saravita-anim2

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා

International - timelapse 4585 hours ago

LATEST

සෝමාලියාවේ මෝටර්රථ පිපිරීමකින් ජීවිතහානි 9ක්

calendar_today 2023 ජන 04 - 17:00 remove_red_eye - 98  

මධ්‍යම සෝමාලියාවේ හීරාන් ප්‍රදේශයේ මහස් දිස්ත්‍රික්කයේ මෝටර් රථ දෙකක පිපිරීම් දෙකක් වාර්තා වී තිබේ.

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

Fujian යනු චීනය විසින් මෙතෙක් නිපදවා ඇති විශාලතම යුධ නෞකාව වන අතර එය ක්‍රියාත්මක කිරීම PLA නාවික හමුදාවේ අරමුණුවල ප්‍රධාන අංගයකි.

Read More

පසුගිය වසරේ අනවසරයෙන් පුද්ගලයන් 31,219දෙනෙකු ස්පාඤ්ඤයට ඇතුළු වූ අතර, එය 2021 දී වාර්තා වූ 41,945 සිට මෙම පහත වැටීම සිදුව ඇත.

Read More

ශීඝ්‍ර ඉහළ යෑමක් වාර්තා කර තිබූ තුර්කියේ උද්ධමනය යළිත් වරක් පහළ යෑමක් පෙන්නුම් කරන බව එරට දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

බුර්කිනා ෆාසෝ හි වයඹ දිග නෞනාහි නගරයේතිබී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයන් 28 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

Read More

නොවැම්බරයේ 10.7%ක උද්ධමනය සමග වේගයෙන් ගමන් කිරීමට වැඩි වැටුප් ඉල්ලා හෙදියන්, ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය, පරිපූරක වෛද්‍ය සේවකයන් සහ තැපැල් සේවකයන්ද සටනට එක්වී ඇත.

Read More

චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්‍ෂණය සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට සහ වසංගතය අවසන් කිරීමට උදව් කිරීමට එකඟ වී ඇත.

Read More

ෆ්‍රීඩම් සිටි මාල් භූමියේ ගිනිකෙළි සංදර්ශනයක් නැරඹීමට තනි දොරකින් පිටවීමට උත්සාහ කළ සිය ගණනක් මෙසේ තේරපීමට ලක්ව ඇත.

Read More

රෝමානු කතෝලික පාප්වරයෙකුගේ මරණය සාමාන්‍යයෙන් කාලානුරූපී සම්ප්‍රදායන් තුළ ක්‍රියාත්මක වන නමුත්, පාප් පදවිය අත්හැර දැමූ කෙනෙකුට එය කවරාකාරයෙන් සිදුවේද යන්න තවමත් පැහැදිලි නැත.

Read More

යුරෝපා සංගමයට ඇතුළු වූ ක්‍රොඒෂියාවේ පොදු මුදල් ඒකකය බවට යූරෝ මුදල් ඒකකය පත්වීමද සිදුවිය.

Read More

මෙම ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙත් තවත් 16දෙනෙකු තුවාල ලබා, 21දෙනෙකු අතුරුදන්ව සිටින බවද එම කවුන්සිලය වැඩිදුරටත් පවසයි.

Read More

යුක්රේන හමුදාව විසින් ප්‍රදේශ කිහිපයකට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද දරුණු ෂෙල් ප්‍රහාර ද වාර්තා කර තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් (CEA) සිය පළමු C919 ගුවන් යානය සඳහා පැය 100ක සත්‍යාපන පියාසැරියක් සාර්ථකව නිමා කර තිබේ.

Read More

චීනය සමග ඇති විරසකය සමග එරටට එල්ල විය හැකි ඕනෑම ආකාරයක ආක්‍රමණයක් වළක්වා ගැනීමේ අරමුණින් මෙසේ තරුණයන්ට හමුදා සේවය ලබාදීමට එරට තීරණය කර ඇත.

Read More

වත්මන් අගමැතිවරයා සිය රජය සහ කැබිනට් මණ්ඩලය පිහිටුවා මාස දෙකක් ඇතුළත මෙසේ ධුරයෙන් පහ කළ සිව්වැනි අමාත්‍යවරයා ලෙසද කෙන්යා අකිබා සැලකෙයි.

Read More

මෙම මරණය හදිසි අනතුරක්ද, නැත්නම් අභිරහස් මරණයක්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ඉන්දීය පොලීසිය පවසයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඉන්දියාවේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඇතැම් පළාත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක් දක්වා පහත බැස ඇති බවය.

Read More

වායුගෝලයේ ඝන මීදුම් තත්ත්වයක් සමග ඉදිරි දින කිහිපය තුළ සෞදි අරාබියේ නගර රැසක් අඳුරු ස්වභාවයක් ගතහැකි බව එරට කාලගුණවිද්‍යා මධ්‍යස්ථානය පවසයි.

Read More

ජනාධිපති සමාව හිමිවූ එරට රැඳවියන් 1,300ක් අතර හිටපු ජනපතිවරයාගේ නමත් පවතින බව දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Read More

දින දෙකක් පුරා නොකඩවා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව මෙම ගංවතුර ඇති වීමට හේතු වී ඇති අතර, මේ වනවිටත් 45,000ක උන්හිටි තැන් අහිමි වී ඇති බවද සඳහන් වේ.

Read More

ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග නැගෙනහිර විධානය විසින් ගන්නා බව ෂි පැවසීය.

Read More

වෙඩි තැබීම සිදුකළ 69 හැවිරිදි පුද්ගලයා පසුව අත්අඩංගුවට ගැනුණු අතර මොහු මෙම සිද්ධියේ එකම වෙඩික්කරුවා යැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.

Read More

ජපානයට මෙම ශීත සෘතුවේ බලපා ඇති අධික හිම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 17දෙනෙකු මිය ගොස් තවත් 93කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

යුක්රේනය පවසන්නේ තමන් අත්පත් කරගත් භූමියේ රුසියානු කඳවුරුවලට දැඩි හානියක් ගෙනදෙන ප්‍රහාරයක් සිදුකළ බවය.

Read More

චීනයේ දැවැන්ත ජලවිදුලි බලාගාරයක්, ගිගාවොට් 16ක විදුලි උත්පාදනයක් සිදුකරමින් පූර්ණ ක්‍රියාකාරී මට්ටම කරා පැමිණ තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ප්‍රචණ්ඩා නමින් ප්‍රසිද්ධ පුෂ්ප කමල් දහාල් තෙවැනි වරටත් නේපාලයේ අගමැති ධුරයට පත්වීම වෙනුවෙන් අද (26දා) දිවුරුම් දෙනු ලැබීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.