1983 සිට 1991 දක්වා අගමැති ධුරය හෙබවූ හෝක්, මැතිවරණ තුනක් ජයගෙන එරට තෙවැනි දීර්ඝතම අගමැති ධුර කාලය දැරීය.
මෙම පාසල ආසන්නයේ වූ න්‍යෂ්ටික බලාගායක් 2001 වසරේදී එය වසා දැමීමට පෙර යුරේනියම් නිෂ්පාදනයේ නිරතව සිටියේය.
Read Moreජපානයේ මෙම නව දුම්රියට පැයට කිලෝමීටර් 400ක (පැ.සැතපුම් 249ක) වේගයක් ළඟාකර ගත හැකි වෙතැයි අපේක්ෂිතය.
Read Moreචීන ජනපති ෂී ජින්පිං එක්සත් ජනපදයේ නම සඳහන් නොකර, ඇමෙරිකාව සහ ට්‍රම්ප් මෝඩයන් බව නොකියා කියයි.
Read Moreවිදෙස් විදුලි සංදේශ සමාගම්වලින් ඇමෙරිකානු පරිගණක පද්ධති ආරක්ෂා කරගැනීම සඳහා ජාතික හදිසි තත්ත්වයක්.
Read Moreසුඩාන ජනපති ඔබාර් අල්-බෂීර් බලයෙන් ඉවත්වීමත් සමග පසුගිය මාසයේ සිට එරට පාලනය හමුදාව කවුන්සියක් මගින් සිදුවෙයි.
Read Moreබෝයිං සමාගම ඊට අවධානය යොමුකරන බවට පැවසුවත්, ඉතියෝපියානු යානය කඩා වැටෙන තුරුම ප්‍රතිචාර දක්වා නොමැත.
Read Moreවර්ෂ 1979 දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමෙරිකාවේ ගබ්සාව නීතිගත කරමින් පැනවූ නීතියට එරෙහි බලවේගයක්.
Read Moreඔර්තඩොක්ස් පල්ලිය පවසන්නේ සෝවියට යුගයේ විනාශ කෙරුණු පල්ලි වෙනුවෙන් මෙම නව පල්ලිය ඉදිකළ යුතු බවයි.
Read Moreසියලුම පරිශීලකයන් වෙත එල්ල වී නොමැති මෙය අති දියුණු ආකාරයේ සයිබර් ප්‍රහාරයක් බවත් ෆේස්බුක් සඳහන් කරයි.
Read Moreඇෆ්ගන් පොලීසිය පරීක්ෂණ මෙහෙයවමින් සිටියත්, ප්‍රහාරයට වගකිව යුත්තන් තවම නීතියේ රැහැනට කොටු කරගෙන නැත.
Read Moreගල්ෆ් කලාපයේ ඉරානයට එරෙහිව ඇතිවෙමින් පවතින යුද උණුසුම තවදුරටත් තීව්ර කරන අවස්ථාවක් බව කියැවෙයි.
Read Moreආයුද සන්නද්ධ අන්තවාදී ඉස්ලාම් ත්රස්තයන් දේවස්ථානයට ගිනිතබා පසුව එහි සිටි පිරිස් වෙත විවෘත වෙඩි තැබීමක් සිදුකරලා.
Read Moreතුවක්කුකරුවන්ගේ වෙඩි පහරට ගොදුරුව පුද්ගලයන් 5දෙනෙකු මරණයට පත් වී ඇති බව පාකිස්තානු හමුදාව පවසයි.
Read Moreරොයුහානි පෙන්වා දෙන්නේ එක්සත් ජනපදය පැනවූ නව සම්බාධක 1980 - 88 කාලයට වඩා ආර්ථිකය උග්‍ර කරනු ඇති බවයි.
Read Moreඉන්ධන, ගෑස්, බැංකු, තොරතුරු තාක්ෂණ සහ දේපළ වෙළෙඳාම් යන ක්ෂේත්රවල ලොව පුරා ව්‍යාපාර රැසකට හිමිකම් කියයි.
Read Moreචීන ජාතිකයන් සහ එහි සිදුවන ව්‍යාපෘති ඉලක්ක කළ ප්‍රහාරයක් බව බලුකිස්තානයේ ක්‍රියාත්මක බෙදුම්වාදී සටන්කාමීන් කියයි.
Read Moreඉන්දියාවේ කාශ්මීර්ය කේන්ද්‍ර කර නිර්මාණය කළ මෙම ඉස්ලාම් රාජ්‍යයේ නවතම පළාත වලියාහ් ඔෆ් හින්ඩ් ලෙස නම් කරලාලු.
Read Moreමෙය ඉරානය තැති ගැන්මකට ලක්කිරීම සඳහා ඇමෙරිකාව ක්‍රියාත්මක කරන මනෝමය යුද උපක්‍රමයක් බව ඉරානය කියයි.
Read MoreIS නායක අල් බග්දාදිගේ හිසට ඩොලර් දෙකෝටි පනස් දහසක ලන්සුවක් තබා තිබුණත් ඔහු තවමත් නිදැල්ලේය.
Read Moreකොපමණ දත්ත ප්‍රමාණයක් හෝ කොපමණ ෆේස්බුක් පරිශීලකයන් පිරිසක් මීට ගොදුරුව ඇතිද යන්න තවමත් තහවුරු නැත.
Read More2019 මුල් මාස 4 තුළ සරණාගතයන් 164 දෙනෙකු ලිබියාව සහ යුරෝපය අතර මධ්‍යධරණී මුහුදේදී මෙසේ ජීවිතක්ෂයට පත්වෙලා.
Read Moreඅඟහරුවාදා ස්ටෙම් උසස් පාසලේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 8ක් තුවාල ලැබීය.
Read Moreකාලගුණික විපර්යාස වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග සඳහා වන පනත් සංශෝධනය ඡන්ද විමසීමකින් තොරවම සම්මත වෙයි.
Read Moreපැයට කිලෝමීටර් 30ක උපරිම වේග සීමාව ඉක්මවා පැයට කිලෝමීටර් 45ක වේගයෙන් පරෙවියා පියාසර කර ඇත.
Read Moreඑක්සත් රාජධානියේ විදේශ ලේකම්ගේ නියෝගයෙන් සැකසුණු වාර්තාවට ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු වී තිබේ.
Read Moreපල්ලියට ඇතුළු වූ මෙම පුද්ගලයා සම්පූර්ණයෙන්ම මුහුණ වසාගෙන සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
Read Moreඑරට ගල් අඟුරු අපනයනයට සම්බාධක පනවා ඇති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව ඇමෙරිකාව කියයි.
Read Moreආදිපාදවරයෙකුගේ පළමු පුත්‍රයා වන හෙයින් සාම්ප්‍රදායිකව ආර්චී කුමරා, ඩම්බාර්ට්න්හි අර්ල්වරයා ලෙස හැඳින්විය යුතුය.
Read Moreබිබීට පාපෝච්චාරණයක් කිරීමට සිදුව තිබුණේ ’ඇය මරා දමන බවට තර්ජනය කරමින් සිටි’ පිරිසක් ඉදිරියේ බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි.
Read More