saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

International - timelapse 4936 hours ago

LATEST

චිලියේ ලැව්ගිනි හේතුවෙන් අවම වශයෙන් 23ක් මරුට

calendar_today 2023 පෙබ 05 - 17:20 remove_red_eye - 118  

චිලී හරහා ඇවිලෙන ලැව්ගිනි රැසක් නිසා මේ වනවිට අවම වශයෙන් ජීවිත 23ක්වත් අහිමිවී ඇති අතර, ලැව්ගිනි පාලනය කිරීමේ ප්‍රයත්නයන් තවදුරටත් සංකීර්ණ කර තිබේ.

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

තුර්කියේ, බටහිර ඩයිනර් දිස්ත්‍රික්කයේදී මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 08දෙනෙකු මිය ගොස් තවත් 35දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි රටේ විරෝධතාවලට සම්බන්ධ හා ආරක්ෂාවට සම්බන්ධ සිරකරුවන් විශාල පිරිසකට සමාව ලබා දී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඇසින් දුටු සාක්ෂිකරුවන් වාර්තා කළේ සංක්‍රමණිකයන් 40දෙනෙකු සමග ඩිංගි බෝට්ටුවක් මෙසේ පෙරළීමට ලක්ව ඇති බවය.

Read More

දශක හයකට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට චීනයේ ජනගහනය පසුගිය වසරේ හැකිලීමෙන් පසුව, එහි ගැඹුරු වන ජන විකාශන අර්බුදයේ ඓතිහාසික අවස්ථාවක් සනිටුහන් කිරීමෙන් පසු ප්‍රතිපත්ති වෙනස් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

Read More

කුඩා වුවත් මෙම මරාන්තික කැප්සූලය සොයා ගැනීම පහසු නොවන බව විශේෂඥයන් පවසන්නේ එහි කුඩා ප්‍රමාණය මෙන්ම, එය අතුරුදන්ව ඇති ප්‍රදේශයේ විශාලත්වය නිසාය.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පිපිරීමෙන් දිවි ගලවා ගත් පොලිස් නිලධාරියෙකු වන නසරුල්ලා ඛාන් පැවසුවේ කළු දූවිලි වළාවකට පෙර විශාල ගිනිදැල් පිපිරීමක් දුටු බව තමාට මතක බවය.

Read More

එලැඹෙන මැයි 11දා සිට කොවිඩ්-19 ජාතික හදිසි තත්ත්වය මෙන්ම මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයද ඉවත් කිරීමක් සිදුවනු ඇති බව කියයි.

Read More

මැඩගස්කරයේ නිවර්තන කලාපීය චෙනෙසෝ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 30දෙනෙකු මිය ගොස් තවත්, 20දෙනෙකු තවමත් අතුරුදන්ව තිබේ. එමෙන්ම තවත් දහස් ගණනක් අවතැන්ව සිටින බවද බලධාරීහු පවසති.

Read More

ගුවන් නියමුවන් දෙදෙනා යානයෙන් ඉවතට විසිවූ බව මාධ්‍ය වාර්තා කළ නමුත් එම තොරතුරු තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි විය.

Read More

මෙම පල්ලිය නගරයේ පොලිස් පරිශ්‍රයක් තුළ පිහිටා ඇති අතර, සඳුදා දහවල් යාඥාවන් මැද මෙම පිපිරීම සිදුව ඇත.

Read More

වෙඩි තැබීම සිදුවූයේ දකුණු වරාය නගරය වන ක්බෙරා හි මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, නාඳුනන ප්‍රහාරකයින් දෙදෙනා සොයා මේ වනවිටත් පොලිස් මෙහෙයුම් අරඹා ඇත.

Read More

නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් සඳුදා දකුණු කොරියාවෙන් ඉල්ලා සිටියේ ගැටුම් පවතින රටවලට ආයුධ අපනයනය නොකිරීමේ රීතිය නැවත සලකා බලන ලෙසයි.

