saravita-anim2

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු මස 20 වන සිකුරාදා

International - timelapse 10879 hours ago

LATEST

ත්‍රස්තවාදීන්ගේ අන්තවාදී අදහස් පාලනයට ෆේස්බුක් පියවර ගනී

calendar_today 2019 මැයි 23 - 11:00 remove_red_eye - 213  

ෆේස්බුක් රෙගුලාසි නොතකා කටයුතු කරන්නනට එරෙහිව ගිණුම් අත්හිටුවීම වැනි දැඩි පිළිවෙතක් අනුගමනය කරන බව කියයි.

වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි යළි බලයට පත්වනු ඇති බවට මත පළ වුවත්, ඉන්දීය කොංග්‍රසය මෙම මත ප්‍රතික්ෂේප කරයි.

Read More

දැඩිමතධාරී ඉස්ලාමීය ප්‍රජාව මෙම උද්ඝෝෂණ මෙහෙයවා ඇති අතර, ඔවුහු ප්‍රතිවාදී අපේක්ෂක සුබියන්ටෝ වෙත සහාය දක්වති.

Read More

හුවාවේ අත්පත් කරගත් 5G තාක්ෂණය ආසන්න අනාගතයේදී අත්පත් කරගැනීමට හැකි අයෙකු තවම නැති බව ප්‍රධානියා කියයි.

Read More

ප්‍රතිඵල නිකුත් කිරීමත් සමග ජකාර්තා අගනුවර ආරක්ෂාව සඳහා 32,000ක පමණ ආරක්ෂක බලඇණියක් යොදවා තිබූ බවද කියැවෙයි.

Read More

අධි ආරක්ෂිත බන්ධනාගාරයක ඇති වූ කැරැල්ලක් නිසා රැඳවියන් 24 දෙනෙකු සහ එහි ආරක්ෂකයන් තිදෙනෙකු මරුට.

Read More

ඉන්දීය කොංග්‍රසය පවසන්නේ මෙම පූර්ව මැතිවරණ ප්‍රතිඵලය තම පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

Read More

බෝයිං 737 මැක්ස් යානා 207ක මෘදුකාංගය යාවත්කාලීන කරමින් ඒවා පියාසර කර පරීක්ෂා කිරීම්ද අවසන් කර තිබේ.

Read More

මේ ආකාරයෙන් සිහිනයෙන් දුටු අංක ඔස්සේ ලොතරැයි පත් මිලදී ගෙන ජයග්‍රහණ ලැබූ එකම පුද්ගලයා මොහු නොවෙයි.

Read More

තායිවානය කෙරෙහි පවතින බටහිර බලපෑම් විශේෂයෙන්ම මෙවැනි අවසරයක් ලැබීමට හේතු වූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

බස් රථය කෞතුකාගාරය ආසන්නයෙන් ඇදී යන විට එහි වැටක් අසල සඟවා තබා ඇති බෝම්බයක් පිපිරී යයි.

Read More

කාන්තාවක දූෂණයට ලක්වීමක් හෝ මවගේ ජීවිතය බේරාගැනීම සඳහා වූ හදිසි අවස්ථාවකදී හැරෙන්නට ගබ්සාව තහනම් විය යුතුයි.

Read More

ජයග්‍රහණයෙන් පසුව ආධාරකරුවන් අමතමින් මොරිසන් කියා සිටියේ තමන් සෑමවිටම ආශ්චර්යවත් දේ පිළිබඳ විශ්වාස කළ බවයි.

Read More

ජාතික ආරක්ෂාව යැයි පවසමින් වෙළෙඳාම කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවටද චීනය ජනපති ට්‍රම්ප් වෙත චෝදනා කරයි.

Read More

යම් ලෙසකින් මෙම මුදල් ඇමෙරිකානු රජයෙන් ගෙවීම ත්‍රස්තවාදයට සහාය දැක්වීමක් බව එරට පාර්ලිමේන්තුව පෙන්වා දෙයි.

Read More

බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ සහ ටෝරි මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකින් පසුව තීරණයකට එළැඹෙයි.

Read More

උතුරු කොරියානුවන් මිලියන 10කට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Read More

1983 සිට 1991 දක්වා අගමැති ධුරය හෙබවූ හෝක්, මැතිවරණ තුනක් ජයගෙන එරට තෙවැනි දීර්ඝතම අගමැති ධුර කාලය දැරීය.

Read More

මෙම පාසල ආසන්නයේ වූ න්‍යෂ්ටික බලාගායක් 2001 වසරේදී එය වසා දැමීමට පෙර යුරේනියම් නිෂ්පාදනයේ නිරතව සිටියේය.

Read More

ජපානයේ මෙම නව දුම්රියට පැයට කිලෝමීටර් 400ක (පැ.සැතපුම් 249ක) වේගයක් ළඟාකර ගත හැකි වෙතැයි අපේක්ෂිතය.

Read More

චීන ජනපති ෂී ජින්පිං එක්සත් ජනපදයේ නම සඳහන් නොකර, ඇමෙරිකාව සහ ට්‍රම්ප් මෝඩයන් බව නොකියා කියයි.

Read More

විදෙස් විදුලි සංදේශ සමාගම්වලින් ඇමෙරිකානු පරිගණක පද්ධති ආරක්ෂා කරගැනීම සඳහා ජාතික හදිසි තත්ත්වයක්.

Read More

සුඩාන ජනපති ඔබාර් අල්-බෂීර් බලයෙන් ඉවත්වීමත් සමග පසුගිය මාසයේ සිට එරට පාලනය හමුදාව කවුන්සියක් මගින් සිදුවෙයි.

Read More

බෝයිං සමාගම ඊට අවධානය යොමුකරන බවට පැවසුවත්, ඉතියෝපියානු යානය කඩා වැටෙන තුරුම ප්‍රතිචාර දක්වා නොමැත.

Read More

වර්ෂ 1979 දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමෙරිකාවේ ගබ්සාව නීතිගත කරමින් පැනවූ නීතියට එරෙහි බලවේගයක්.

Read More

ඔර්තඩොක්ස් පල්ලිය පවසන්නේ සෝවියට යුගයේ විනාශ කෙරුණු පල්ලි වෙනුවෙන් මෙම නව පල්ලිය ඉදිකළ යුතු බවයි.

Read More

සියලුම පරිශීලකයන් වෙත එල්ල වී නොමැති මෙය අති දියුණු ආකාරයේ සයිබර් ප්‍රහාරයක් බවත් ෆේස්බුක් සඳහන් කරයි.

Read More

ඇෆ්ගන් පොලීසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටියත්, ප්‍රහාරයට වගකිව යුත්තන් තවම නීතියේ රැහැනට කොටු කරගෙන නැත.

Read More

ගල්ෆ් කලාපයේ ඉරානයට එරෙහිව ඇතිවෙමින් පවතින යුද උණුසුම තවදුරටත් තීව්‍ර කරන අවස්ථාවක් බව කියැවෙයි.

Read More

ආයුද සන්නද්ධ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තයන් දේවස්ථානයට ගිනිතබා පසුව එහි සිටි පිරිස් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකරලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.