saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 8793 hours ago

LATEST

ඉන්දියාව ගෙවීගිය පැය 24ක් තුළදී වැඩිම ආසාදිත පිරිසක්

calendar_today 2020 මැයි 17 - 11:02 remove_red_eye - 385  

ඉන්දියාවේ නව ආසාදිතයන් 5,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යමින්, සමස්ත ආසාදිත අගය 90,000 පනී.

මියගොස් ඇත්තේ කත්මණ්ඩු අගනුවරට මායිම්ව පිහිටි දිස්ත්‍රික්කයේ 29 හැවිරිදි කාන්තාවක් බව නේපාලය කියයි.

Read More

කොවිඩ්-19 රෝගීන්ට ට්‍රම්ප් යෝජනා කළ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වින් ගැන නිව්යෝක් සෞඛ්‍ය කොමසාරිස් කතා කරයි.

Read More

බ්‍රිතාන්‍යයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ 35,000කට ආසන්නයි, ආසාදිතයන් 250,000ක සීමාව කරා පැමිණේ.

Read More

චීනය පදනම් කරගත් කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සමග කැනඩාව සහයෝගයෙන් කටයුතු කරන බව සඳහන් විය.

Read More

’’ඓතිහාසිකවම ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට මුහුණදීමට සිදුවී ඇති, අභ්‍යන්තරයේ පවතින අසමානතාවන් වසංගතය පිළිබිඹු කළා.’’

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 ආසාදිත අගය ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ආසාදිත අගයද ඉක්මවා ආසාදිතයන් 233,142ක් දක්වා ඉහළට.

Read More

ගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,630,000 සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ආසාදිත පොකුර වාර්තා වූ ඇතැම් රාත්‍රී සමාජ ශාලා සමලිංගික ප්‍රජාව බහුල වශයෙන් ගැවසුණු ඒවා බව සඳහන් වෙයි.

Read More

රුසියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය 262,843ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,418ක් බව වාර්තා වෙයි.

Read More

තවමත් මෙය ව්‍යාකූල තත්ත්වයක් නිසා ඒ ගැන ලොව පුරා වෛද්‍යවරු විමසිල්ලන් සිටින්නැයි WHO කියයි.

Read More

දරුවා කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති නමුත්, රෝග ලක්ෂණ මතු නොකළ අයෙකි.

Read More

එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් පුරෝකථනය කරයි.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් 85,784ක්ද, පේරු රාජ්‍යයේ ආසාදිතයන් 84,495ක්ද මේ වනවිට වාර්තා වෙයි.

Read More

ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 307,000 සීමාව ඉක්ම ගිය බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

’’වෛරසය තව කාලයක් අප සමග සිටීවි. එය සම්ප්‍රේෂණය මැඩපවත්වා ගත හැකි ස්ථාවර තත්ත්වයට පත්වීමට ක්‍රමයක් සොයා ගත යුතුයි’’

Read More

’’ළමයින්ට එය බලපාන්නේ නැති බවට වන වැරදි තොරතුරු ප්‍රධාන ධාරාව බවට පත්වීමට අප ඉතා පරිස්සම් විය යුතුයි.’’

Read More

අඛණ්ඩව දෙවැනි දිනයටත් බ්‍රසීලයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 13,944කි. පැය 24ට මරණ 844කි.

Read More

බ්‍රසීල ජනපති ජෙයර් බොල්සනාරෝ කියන්නේ, වඩාත් සීමාකාරී සමාජ හුදකලා පියවර නිසා රට බිඳ වැටෙන බවයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 14 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

දෙවැනි රැල්ලක් ඇති වූ රටවල් වෛරසය නැවත හඳුනාගැනීමටත්, සම්බන්ධතා සොයාගැනීමත් වේගයෙන් සිදුකළා.

Read More

ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45 සීමාව කරා පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

සෝල් හි රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව ඇති වූ කොවිඩ්-19 නව පොකුරේ තවත් ආසාදිතයන් 12 දෙනෙකු හඳුනා ගැනෙයි.

Read More

සීමිත අවකාශයක විනාඩියක් ශබ්ද නඟා කථා කිරීමෙන් කොවිඩ්-19 අංශු අඩංගු ’කථන ජල බිඳිති 1,000ක්’ ජනනය වේ.

Read More

පාසල් තුළ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට සහ පාලනයට පාසල් දැඩිව කටයුතු කරනු ඇති බව චීන සෞඛ්‍ය කොමිසම කියයි.

Read More

’’මේ මොහොතේ, අපි පැහැදිලිවම සලකන්නේ අවදානම් තවමත් ඉහළ මට්ටමක පවතින බවයි’’ WHO පවසයි.

Read More

ගෝලීය සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 4,350,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ස්පාඤ්ඤයේ ආසාදිතයන් 228,691ක්ද, ප්‍රංශයේ ආසාදිතයන් 178,184ක්ද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වාර්තා කරයි.

Read More

COVID-19 වෛරසය අපගේ ප්‍රජාවන්හි තවත් ආවේණික වෛරසයක් බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Read More

වොංෆොං සුළි කුණාටුව පිලිපීනය දෙසට ගමන් කරන විට එය තවත් ප්‍රබල වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.