saravita-anim2​

2026 නොවැම්බර් මස 13 වන සිකුරාදා

2026 නොවැම්බර් මස 13 වන සිකුරාදා

International - timelapse 12289 hours ago

LATEST

කිම් ජොන්ග්-උන් සමග සාකච්ඡාව සඳහා ජනපති ට්‍රම්ප් වියට්නාමයට

calendar_today 2019 පෙබ 27 - 09:45 remove_red_eye - 272  

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ එයාර්ෆෝස් වන් නිල යානයෙන් හැනෝයි නුවර නොයි බායි ගුවන් තොටුපළට පැමිණියේය.

විපක්ෂයේ තරගකරුවා වූ අටිකු අබුබකර් නියෝජනය කළ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මැතිවරණය ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරයි.

Read More

මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බවත්, තවත් 13 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගත් බව ආපදා ඒජන්සිය පවසයි.

Read More

එලිසවේටා පෙස්කෝවා පැරීසියේ නීතිය හදාරමින් සිටින අතර, ඇය පුහුණුව සඳහා පාර්ලිමේන්තුවට යොමුව තිබේ.

Read More

ප්‍රංශ ජාතික ත්‍රස්තයන් 13 දෙනා සිරියානු කුර්දි හමුදාව විසින් පසුගිය මාසයේදී ඉරාක රජයට භාරදුන් බව සඳහන්ය.

Read More

වතිකානුවේ භාණ්ඩාගාරික ධුරය හොබවන ඔහු මෙවැනි බරපතළ චෝදනාවකට වරදකරු වූ පළමු ජ්‍යෙෂ්ඨයාය.

Read More

යේමනය වෙළාගෙන ඇති සිවිල් යුද්ධය හේතුවෙන් දැඩි ආර්ථික හා සමාජ පසුබෑමක් රට තුළ දැකිය හැකි බව කියයි.

Read More

හිස්බුල්ලා සංවිධානය විසින් මැදපෙරදිග කලාපයේ නිරන්තරයෙන් අස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කරනවාලු.

Read More

පාකිස්තානය විදේශ අමාත්‍ය ෂාහ් මහමූද් කුරේෂි පාකිස්ථානයට අභියෝග නොකරන ලෙසට ඉන්දියාවට අනතුරු අඟවයි.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළම අධිකරණයක් විසින් බ්‍රිතාන්‍යයට පැවසුවද එය නියෝගයක් නොවන බව ඔවුන් කියයි.

Read More

මැතිවරණ වංචා සහ දූෂණ සිදුව ඇති බවට විරුද්ධ පක්ෂ චෝදනා නගන අතර, ප්‍රතිඵලය පිළිගත නොහැකි බව කියයි.

Read More

ලෝක බලවතුන් සමග 2015 න්‍යෂ්ටික ගිවිසුම ඇතිකර ගැනීම සඳහා ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූ තැනැත්තා ඔහුය.

Read More

බිර්මාන් ගුවන් සේවයට අයත් බී.ජී.147 යානය පැහැර ගැනීමට කටයුතු කළ අවස්ථාවේදී යානයේ 148 දෙනෙක් සිටියහ.

Read More

විශේෂිත දුම්රිය ටොන්ග් ඩැන්ග් දුම්රිය ස්ථානය වෙත ළඟා වූ අතර, එතැන් සිට හැනෝයි නුවර දක්වා අධි මෝටර් රථයකින්.

Read More

මොරොක්කෝව යනු උතුරු අප්‍රිකානු කලාපයේ ස්ථාවරත්වයක් පවතින සශ්‍රීක රාජ්‍යයක් ලෙස සැලකෙයි.

Read More

හමුදාවේ සාමාජිකයන් 100කට වැඩි පිරිසක් පළාගොස් ඇත්තේ සෙනසුරාදා පැවති ජනතා උද්ඝෝෂණය අතරතුරදීය.

Read More

තීරුබදු 10% සිට 25% දක්වා ඉහළ නැංවීම මැයි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වුවත්, සාකච්ඡා සාර්ථක වෙලා.

Read More

ළමා අපයෝජන සිද්ධීන්ට සම්බන්ධ පූජකයන්, සාතන්ගේ හැසිරවීම් බව කතෝලික සභාවේ සමුළුවක් අමතමින් පාප් තුමන් කියති.

Read More

ඉරාක දේශසීමා නගරයක් වූ බගූසූ නගරයේ තවමත් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් 300ක් පමණ රැඳී සිටින බව කියයි.

Read More

අගමැති මොහොමඩ් ඩිඕනේ පවසා සිටියේ දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව 57%ක ප්‍රතිශතයක් ජනපති මාර්කි වෙතයි.

Read More

රජය විසුරුවා හැරීමටත්, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමටත් ජනපති ඔමාර් අල්-බෂීර් කටයුතු කර තිබේ.

Read More

යානය පැහැරගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය සහ මගීන් ඇතුළු 148 දෙනෙකු ගමන් කරලා.

Read More

2018 දී පුද්ගලයන් 3,804ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 927 දෙනෙකු කුඩා දරුවන් බව වාර්තාවේ සඳහන් වෙයි.

Read More

රතු තීන්ත විදීමකින් මෙම කාන්තා පිළිරුවේ එක් පාදයක #MeToo යන්න පින්තාරු කර හඟවා ඇති කතාවක්.

Read More

පාර්නූ ගංගාව ආශ්‍රිත සින්ඩි වේල්ලේ කටයුතු කර ඇති සේවකයන් පිරිසක් අයිස් මත සිරවූ මෙම සත්වයා හඳුනාගෙන ඇත.

Read More

සසේක්ස් ආදිපාද යුවළ සංචාරය කරන මොරොක්කෝව යනු උතුරු අප්‍රිකානු කලාපයේ ස්ථාවරත්වයක් පවතින රාජ්‍යයකි.

Read More

මැතිවරණයේ ප්‍රධාන තරගකරුවන් ලෙස වත්මන් ජනපති මුහම්මදු බුහාරි සහ හිටපු උප ජනපති අටිකු අබුබකර් සිටිති.

Read More

වියට්නාමයේ අගනුවර වන හැනෝයි නුවරදී එලැඹෙන බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල මෙම සාකච්ඡා පැවැත්වේ.

Read More

මියගිය පිරිස අතර කාන්තාවන් කිහිප දෙනෙකුද සිටින බවත්, මියගිය වැඩිදෙනා ඇසෑම් ප්‍රාන්තයේ වතු සේවකයන්ලු.

Read More

හමුදාව විසින් රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම් සිදුකර ඇති අතර, පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.