saravita-anim2

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා

International - timelapse 8780 hours ago

LATEST

ඉන්දියාවේ වක්‍රය ඉහළට - දින 2ට ආසාදිත 10,000ක්

calendar_today 2020 මැයි 20 - 12:42 remove_red_eye - 433  

ඉන්දියාවේ දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය ලෙස පැය 24ට ආසාදිතයන් 5,611කින් ඉහළ යෑමක් පෙන්වයි.

පොකුරු සම්බන්ධව මේ වනවිට පුද්ගලයන් 65,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට ලක් කර ඇති බව කියයි.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයම අගුළු දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය කාබන් විමෝචනය වාර්තාගත ලෙස අඩුවෙයි.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම මෙවලමක්ම යොදා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

අගමැති මිහායිල් මිෂුස්ටින් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇත.

Read More

කොරෝනා වෛරසය ආසාදිතයන් 35,422ක් මේ වනවිටත් මහා බ්‍රිතාන්‍යයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

Read More

’’එය නරක නමක් දිනාගෙන ඇත්තේ මා එය ප්‍රවර්ධනය කිරීම නිසා පමණයි. වෙන කෙනෙක් කළා නම් එය ශ්‍රේෂ්ඨතම ඖෂධය.’’

Read More

ගෙවීගිය දිනයේ කොවිඩ්-19 මරණ 1,179ක් සහ ආසාදිතයන් 17,408ක් සමග සමස්ත ආසාදිත අගය 271,885ක් වෙයි.

Read More

රුසියාවේ ආසාදිත මරණ සංඛ්‍යාවද 3,000 සීමාව කරා ළඟා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුවූ මරණ සංඛ්‍යාව 323,000ක සීමාව කරා පැමිණි බව වාර්තා වෙයි.

Read More

’’අපට ආසාදිතයන් විශාල ප්‍රමාණයක් සිටින විට, මම එය නරකක් ලෙස සලකන්නේ නැහැ. එක්තරා ආකාරයකින් එය හොඳ දෙයක්.’’

Read More

ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 21,500ක් සමග මරණ 785ක් ඇමෙරිකාවෙන් වාර්තා වී ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

අම්ෆාන් සුළි කුණාටුව සඳුදා රාත්‍රියේ බෙංගාල බොක්කෙහි වාර්තා වූ ශක්තිමත්ම කුණාටුව ලෙස සටහන් වී තිබේ.

Read More

ඉදිරි දින 30 තුළ වෛරසය පාලනය නොකළොත් අරමුදල් කැපීමක් සහ ඇමෙරිකානු සාමාජිකත්වය ඉවත් කරනවාලු.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 3,156ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.

Read More

ආණ්ඩකාරවරු අගුලු දැමීම් සිදුකරද්දී, බ්‍රසීල ජනපති ඔවුන්ට බනිමින් කොවිඩ්-19 යනු කුඩා උණක් යැයි කියා සිටියේය.

Read More

විවාදයට තුඩුදී ඇති මැලේරියා ඖෂධය කොරෝනාවලින් බේරීමට තමා දිනපතා ගන්නා බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියයි.

Read More

ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 318,000 ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් 1,784,653ක් බව දත්ත පෙන්වා දෙයි.

Read More

දකුණු සුඩානයේ ආරක්ෂක ඇමති ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ ඇන්ජලිනා ටෙනී ද ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.

Read More

’’මීට මාස හයකට පෙර, ලෝකයේ විශාලතම නගර කඩා වැටෙනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇති.’’

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භයේදී චීන ජනපති ෂී ජින්පිං පොරොන්දු වේ.

Read More

ඉන්දියාවේ මේ වනවිට තහවුරු වූ ආසාසදිතයන් සංඛ්‍යාව 96,169ක් වන අතර, මරණ සංඛ්‍යාව 3,029කි.

Read More

ඉන්දියාවේ කොවිඩ්-19 මරණ 3,000 ඉක්මවා ගිය අතර, සමස්ත ආසාදිතයන් 95,698ක් ලෙස දත්ත වාර්තා පෙන්වයි.

Read More

කොරෝනා වෛරසය සංවෘත අවකාශයන්හි කොතරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් මින් ලැබේ.

Read More

කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් 15,515ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 60%කට වැඩි පිරිසක් බටහිර කේප් පළාතෙනි.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික ප්‍රජාවන්හි වෛද්‍යවරුන් අතර මෙම අගය 76%කින් ඉහළට.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 15ක සීමාව කරා වේගයෙන් පැමිණෙමින් ඇති බව දත්ත පෙන්වා දෙයි.

Read More

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක සීමාව කරා වේගයෙන් ළඟාවෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගය 1,467,884ක් වන අතර, මරණ සංඛ්‍යාව 88,754ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

රුසියාවේ කොවිඩ්-19 ආසාදිතයන් 272,043ක් වන අතර, එය ලෝකය තුළ ආසාදිත අගයට දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.