saravita-anim2

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු මස 20 වන සිකුරාදා

International - timelapse 10982 hours ago

LATEST

මෑත ඉතිහාසයේ වැඩිම සරම්ප රෝගීන් ඇමෙරිකාවෙන්

calendar_today 2019 අප්‍රේ 30 - 00:45 remove_red_eye - 256  

රෝග පාලනය හා නිවාරණය මධ්‍යස්ථානය පවසා සිටියේ ප්‍රාන්ත 22ක් තුළින් රෝගීන් වාර්තා වී ඇති බවයි.

පැයට කි.මී. 220ක වේගයෙන් හමාගිය සුළං බොහෝ ගම්මාන උඩු යටිකුරු කර ඇති අතර, නිවාස දහස් ගණනකට හානි.

Read More

ඉන්දියාවේ ආර්ථික අගනගරය ලෙස සැලකෙන මුමාබායි හි ඡන්දයද මෙම අදියර යටතේ පැවැත්වීමට නියමිතය.

Read More

චීන රජය මෙරට විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ මෙන්ම පොලිස් මූලස්ථානය දැනුවත් කරමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි.

Read More

අගමැති පේඩ්‍රෝ සැන්චේස් මැතිවරණයෙන් 29%ක ප්‍රතිශතයක් ලබා ඇති අතර, රජයක් පිහිටුවීමට සහාය අවශ්‍ය වෙයි.

Read More

සමස්ත ක්‍රියාවලියට යොදාසිටි 1,878ක තවත් පිරිසක් රෝගාතුර වී ඇති බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු කියයි.

Read More

පෝල්සන් පවුල පදිංචිව සිටි ඩෙන්මාර්කයේ, ස්ටාව්ට්‍රප් වෙත රැස්වූ විශාල පිරිසක් පන්දම් රැගෙන ශෝකය පළ කරති.

Read More

හිසහිතෝ කුමරා අධ්‍යාපනය ලබන කණිෂ්ඨ උසස් පාසලේ තිබී මෙම පිහි සොයාගෙන ඇති අතර, පොලිස් පරීක්ෂණ ඇරඹෙයි.

Read More

යුක්රේන ජනපතිවරයා කියා තිබුණේ රුසියාව තුළ විඳවන ජනතාවට ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තමා සූදානම් බවයි.

Read More

මෙවර මැතිවරණයේ අන්ත දක්ෂිණාංශික වොක්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටියත්, වාමාංශික අගමැති සටන අත් නොහරී.

Read More

ප්‍රහාරයට හේතුව එරට ආරක්ෂක අංශ විසින් මෙතෙක් තහවුරු කර නොතිබුණත්, මෙය වෛරී ප්‍රහාරයක් බව ට්‍රම්ප් කියයි.

Read More

ISIS ට සහාය දක්වා වසර කිහිපයක් සිරභාරයේ සිටි ඉස්ලාමීය දේශකයෙකු ඉදිරියට පැමිණියේ වෙළෙඳ දැන්වීම් වැඩිකර ගැනීමට බව කියයි.

Read More

ලොව විශාලතම අවි වෙළෙන්ඳා ලෙස සැලකෙන එක්සත් ජනපදය, දෙවැන්නා වන රුසියාවට වඩා 58%ක් අවි අපනයනය කරයි.

Read More

ඉඩායි සුළි කුණාටුවෙන් මසකට පසුව කෙනෙත් සුළි කුණාටුව කඩාවැදීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් හා සමානය.

Read More

ත්‍රස්තවාදය එකිනෙකා කෙරෙහි වෛරය වැපිරීමට හා එකිනෙකා උසිගැන්වීමට උත්සාහ කළත් නවසීලන්තය එය ජයගෙන.

Read More

පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීම, අපරාධ පරීක්ෂණ පැවැත්වීම සහ අධිකරණ විශ්ලේෂණ කටයුතුවලට සහාය දක්වන බව ඇමෙරිකාව කියයි.

Read More

රටවල් 140ක පුද්ගලයන් යොදාගත් වාර්තාවේ ශ්‍රී ලංකාවට ඉහළින් ඉරානය, ඇල්බේනියාව, ටැන්සානියාව, පිලිපීනය සහ ග්‍රීසිය වෙයි.

Read More

ඊශ්‍රායලයේ ප්‍රති-ත්‍රස්ත කාර්යාංශය විසින් ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම ඉතා උපරිම මට්ටමට ඔසවා තබමින් පවසා තිබේ.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අතර වියට්නාමයේදී සිදුවූ හමුව අසාර්ථක වීමට හේතු රුසියාවේදී කරළියට.

Read More

නෝර්වේ, ස්වීඩනය සහ ඩෙන්මාර්කය යන රටවල ගුවන් නියමුවන් වැඩවර්ජනය කිරීමෙන් යානා 673ක් අවලංගුයි.

Read More

පැයට කිලෝමීටර් 220ක් ඉක්මවන වේගවත් සුළං දහරා ඇති කරමින් කඩා වදින කුණාටුව කෙනත් ලෙස නම් වෙයි.

Read More

76 හැවිරිදි බයිඩ්න් දෙවරක් උප ජනපති පදවිය උසුලා ඇති අතර, මෙවර ඔහු සමග සටනට සෙනට් සභිකයන් 19ක් වෙති.

Read More

බර්ජ් කලීෆා ගොඩනැගිල්ල සිංහ ධජයෙන් ආලෝකවත් වෙමින් ශ්‍රී ලංකාවේ විපතට පත්වූවන්ට ගෞරව දක්වති.

Read More

ඩේටින් වෙබ් අඩවි හරහා මොහුගේ වසඟයට පත්ව මරා දැමුණු කාන්තාවන් අතර ඉන්දියානු හා නේපාල කතුන්.

Read More

ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පත, වැරදීමකින් තම පුවත්පතට ඈඳාගෙන ඇත්තේ සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පතේ පිටු දෙකකි.

Read More

තවද තම සමාජජාලා පිටුවක ප්‍රහාරයේ වීඩියෝවක් දුටුවොත් එය ඉවත් කරන ලෙස සිය සේවාදකයන්ගෙන්ද ෆේස්බුක් ඉල්ලයි.

Read More

ස්කොට්ලන්ඩ් යාඩ්, FBI, ඔස්ට්‍රේලියානු ෆෙඩරල්, නවසීලන්ත, ඩෙන්මාර්ක සහ නෙදර්ලන්ත පොලිස් කණ්ඩායම් වෙති.

Read More

ආරක්ෂක සහතිකය බහුජාතික ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙස ලැබීමෙන් එරට න්‍යෂ්ටික වැඩසටහන අවසන් කළ හැකියි.

Read More

ක්‍රිස්ට්චර්ච් ප්‍රහාරයට ගොදුරුව දිවි ගලවාගත්තවුන් හමුවීමට ගිය විලියම් කුමරු ඔවුන්ගේ සුවදුක් විමසීමට කටයුතු කරයි.

Read More

2016 දී අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අතින් අපනයන සම්මාන ලැබීමට මොහොමඩ් ඊබ්‍රාහීම් පැමිණ තිබුණේ සිය පුතා ඉන්ෂාෆ් ඊබ්‍රාහීම් සමගය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.