saravita-anim2

2026 මැයි මස 11 වන සඳුදා

2026 මැයි මස 11 වන සඳුදා

International - timelapse 11622 hours ago

LATEST

වෙනිසියුලාවේ නව නායකයා ගුආයිදෝ බව ඇමෙරිකාව කියයි

calendar_today 2019 ජන 24 - 23:59 remove_red_eye - 451  

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය නිසා ඇමෙරිකාව සමග සබඳතා අත්හරින බව වෙනිසියුලා ජනපති නිකොලාස් මදුරෝ පවසයි.

වනජීවී නිලධාරීන් යනවිට බොහෝ අශ්වයන් මියගොස් සිටි අතර, තවත් අශ්වයන් ජීවිතයත් මරණයත් අතර සිට ඇත.

Read More

දෙවසරක් රජකම දැරූ සුල්තාන් මුහම්මද් මෙම මස සිය රජකම අත්හළේ රුසියානු රූ රැජිනක් විවාහ කරගැනීම නිසාය.

Read More

චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන්නේද යන්න සොයා බැලීම සඳහා යැයි චීනය කියයි.

Read More

ඇමෙරිකානු ජනපතිවරයා වාර්ෂිකව එරට පාර්ලිමේන්තුවේදී පවත්වනු ලබන යූනියන් දේශනය ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.

Read More

කිතුණුවෙකු වූ අහොක් වසර 50ක ඉතිහාසය තුළ ජකාර්තාවේ අන්‍ය ලබ්ධිකයෙකු ලෙස ආණ්ඩුකාර ධුරයට පත් පළමු තැනැත්තාය.

Read More

ඉන්දීය මහ මැතිවරණය ආරම්භයට ආසන්නව ඇයගේ පැමිණීම කොංග්‍රසයට නව පණක් බව සඳහන් වෙයි.

Read More

නව සැලසුම සඳහාද විරුද්ධ පක්ෂවල මතය වඩාත් පැහැදිලිව අඩංගු වී නොමැති බවට කම්කරු පක්ෂ නායක කියයි.

Read More

තලේබාන් ත්‍රස්තයන් විසින් එල්ල කරන ලද මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

ජනපති මනන්ග්වා විසින් එරට ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම රට පුරා ප්‍රචණ්ඩක්‍රියා වර්ධනයට වීමට හේතුවයි.

Read More

උතුරු සහ දකුණු ඇමෙරිකාවට මෙන්ම බටහිර යුරෝපයට මෙය සම්පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක් ලෙස නැරඹිය හැක.

Read More

අනතුරෙන් තුවාල ලැබූ සෙසු රථයේ සිටි කාන්තාව පිලිප් කුමරු තමාගෙන් සමාව ගැනීමක් නොකළ බව පවසා තිබේ.

Read More

කළු වර්ණයෙන් සැරසී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් රට්ටනාවුපාප් බෞද්ධ විහාරයට ඇතුළුව වෙඩි තබා ඇත.

Read More

පළමු වැනි හමුව සිංගප්පූරුවේදී සිදු වුවත්, දෙවැනි හමුව වියට්නාමයේදී සිදුවනු ඇති බවට විශ්වාස කෙරෙයි.

Read More

දෙසැම්බර් 30දා පැවති මැතිවරණය සම්බන්ධයෙන් තවත් විරුද්ධ පක්ෂ අපේක්ෂකයෙකු ගොනුකළ ඇපෑල සලකා බලයි

Read More

ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන් අතර වූ තරුණ පිරිස් හෙවත් ඩ්‍රීමර්ස්ලා වෙත එරට තුළ රැඳී සිටීම සඳහා යම් අවස්ථාවක්.

Read More

හොරෙන් ඉන්ධන ලබාගැනීමට උත්සාහ කළ විශාල පිරිසක් මෙම අනතුරට ගොදුරුව පිළිස්සී මියගොස් ඇත.

Read More

පොලීසිය වෙත අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ලැබීමෙන් අනතුරුව සෙනසුරාදා රාත්‍රී 8.15ට පමණ මෙම පිපිරීම සිදුව ඇත.

Read More

මොරොක්කෝ සහ ස්පාඤ්ඤ බලධාරීන් විසින් අතුරුදන් බෝට්ටුව සොයා පරීක්ෂණ අරඹා තිබේ.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම බලපෑමක් කළ හැකි කයිලි ජෙනර්ගේ ඡායාරූපයද පරාජයට පත්කිරීමට බිත්තරයට හැකිවෙයි.

Read More

BBC Good Food වෙබ් අඩවිය විසින් කරනලද සමීක්ෂණයකට අනුව මෙම තොරතුරු ආනාවරණය වී ඇත.

Read More

දෙවැනි එළිසබෙත් රැජිනගේ ස්වාමියා පැදවූ රේන්ජ්රෝවර් රථය, මෝටර් රථයක ගැටී වාහන පෙරළී යයි.

Read More

කි.ග්‍රෑ.700ක් පමණ බරින් යුතු මෙම කිඹුලාට මේරි යන නම ලබාදී තිබූ අතර, අදාළ කාන්තාව රසායනාගාර සේවිකාවකි.

Read More

සෝමාලියාව කේන්ද්‍ර කරගත් අල්-ෂබාබ් ජිහාඩ් ත්‍රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණි.

Read More

325ට 306ක් ලෙස තේරේසා මේ වෙත පක්ෂව ඡන්දය ලැබුණු අතර, ඩී.යූ.පී. පක්ෂය ඇතුළු පක්ෂ ඇයට සහාය දක්වා තිබුණි.

Read More

පුද්ගලයන් 239 දෙනෙකු සමග 2014 මාර්තු 08දා මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන් විය.

Read More

බ්‍රිතාන්‍යයේ විශේෂ බලකා සෙබලු කිහිප දෙනෙකුද මෙම ප්‍රහාරය මැඬපැවැත්වීමට සම්බන්ධව සිටි ආකාරය දැකිය හැකි විය.

Read More

අද (16දා) ග්‍රිනීච් වේලාවෙන් සවස 7.00ට විශ්වාසභංග ඡන්ද විමසීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත.

Read More

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු බිරිඳ මේගන් කුමරිය සමග බර්කන්හෙඩ් සංචාරයකදී බෞද්ධ භික්ෂුවක් හමුවේ හෙළිකරයි.

Read More

මෙම පහරදීම හේතුවෙන් කනක දුර්ගා නමැති 39 හැවිරිදි කාන්තාව රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.