ග්‍රීසියේ F-4 ජෙට් යානයක් අයෝනියන් මුහුදට කඩා වැටේ
- 30 01 2023
- 18:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
බටහිර ග්‍රීසියට ඔබ්බෙන් වූ අයෝනියන් මුහුදට කඩා වැටුණු F-4 ප්‍රහාරක ජෙට් යානයේ නියමුවන් දෙදෙනා සොයා එරට ගලවාගැනීම්කරුවන් කටයුතු කරමින් සිටී.
පුහුණු අභ්‍යාසයක් පවත්වමින් සිටි ආසන දෙකේ ජෙට් යානය කඩා වැටී ඇත්තේ පෙලෝපොනිස් අර්ධද්වීපයේ ඇන්ඩ්රාවිඩා ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් 46ක් දකුණට වන්නටය.
ගුවන් නියමුවන් දෙදෙනා යානයෙන් ඉවතට විසිවූ බව මාධ්‍ය වාර්තා කළ නමුත් එම තොරතුරු තහවුරු කිරීමට බලධාරීන්ට නොහැකි විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
