කොවිඩ්-19 චීනයේ විද්‍යාගාරයක නිමවුමක් බවට ට්‍රම්ප් පරිපාලනය නගන චෝදනාවලට චීනය පිළිතුරු සපයයි.
රුසියාවේ ආසාදිත 165,000ක්, ඉරානයේ ආසාදිත 100,000ක් ඉන්දියාවේ ආසාදිත 50,000ක් ඉක්මවයි.
Read Moreකොරෝනා සායනික එන්නත් පර්යේෂණයේ නිරත ප්‍රධාන පර්යේෂකයෙකුට අනුව ඊලඟ වසන්තය තෙක් එන්නතක් නැතිලු.
Read Moreකොරෝනාව ගණන් නොගත් බ්‍රසීල ජනපතිගේ නිල ප්‍රකාශකයාද කොවිඩ්-19 වෛරසයට ගොදුරු වෙලාලු.
Read Moreකොවිඩ්-19 වෛරසයට ගොදුර වූවන්ගෙන් 1,241,000කට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා පවසන්නේ අනාගත අභියෝග සඳහා දැන්ම සූදානම් විය යුතු බවයි.
Read Moreයුරෝපා කලාපයේ කොවිඩ්-19 වෛරසය වේගයෙන්ම පැතිරෙන හා මරණ වැඩිවන රාජ්‍ය බවට බ්‍රිතාන්‍ය පත්වෙයි.
Read Moreඅදියරෙන් අදියර විසුරුවා හැරියත් ප්‍රධාන වෛද්‍ය විශේෂඥයන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපතා උපදෙස් දෙනවාලු.
Read Moreකොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ, හුබෙයි පළාතේ වූහාන් හි ජ්‍යෙෂ්ඨ සිසුන් අද යළිත් පාසල් යයි.
Read Moreකොවිඩ්-19 චීනයේ නිමවුමක් කියා ට්‍රම්ප් කීවත්, එරට ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල් එම අදහස ප්‍රතික්ෂේප කරයි.
Read Moreඑරට කොවිඩ්-19 ආසාදිතයන් 200,000 සීමාවට පැමිණ ඇති අතර, යුරෝපයේ දැඩි බලපෑමට ලක්වූ රාජ්‍ය බවට පත්වෙයි.
Read Moreගෝලීය කොරෝනා ආසාදිතයන් 3,660,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්ක්නිස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreවැඩිම මරණ 25,000ක් ඉක්මවා නිව්යෝක් ප්‍රාන්තයෙනි, නිව්යෝක් හි රෝහල්ගත වූවන් 69,867කි.
Read Moreගෙවීගිය පැය 24ට රුසියාවෙන් තවත් ආසාදිතයන් 10,102ක් සමග සමස්ත ආසාදිත අගය 155,370ක් වෙයි.
Read Moreසඳුදා මත්පැන් හල් විවෘත කිරීමත් සමග ජනතාවගේ ඉවක්බවක් නැති හැසිරීම නිසා මෙම නව බද්ද පණවයි.
Read Moreපාකිස්තානයේ සමස්ත ආසාදිතයන් 21,501ක් වන අතර, මුළු මරණ සංඛ්‍යාව 486ක් බව සඳහන් වෙයි.
Read Moreවෛරසයට එරෙහිව සටනට නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීමට ඔස්ට්‍රේලියාවෙන් ආරාධනය ලැබිලා.
Read Moreමඩුක්කු ආශ්‍රිත රෝගීන් වැඩිවෙයි. සමස්ත ආසාදිතයන් 46,433ක් සහ මරණ 1,568ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඑක්සත් ජනපද වසංගත රෝග පිළිබඳ ප්‍රධාන වෛද්‍ය අධ්‍යක්ෂ ඇන්තනී ෆවුසි අනතුරු අඟවමින් පවසා සිටියි.
Read Moreකොරෝනා වසංගතයට ප්‍රතිචාරයක් ලෙස ස්මාරකය මත විශේෂ ආලෝකකරණයක් භාවිත කරන තුන්වැනි අවස්ථාව මෙයයි.
Read Moreකොවිඩ්-19 වෛරසය තවදුරටත් යුරෝපා කලාපයේ රාජ්‍යයන් රැසකට බලපෑම් කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreඅවුරුදු 20 ට අඩු හෝ 65 ට වැඩි අයට, නම් කරන ලද දිනවල පැය 4 ක කාලයක් ඇවිදීමේ දුරක් ඇතුළත ගමන් කළ හැකිය.
Read Moreඇමෙරිකාවේ ලක්ෂ 12කට ආසන්න පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දත්ත වාර්තා පවසයි.
Read Moreගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් 3,580,000 සීමාව පසුකර ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් පුරෝකථනයක් ලබාදෙයි.
Read Moreකොවිඩ්-19 මරණ 1,391ක් ඉන්දියාවෙන් වාර්තා වන අතර, පාකිස්තානයෙන් මරණ 457ක් වාර්තා වෙයි.
Read Moreමාර්තු 10 සිට මේ දක්වා තලේබාන් සිරකරුවන් 650ක් නිදහස් කරලා, තවත් 850ක් නිදහස් කරනු ඇතිලු.
Read Moreඅවසන් පැය 24 ක කාලයක් තුළ ආසාදිතයන් සංඛ්‍යාව 4,588කින් ඉහළ ගොස් ඇති අතර, මරණ 7,000 ඉක්මවයි.
Read Moreබංග්ලාදේශයේ මේ වනවිට ආසාදිතයන් 9,455ක් හා මරණ 177ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
Read Moreඑක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 180,000 ඉක්මවන බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read More