තුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ගොදුරුව පුද්ගලයන් 5දෙනෙකු මරණයට පත් වී ඇති බව පාකිස්තානු හමුදාව පවසයි.
රොයුහානි පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය පැනවූ නව සම්බාධක 1980 - 88 කාලයට වඩා ආර්ථිකය උග්‍ර කරනු ඇති බවයි.
Read Moreඉන්ධන, ගෑස්, බැංකු, තොරතුරු තාක්ෂණ සහ දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්‍රවල ලොව පුරා ව්‍යාපාර රැසකට හිමිකම් කියයි.
Read Moreචීන ජාතිකයන් සහ එහි සිදුවන ව්‍යාපෘති ඉලක්ක කළ ප්‍රහාරයක් බව බලුකිස්තානයේ ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් කියයි.
Read Moreඉන්දියාවේ කාශ්මීර්ය කේන්ද්‍ර කර නිර්මාණය කළ මෙම ඉස්ලාම් රාජ්‍යයේ නවතම පළාත වලියාහ් ඔෆ් හින්ඩ් ලෙස නම් කරලාලු.
Read Moreමෙය ඉරානය තැති ගැන්මකට ලක්කිරීම සඳහා ඇමෙරිකාව ක්‍රියාත්මක කරන මනෝමය යුද උපක්‍රමයක් බව ඉරානය කියයි.
Read MoreIS නායක අල් බග්දාදිගේ හිසට ඩොලර් දෙකෝටි පනස් දහසක ලන්සුවක් තබා තිබුණත් ඔහු තවමත් නිදැල්ලේය.
Read Moreකොපමණ දත්ත ප්‍රමාණයක් හෝ කොපමණ ෆේස්බුක් පරිශීලකයන් පිරිසක් මීට ගොදුරුව ඇතිද යන්න තවමත් තහවුරු නැත.
Read More2019 මුල් මාස 4 තුළ සරණාගතයන් 164 දෙනෙකු ලිබියාව සහ යුරෝපය අතර මධ්‍යධරණී මුහුදේදී මෙසේ ජීවිතක්ෂයට පත්වෙලා.
Read Moreඅඟහරුවාදා ස්ටෙම් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 8ක් තුවාල ලැබීය.
Read Moreකාලගුණික විපර්යාස වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග සඳහා වන පනත් සංශෝධනය ඡන්ද විමසීමකින් තොරවම සම්මත වෙයි.
Read Moreපැයට කිලෝමීටර් 30ක උපරිම වේග සීමාව ඉක්මවා පැයට කිලෝමීටර් 45ක වේගයෙන් පරෙවියා පියාසර කර ඇත.
Read Moreඑක්සත් රාජධානියේ විදේශ ලේකම්ගේ නියෝගයෙන් සැකසුණු වාර්තාවට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු වී තිබේ.
Read Moreපල්ලියට ඇතුළු වූ මෙම පුද්ගලයා සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
Read Moreඑරට ගල් අඟුරු අපනයනයට සම්බාධක පනවා ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ඇමෙරිකාව කියයි.
Read Moreආදිපාදවරයෙකුගේ පළමු පුත්‍රයා වන හෙයින් සාම්ප්‍රදායිකව ආර්චී කුමරා, ඩම්බාර්ට්න්හි අර්ල්වරයා ලෙස හැඳින්විය යුතුය.
Read Moreබිබීට පාපෝච්චාරණයක් කිරීමට සිදුව තිබුණේ ’ඇය මරා දමන බවට තර්ජනය කරමින් සිටි’ පිරිසක් ඉදිරියේ බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.
Read Moreසීනෝ-රී ප්‍රදේශයේ සිට නැගෙනහිරට එල්ල වූ මෙම මිසයිල කිලෝ මීටර් 420ක් සහ 270ක් දුර ගමන් කර තිබේ.
Read Moreසෙනට් මණ්ඩලයේ බලය පාලක පක්ෂය අත්කර ගැනීම නිසා වත්මන් අගමැති ඕචා තවදුරටත් බලයෙන් සිටිනු ඇති.
Read Moreසිය විවාහයේ සිටම රාජකීය සම්ප්‍රදායන් බිඳ දමමින් කටයුතු කළ හැරී සහ මේගන් දරුවාගේ නම යෙදීමේදීද එවැන්නන් කර ඇත.
Read Moreමේගන් පවසා සිටියේ පුංචි පුතු ඉතාම නිසොල්මන් දරුවෙකු බවයි. ඒ වගේම, ඔහු තමාගේ එකම සිහිනය බවද ඇය කියා සිටියාය.
Read Moreලාහෝර් නගරයේ පිහිටි පැරණි සූෆි මුස්ලිම් දේවස්ථානයක් ඉදිපිට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු මරුට.
Read Moreඑක්සත් ජනපදය පවසන යුද අවදානම හුදෙක් ප්‍රලාඵයක් බවත්, එය මනස්ගාතයක් සේ බැහැර කරන බවත් ඉරානය කියයි.
Read Moreරොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් මියන්මාරය ක්‍රියාකළ ආකාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය කිඹුල් කඳුළු හෙලූ බව සැබෑවකි.
Read Moreකුමරාගේ නම ආතර් හෝ එඩ්වඩ්විය හැකි බවටද මේ වනවිට බොහෝ දෙනෙකු විවිධ මත පළ කරමින් සිටියි.
Read Moreදරුවා මෙළොව එළිය දකින තුරු එය රහසක් ලෙස තබාගැනීමට ඔවුන් කටයුතු කිරීමෙන් රාජකීය සම්ප්‍රදායන් කඩා ඇත.
Read Moreඅගමැතිවරයාගේ හිසෙහි වැදුණු බිත්තරය බිඳී නොතිබීම විශේෂත්වයක් බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
Read Moreබොහෝ මුස්ලිම්වරුන් මෙම මාසය තුළ අලුයම 4.30 සිට සවස 6.30 දක්වා කිසිඳු ආහාර හෝ පානයක් නොගෙන ’නෝම්බි’ අල්ලයි.
Read Moreඋලුත උපන් මෙම කුමරා බ්‍රිතාන්‍යයේ ඔටුන්නට හිමිකම් කියන 7 වැන්නා වන අතර, හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.
Read Moreඇමෙරිකානු ඒබ්‍රහම් ලින්කන් ගුවන් යානා හාරක නෞකාව ඉරානයට එරෙහි යුද සූදානමකින් මැද පෙරදිගට ගමන් කරයි.
Read More