රාහුල් ගාන්ධි තම ප්රාන්තයේදී මහ ගෙදර තුල්සිටත් පැරදිලාලු
- 24 05 2019
- 07:48
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ඉන්දීය මහ මැතිවරණයේ ප්රබල කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි තරග කළ උත්තර් ප්රදේශ් ප්රාන්තයේදී ඔහු භාරතීය ජනතා පක්ෂයේ ස්ම්රිති ඉරානිට පරාජය වී තිබේ.
ඇය ශ්රී ලංකාවේ මහ ගෙදර නමින් රූපවාහිනිය ඔස්සේ ප්රචාරය වූ මෙගා ටෙලි වෘත්තාන්තයේ තුල්සි නම් වූ ප්රධාන චරිතයට පණ පෙවූ තැනැත්තියයි.
ඉන්දීය මහ මැතිවරණයේ සමස්ත ප්රතිඵලය අනුව භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්රහණයක් ලබමින්, මෙවර යම් නැගී සිටීමක් පෙන්නුම් කරනු ඇතැයි විශ්වාස කළ කොංග්රසය සිටි තැනින්ද පහළට දමා ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
