ගෝලීය කොවිඩ්-19 ආසාදිත ලක්ෂ 52 - මරණ 338,000ක්
- 23 05 2020
- 06:53
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ගෝලීය කොවිඩ්-19 ආසාදිත අගය ලක්ෂ 52 ඉක්මවා ඇති අතර, අද (23දා) අලුයම වනවිට එම අගය 5,209,266ක් ලෙස ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල වාර්තා කර තිබේ.
එමෙන්ම ලොව පුරා නව කොරෝනා වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාවද 338,000 සීමාව ඉක්මවමින්, අද අලුයම වනවිට 338,121ක් ලෙස වාර්තා කර ඇත.
මේ අතර වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස ලක්ෂ 20 ඉක්මවා ඇති අතර, එම අගය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව මේ වනවිට 2,056,506කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
