බුර්කිනා ෆාසෝ අගනුවර වෙළඳපොළක ගින්නක්
- 30 01 2023
- 12:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
බුර්කිනා ෆාසෝ හි අගනුවර වන ඔවාගඩෝගු හි වෙළඳපොළක ගින්නක් හටගත් බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
ගින්නට පෙර පිපිරුම් කිහිපයක් සිදුවී ඇති අතර ඒ වන විටත් ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණ සිටි බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙය යම්කිසි ප්‍රහාරයක්ද යන්න පිළිබඳව තහවුරු කරගෙන නොතිබුණු බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
