වායුගෝලයේ ඝන මීදුම් තත්ත්වයක් සමග ඉදිරි දින කිහිපය තුළ සෞදි අරාබියේ නගර රැසක් අඳුරු ස්වභාවයක් ගතහැකි බව එරට කාලගුණවිද්‍යා මධ්‍යස්ථානය පවසයි.
ජනාධිපති සමාව හිමිවූ එරට රැඳවියන් 1,300ක් අතර හිටපු ජනපතිවරයාගේ නමත් පවතින බව දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශය පවසයි.
Read Moreදින දෙකක් පුරා නොකඩවා ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාව මෙම ගංවතුර ඇති වීමට හේතු වී ඇති අතර, මේ වනවිටත් 45,000ක උන්හිටි තැන් අහිමි වී ඇති බවද සඳහන් වේ.
Read Moreජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග නැගෙනහිර විධානය විසින් ගන්නා බව ෂි පැවසීය.
Read Moreවෙඩි තැබීම සිදුකළ 69 හැවිරිදි පුද්ගලයා පසුව අත්අඩංගුවට ගැනුණු අතර මොහු මෙම සිද්ධියේ එකම වෙඩික්කරුවා යැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.
Read Moreජපානයට මෙම ශීත සෘතුවේ බලපා ඇති අධික හිම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 17දෙනෙකු මිය ගොස් තවත් 93කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
Read Moreයුක්රේනය පවසන්නේ තමන් අත්පත් කරගත් භූමියේ රුසියානු කඳවුරුවලට දැඩි හානියක් ගෙනදෙන ප්‍රහාරයක් සිදුකළ බවය.
Read Moreචීනයේ දැවැන්ත ජලවිදුලි බලාගාරයක්, ගිගාවොට් 16ක විදුලි උත්පාදනයක් සිදුකරමින් පූර්ණ ක්‍රියාකාරී මට්ටම කරා පැමිණ තිබේ.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreප්‍රචණ්ඩා නමින් ප්‍රසිද්ධ පුෂ්ප කමල් දහාල් තෙවැනි වරටත් නේපාලයේ අගමැති ධුරයට පත්වීම වෙනුවෙන් අද (26දා) දිවුරුම් දෙනු ලැබීය.
Read Moreඑම යානා හමුදා සීමා මායිම් රේඛාව (MDL) හරහා පියාසර කර ඇති අතර, දකුණු කොරියාවේ සෝල් අගනුවරට නුදුරින් ඩ්‍රෝන යානයක් අහසට පැමිණ ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් අනාවරණය කළේය.
Read Moreඑක්සත් ජනපදය ජාත්‍යන්තර පර්යායට සෘජු තර්ජනයක් සහ කලාපීය කැළඹිලිවල වැරදිකරුවා බව එක් අවස්ථාවකට වඩා ඔප්පු වී ඇති බව චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක කර්නල් ටැන් කෙෆී පවසයි.
Read More’’පදවිය භාර ගැනීමට තරම් මොඩයෙකු සොයාගත් වහාම’’ ඔහු ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉවත් වන බව මස්ක් ඉන් ටික වේලාවකට පසුව නිවේදනය කළේය.
Read Moreමෙම සබ්මැරීනයේ මිලිමීටර් 533 ටෝර්පිඩෝ 8ක් සවි කර ඇති අතර, කෲස් මිසයිල දියත් කිරීමේ හැකියාවෙන්ද යුතුය.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read More“අපගේ භූදේශපාලනික විරුද්ධවාදීන්ගේ ප්‍රතිපත්තිය ඓතිහාසික රුසියාව ඈත් කිරීමයි. බෙදීම තමයි, ඔවුන් සැමවිටම කිරීමට උත්සාහ කළේ. ඔවුන් දැනුත් එය කිරීමට උත්සාහ කරනවා” යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.
Read Moreඅධික හිමපතනය සමග සිදුවූ මෝටර් රථ අනතුරු හේතුවෙන් අද දිනය වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 23කි.
Read Moreකොවිඩ්-19 වසංගතයට සුදුසු හැසිරීමක් අනුගමනය කරන ලෙස ඉන්දීය රජයේ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreසම්බාධක, මොස්කව් හෝ මින්ස්ක් වලට වඩා බටහිර සාමාන්‍ය පුරවැසියන්ට හානියක් කර ඇති බව බෙලාරුසියානු ජනාධිපතිවරයා පවසයි.
Read More2020 සිට, චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දැඩි සෞඛ්‍ය සීමාවන් පනවා තිබුණද, දැඩි පාලනයන්ට එරෙහි විරෝධතාවලින් පසුව රජය සති දෙකකට පෙර එම ක්‍රියාමාර්ග බොහොමයක් අවසන් කළේය.
Read Moreමෙක්සිකානු මත්ද්‍රව්‍ය අධිරාජ්‍යයා වන එල් චාපෝ සමග සැසඳෙන මෙම ආසියානු මත්ද්‍රව්‍ය රජු පසුගිය වසරේ නෙදර්ලන්ත ගුවන් තොටුපළකදී ඉන්ටර්පෝල් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreඋතුරු කොරියාව සෝහේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේදී ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් සංවර්ධනය කිරීම සඳහා වැදගත් අවසාන අදියර පරීක්ෂණයක් පවත්වන ලද බව කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) වාර්තා කරයි.
Read Moreඉරානයේ ගිනිකොනදිග ප්‍රදේශයේ ’’ත්‍රස්තවාදී ප්‍රහාරයකින්’’ ඉරානයේ ආරක්ෂක හමුදා සාමාජිකයින් හතර දෙනෙකු මිය ගිය බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය IRNA වාර්තා කරයි.
Read Moreවෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඇමෙරිකාවේ Hawaiian Airlines ගුවන් සේවයට අයත් ගුවන් යානයක සිටි මගීන් මෙම සිදුවීමත් සමග ඔවුන්ගේ ආසනවලින් වීසිවී ගොස් තිබේ.
Read Moreයුධ බඳුන අවුස්සන අත් බොහෝ ඇති තාක් සටන තවදුරටත් දීර්ඝ වනු ඇතැයිද පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසති.
Read Moreතලේබාන් සංවිධානය කාන්තාවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීම තහනම් කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයද හෙළා දකියි.
Read Moreමත විමසීමට සහභාගි වී ඇති මිලියන 17.5ක ඡන්ද ප්‍රමාණයෙන් 57%ක් පමණ මස්ක් නායකත්ව භූමිකාවෙන් ඉවත් විය යුතු බව ප්‍රකාශ කර තිබේ.
Read More’’අපි ඉන්නේ ගෝලීය අවපාතයක අද්දර’’ යැයි ඇමෙරිකානු බැංකුවේ ගෝලීය ආර්ථික පර්යේෂණ ප්‍රධානී ඊතන් හැරිස් පැවසීය.
Read MoreSpaceX Falcon 9 රොකට්ටුවක් අද (11දා) ෆ්ලොරිඩාවේ කේප් කැනවෙරල් අභ්‍යවකාශ බලකා මධ්‍යස්ථානයෙන් දියත් කර තිබේ.
Read More