saravita-anim2

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු මස 20 වන සිකුරාදා

International - timelapse 10954 hours ago

LATEST

රුසියානු මගී යානයක් ගිනිගෙන හදිසි ගොඩබෑමක - 41ක් මරුදකී

calendar_today 2019 මැයි 06 - 11:53 remove_red_eye - 283  

මොස්කව් සිට යානය ගුවන්ගත කර මොහොතකින් ගින්න හටගෙන ඇති අතර, පසුව හදිසියේ යළි ගොඩබෑමක් සිදුකර තිබේ.

කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ උදෑසන ආහාරය ගනිමින් සිටි ඇල්ෆ්‍රඩ්, ඇල්මා සහ ඇග්නස් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූහ.

Read More

අල්ලපු අත්ත හෝ පයගැසූ අත්තත් නොමැතිව මුලින් ISIS ට ආවඩා, දැන් ඔවුන් තමාගේ මොළ සේදූ බව කියන ශමීමා බෙගම්.

Read More

යානය ගිනි ගනිමින් සහ කළු දුමාරයක් සහිතව ගොඩබෑම සිදුකරන ආකාරය සමාජ ජාලවලට එක්ව තිබුණු බව කියැවේ.

Read More

සාකච්ඡා සඳහා වොෂිංටනයට පීඩනයක් එල්ල කිරීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ විය හැකි බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read More

ගාසා තීරයේ ප්‍රහාරවලින් මේ දක්වා ඊශ්‍රායල සොල්දාදුවන් තිදෙනෙකු සහ පලස්තීනුවන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු මුලින්ම ප්‍රහාරය ආරම්භ කර ඇති අතර, පසුව තවත් ත්‍රස්තයන් පිරිසක් වෙඩි තබා ඇත.

Read More

තායිලන්තයේ අභිනව රජු ලෙස මහා වජිරාලොන්ග්කෝන් රජුගේ මෞලි මංගල්‍යයේ උත්සව අද සිට දින තුනක් පුරා පැවැත්වෙයි.

Read More

ඩාර්ක් නෙට් ලෙස හැඳින්වෙන මෙම රහසිගත ජාලය අන්තර්ජාලයේ පැවතියද එය ප්‍රධාන සෙවුම් යාන්ත්‍රණවලට හසු නොවූවකි.

Read More

බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයේ සිටි මගීන් 143 න් කිසිවෙකුටත් මෙම සිද්ධියෙන් බරපතල තුවාල සිදුව නොමැත.

Read More

තායිලන්තයේ නව රජු ලෙස මහා වජිරාලොන්ග්කෝර්න් ඔටුනු පැළඳීමේ උත්සව මාලාව දින තුනක් පුරා පැවැත්වෙයි.

Read More

2017 වසරේදී අවසන් වරට අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බැලුවේය.

Read More

නවසීලන්ත අගමැතිනී ජෙසින්ඩා ආර්ඩේන් පසුගිය වසරේ ක්ලාර්ක් ගෙයිෆෝඩ්ට දාව දරුවෙකුද ප්‍රසුත කළාය.

Read More

රටවල් රැසක තහනමට ලක්ව තිබූ Peace TV ශ්‍රී ලංකාවේ කේබල් නාලිකාවලින් ඉවත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් පසුවය.

Read More

මෑත කාලයේදී මෙම කලාපය මුහුණදෙන දරුණුතම සුළි කුණාටුවක් ලෙස ෆොනී, එසේත් නැත්නම් ෆානී සුළි කුණාටුව.

Read More

66 වැනි වියෙහි පසුවන රජතුමා මීට පෙර අවස්ථා තුනකදී විවාහ වී දික්කසාද වූවෙකි. ඔහුට දැනටත් දරුවන් 7 දෙනෙක් වෙති.

Read More

ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධයක් ඇතිවීමට තරම් ගිය ආසන්නතම කාශ්මීර ප්‍රහාරයද මොවුන් සිදුකළේය.

Read More

ඔරිස්සා ප්‍රාන්තය හරහා හෙට දිනයේ රට තුළට කඩා වදින කුණාටුව ඇති කරන සුළඟේ වේගය පැ.කි.200 ඉක්මවනු ඇති.

Read More

අධිරාජ්‍ය අසිපත සහ ආභරණ නිල වශයෙන් අභිනව නරුහිතෝ අධිරාජ්‍යයා වෙත පිරිනමමින් නිල රාජකාරි ඇරඹිණි.

Read More

ඔවුන් යතුරුපැදියක නොව ලොරියකවත් පටවාගෙන යෑමට නොහැකි තරම් බඩු තොගයක් තම කුඩා යතුරුපැදියේ පටවා ගනී.

Read More

චීන ජාතිකයා තමා මත්පැන් පානය නොකළ බව තරයේ කියා සිටි නිසා පසුව සිදුකළ රුධිර පරීක්ෂණයේදී ඔහු සමත්වී තිබේ.

Read More

ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය බුද්ධිමතුන්ගෙන් දැඩි විවේචනයට බඳුන්ව ඇති අතර, එය සිසුන් අනවශ්‍ය පීඩනයකට ලක්කර ඇති බව කියයි.

Read More

වෙනිසියුලා විපක්ෂ නායක ගුආයිදෝ පවසා තිබුණේ රජයේ හමුදා තවදුරටත් වත්මන් ජනපතිවරයාට සහාය නොදක්වන බවයි.

Read More

නරුහිතෝ අධිරාජ්‍යයා යටතේ අද සිට ජපානයේ රෙයිවා අධිරාජ්‍ය යුගය ඇරඹෙන අතර, එහි තේරුම වන්නේ විධානය සහ සමගියයි.

Read More

ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පැවැත්වෙන දැවැන්තම මැතිවරණය අතරතුර රාහුල් ගාන්ධි බ්‍රිතාන්‍ය පුරවැසියෙක් යැයි කියයි.

Read More

මිත්‍යා වානරයෙකු ලෙස සැලකෙන යෙටී පා සලකුණු ට්විටර් පණිවුඩය මිලියන 6ක් පමණ වන පරිශීලකයන් අතර හුමවාරු වේ.

Read More

වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මෙම උත්සාහය ගෙන තිබුණු අතර, එහිදී ඔහුගේ පසුබිමින් හමුදා සාමාජිකයන් පිරිසකි.

Read More

සිය සමුගැනීමේ දේශනය පවත්වමින් අකිහිතෝ අධිරාජ්‍යයා ජපානයටත් ලෝකයටත් සාමය හා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරයි.

Read More

වසර 200ක ජපාන ඉතිහාසය තුළ ජීවත්ව සිටියදී සිය රාජ්‍යයත්වය අත්හරින ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ අකිහිතෝය.

Read More

ISIS නායක අබු බකර් අල්-බග්දාදි 2014 වසරින් පසුව ප්‍රථම වරට වීඩියෝ පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමින් කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.