Read More

කොවිඩ්-19 වසංගතය තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන ජාත්‍යන්තර සැලකිල්ලේ මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.

Read More

මෙම ආපදා තත්ත්වයෙන් මේ වනවිටත් අවම වශයෙන් පුද්ගලයින් හතර දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, රටේ විශාලතම නගරයෙන් සිය ගණනක් ඉවත් කිරීමට සිදුවිය.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කැලිෆෝනියාවේ නවතම වෙඩි තැබීමකින් 3 දෙනෙකු මිය ගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

Read More

සැමට සමාන සංවර්ධනයක් ගෙනඒමට අපේක්ෂා කරන ගෝලීය දකුණු-දකුණු සහයෝගීතාවයට පහර දෙන අතරම, අප්‍රිකාවේ චීනය විසින් මෙහෙයවනු ලබන ’’ණය-උගුලක්’’ යන එක්සත් ජනපද චෝදනාව යෙලන් විසින්ද ඉදිරිපත් කළ බව චීන මාධ්‍ය පවසයි.

Read More

මෙම මෙහෙයුමේදී අල්-ෂබාබ් සටන්කාමීන් 136දෙනෙකු මිය ගොස් තවත් 100දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සෝමාලි ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරයි.

Read More

චීන සංචාරකයන්ට ජපානයේ දොර වැසීමට ප්‍රතිචාර වශයෙන් චීනය පසුගියදා ජපාන පුරවැසියන් සඳහා ඔන්අරයිවල් වීසා පහසුකම නැවැත්වීය.

Read More

ගින්නට පෙර පිපිරුම් කිහිපයක් සිදුවී ඇති අතර ඒ වන විටත් ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණ සිටි බවද වාර්තා වේ.

Read More

මීට පෙරද ලෝකයේ රාජ්‍ය නායකයන් Meta හි අන්තර්ගත නීති උල්ලංඝනය කර ඇතත් ට්‍රම්ප්ට සිදුවූ ආකාරයෙන් ඔවුන්ගේ ගිණුම් අත්හිටුවීමක් සිදුව නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

බර්ලිනයට එහි සමහර නේටෝ සගයන්ගෙන් සති ගණනක් පුරා එල්ල වූ තීව්‍ර පීඩනයෙන් පසුව මෙම තීරණයට එලැඹ තිබුණි.

Read More

44-හැවිරිදි ක්‍රිස් හිප්කින්ස් එරට ඉහළ යන උද්ධමනය සහ ආර්ථික අවපාතයක් මධ්‍යයේ එලැඹෙන ඔක්තෝබර් මැතිවරණයේදී පාලක කම්කරු පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාමේ ඉහළ සටනකට මුහුණ දෙනු ඇත.

Read More

ඉරානය ත්‍රස්තවාදයට සහාය දීම සහ ඉරානයේ ප්‍රචණ්ඩත්වය අවුලුවාලීම සම්බන්ධයෙන් යුරෝපීය සහ බ්‍රිතාන්‍ය පුද්ගලයින්ට සහ ආයතනවලට නව සම්බාධක පැනවූ බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

කලාපයේ ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කිරීමට සහ කලාපීය ඒකාබද්ධතාව සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීමට CELAC සාමාජික රටවල කැපවීම මෙම ප්‍රකාශනය විසින් අවධාරණය කර තිබේ.

Read More

දෛනික මරණ සංඛ්‍යාව ජනවාරි 4 වැනි දින 4,273 සිට ගෙවුණු සඳුදා 896ක් දක්වා 79%කින් පහත වැටී ඇති බව CDC දත්ත පෙන්වා දෙයි.

Read More

මෙම වෙඩි තැබීමෙන් පැය දෙකකට වඩා වැඩි කාලයකට පසු, රථ ගාලක සිටියදී 67 හැවිරිදි චුන්ලි ෂාඕ නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.