ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 3,156ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.
ආණ්ඩකාරවරු අගුලු දැමීම් සිදුකරද්දී, බ්‍රසීල ජනපති ඔවුන්ට බනිමින් කොවිඩ්-19 යනු කුඩා උණක් යැයි කියා සිටියේය.
Read Moreවිවාදයට තුඩුදී ඇති මැලේරියා ඖෂධය කොරෝනාවලින් බේරීමට තමා දිනපතා ගන්නා බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියයි.
Read Moreගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 318,000 ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් 1,784,653ක් බව දත්ත පෙන්වා දෙයි.
Read Moreදකුණු සුඩානයේ ආරක්ෂක ඇමති ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ ඇන්ජලිනා ටෙනී ද ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.
Read More’’මීට මාස හයකට පෙර, ලෝකයේ විශාලතම නගර කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇති.’’
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භයේදී චීන ජනපති ෂී ජින්පිං පොරොන්දු වේ.
Read Moreඉන්දියාවේ මේ වනවිට තහවුරු වූ ආසාසදිතයන් සංඛ්‍යාව 96,169ක් වන අතර, මරණ සංඛ්‍යාව 3,029කි.
Read Moreඉන්දියාවේ කොවිඩ්-19 මරණ 3,000 ඉක්මවා ගිය අතර, සමස්ත ආසාදිතයන් 95,698ක් ලෙස දත්ත වාර්තා පෙන්වයි.
Read Moreකොරෝනා වෛරසය සංවෘත අවකාශයන්හි කොතරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් මින් ලැබේ.
Read Moreකොවිඩ්-19 සමස්ත ආසාදිතයන් 15,515ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 60%කට වැඩි පිරිසක් බටහිර කේප් පළාතෙනි.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික ප්‍රජාවන්හි වෛද්‍යවරුන් අතර මෙම අගය 76%කින් ඉහළට.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 15ක සීමාව කරා වේගයෙන් පැමිණෙමින් ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක සීමාව කරා වේගයෙන් ළඟාවෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය 1,467,884ක් වන අතර, මරණ සංඛ්‍යාව 88,754ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreරුසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 272,043ක් වන අතර, එය ලෝකය තුළ ආසාදිත අගයට දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.
Read Moreඉන්දියාවේ නව ආසාදිතයන් 5,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යමින්, සමස්ත ආසාදිත අගය 90,000 පනී.
Read Moreමියගොස් ඇත්තේ කත්මණ්ඩු අගනුවරට මායිම්ව පිහිටි දිස්ත්‍රික්කයේ 29 හැවිරිදි කාන්තාවක් බව නේපාලය කියයි.
Read Moreකොවිඩ්-19 රෝගීන්ට ට්‍රම්ප් යෝජනා කළ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ගැන නිව්යෝක් සෞඛ්‍ය කොමසාරිස් කතා කරයි.
Read Moreබ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ 35,000කට ආසන්නයි, ආසාදිතයන් 250,000ක සීමාව කරා පැමිණේ.
Read Moreචීනය පදනම් කරගත් කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සමග කැනඩාව සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් විය.
Read More’’ඓතිහාසිකවම ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට මුහුණදීමට සිදුවී ඇති, අභ්‍යන්තරයේ පවතින අසමානතාවන් වසංගතය පිළිබිඹු කළා.’’
Read Moreබ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ආසාදිතයන් 233,142ක් දක්වා ඉහළට.
Read Moreගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,630,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreආසාදිත පොකුර වාර්තා වූ ඇතැම් රාත්‍රී සමාජ ශාලා සමලිංගික ප්‍රජාව බහුල වශයෙන් ගැවසුණු ඒවා බව සඳහන් වෙයි.
Read Moreරුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 262,843ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,418ක් බව වාර්තා වෙයි.
Read Moreතවමත් මෙය ව්‍යාකූල තත්ත්වයක් නිසා ඒ ගැන ලොව පුරා වෛද්‍යවරු විමසිල්ලන් සිටින්නැයි WHO කියයි.
Read Moreදරුවා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති නමුත්, රෝග ලක්ෂණ මතු නොකළ අයෙකි.
Read Moreඑක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පුරෝකථනය කරයි.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 85,784ක්ද, පේරු රාජ්‍යයේ ආසාදිතයන් 84,495ක්ද මේ වනවිට වාර්තා වෙයි.
Read More