්දෙනෙකුත් ඉඳලා.

Read More

මමී 40න්, 12ක් ළමයින්, 6ක් සතුන් සහ ඉතිරි සියල්ල වැඩිහිටි කාන්තා සහ පිරිමි මමී බව පුරාවිද්‍යාඥයෝ පවසති.

Read More

ඊසානදිග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටද ඔස්ට්‍රේලියානු බලධාරීහු කටයුතු කරති.

Read More

තායිලන්තයේ සිට ඉන්දියාවට පැමිණි මගියාගේ ගමන් මල්ලේ අසාමාන්‍ය ශබ්දය ගුවන් තොටුපොළ බලධාරීන්ගේ අවධානයට.

Read More

ව්‍යාජ විශ්වවිද්‍යාලයකට අයැදුම් කිරීම ඔවුන් දැන දැනම සිදුකර ඇති බවට ඇමෙරිකානු අභිචෝදකයන් කරුණු ගොනු කරති.

Read More

අබුඩාබි ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් බින් සයේඩ් අල්-නහ්යාන් කුමරුගේ ආරාධනයකට අනුව පාප් තුමන් පැමිණෙති.

Read More

ඇමෙරිකානු ජනතාවගෙන් තුනෙන් එකකට, හෙවත් මිලියන 90කට සෙල්සියස් අංශක සෘණ 17ක උෂ්ණත්වයක් බලපායි.

Read More

එම මාසය තුළ සාමාන්‍ය උෂ්ණත්වය ප්‍රථම වරට සෙල්සියස් අංශක 30 ඉක්මවා ගොස් ඇති බව කාලගුණ අංශ පවසයි.

Read More

’No Friend But the Mountains’ සාහිත්‍යය සඳහා වන වික්ටෝරියානු සම්මානය හා ප්‍රබන්ධ නොවන විශිෂ්ටතම කෘතිය වෙයි.

Read More

මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල ඌරා යනු අපිරිසුදු සත්වයෙකු ලෙස සැලකෙන නිසා යම් සීමාවක් පැනවෙයි.

Read More

ඇමෙරිකානු බුද්ධි අංශ නිකුත් කළ ලෝක ව්‍යාප්ත අවදානම් තක්සේරු වාර්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රතිචාර දක්වයි.

Read More

ධාරාණිපාත වර්ෂාවත් සමග ඇති වූ මෙම හදිසි ගංවතුර නිසා තවත් 170කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

ඇමෙරිකානු හමුදා තම රට වෙත පැමිණියොත් එල්ල වන ප්‍රතිප්‍රහාර හමුවේ එය තවත් වියට්නාම යුද්ධයක් වේවි යැයි මදුරෝ කියයි.

Read More

ධවල මන්දිර මාධ්‍ය ලේකම් සාරාහ් සැන්ඩර්ස් ආගමික රූපවාහිනියක සිදුකළ සාකච්ඡාවකදී ට්‍රම්ප් බලයේ සිටීමට හේතුව කියයි.

Read More

මෙම නව නීතියට අනුව වසරක සිර දඬුවමකට හෝ ඇ.ඩො.17,000ක දඩයකට යටත්වීමට සිදුවනු ඇත.

Read More

නීතිපති විසින් තවත් මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර ඇති බවට ව්‍යාජ පුවතක් පතුරුවා හැරලා.

Read More

සුරතල් සුනඛයන් ඇති කිරීම අධෛර්යයට පත්කිරීම සඳහා මෙම නීති පැනවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.