saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

International - timelapse 4988 hours ago

LATEST

ලොවපුරා කැස්ස සිරප් මරණ ගැන WHO ක්‍රියාමාර්ග ගනියි

calendar_today 2023 ජන 24 - 18:45 remove_red_eye - 205  

ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ කැස්ස සිරප් නිසා සිදුවූ ළමා මරණ රැසකට පසු දූෂිත ඖෂධවලින් දරුවන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණික සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ඉල්ලා තිබේ.

විධායකය සහ ව්‍යවස්ථාදායක අධිකාරිය අතර ඇති වූ අවහිරයක් හේතුවෙන් ඉල්ලා අස්වීම දක්වා තත්ත්වය ඔඩුදුවා ඇති බව, කැබිනට් ප්‍රකාශක උපුටා දක්වමින් වැඩිදුරටත් වාර්තා කර ඇත.

Read More

චීනයේ උතුරු දෙසින් පිහිටි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 53ක් දක්වා පහත වැටී ඇති අතර, එහි මෙතෙක් වාර්තා වූ ශීතලම කාලගුණය එය බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’මම මේ රැකියාවේ යෙදී සිටියදී ආදරය, දයාව, සංවේදනය සහ කරුණාව අත්විඳ තිබෙනවා. එය මගේ ප්‍රමුඛ අත්දැකීමයි’’ ඇය සඳහන් කළාය.

Read More

තුවක්කුකරු හූ කැන් ට්‍රාන් (අවු.72) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු සියදිවි හානි කරගෙන ඇති බව විශ්වාස කෙරෙයි.

Read More

දැනටමත් ශීත ඍතුවේ මාසවලදී ඉන්ධන හිඟයක් සමග පොරබදමින් සිටින පාකිස්තානයට මෙම හදිසි විදුලි බිඳ වැටීම දැඩි අර්බුදයක පෙරනිමිති කියාපා තිබේ.

Read More

ලූලා අගනුවර බුවනෝස් අයර්ස් හි රාජ්‍ය නායකයින් ගණනාවක් සමග අඟහරුවාදා CELAC සමුළුවට සහභාගී වනු ඇත.

Read More

දකුණු කොරියාවේ තහවුරු වූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවන බව කොරියානු රෝග පාලන හා නිවාරණ ඒජන්සිය පවසයි.

Read More

අප්‍රිකානු රටෙහි ප්‍රංශ සෙබලු 400ක් සිටින අතර, ඔවුන් කලාපයේ ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස එහි ස්ථානගත කර ඇත.

Read More

මෙම ප්‍රශ්නය හුදෙක් යුක්රේනයට සහාය දැක්වීමට වඩා පුළුල් වන අතර එය එක්සත් ජනපදයේ බලපෑම පිළිබඳවද ප්‍රකාශ කරන්නකි.

Read More

ජපානයේ විශාල වයෝවෘද්ධ ජනගහනයක් සමග අරගල කරන අතර, ශීඝ්‍රයෙන් පහත වැටෙන උපත් අනුපාතිකයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රම බලකාය ඉක්මනින් හිස් වෙමින්, සමාජ සුබසාධන වියදම් ඉහළ යමින් පවතී.

Read More

බකිංහැම් මාලිගය තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සනිටුහන් කිරීම සඳහා තෙදින සැමරුම් පිළිබඳ තොරතුරු හෙළි කරයි.

Read More

“ඉදිරි මාස දෙක තුන තුළ, රට පුරා මහා පරිමාණ කොවිඩ්-19 නැවත ඇතිවීමේ හෝ දෙවැනි ආසාදන රැල්ලක ඇති හැකියාව ඉතා කුඩායි” චීනයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වූ සුන්යූ පවසයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දස දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවති චන්ද්‍ර අලුත් අවුරුදු උත්සවයකින් පැයකට පසු නර්තනාංගයක් පැවති ස්ථානයක වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.

Read More

පුද්ගලයන් 30දෙනෙකු සමග පස්මහල් ගොඩනැගිල්ල එහි අත්තිවාරමට බලපෑ ජල කාන්දුවක් හේතුවෙන් කඩා වැටී ඇත.

Read More

කොලොම්බියානු රජය සහ ජාතික විමුක්ති හමුදා ගරිල්ලා කණ්ඩායම සමග ලබන මාසයේ සාම සාකච්ඡා නැවත ආරම්භ කරන බව දෙපාර්ශ්වයේම නියෝජිතයෝ පවසති.

Read More

නීල් ආම්ස්ට්‍රෝං සමග 1969 දී සඳ මත පා තැබූ දෙවැනි පුද්ගලයා බවට පත් වූ හිටපු ගගනගාමියා තම ට්විටර් හරහා විවාහ මංගල්‍යය නිවේදනය කළේය.

Read More

අගමැති ජසින්ඩා ආර්ඩෙන්ගේ ඉල්ලා අස්වීම ලබන මාසයේ ක්‍රියාත්මක වූ පසු පැසිෆික් දූපත් රාජ්‍ය තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයේ හිටපු ප්‍රධානියා මෙසේ අගමැති ධුරයේ වැඩ භාරගැනීමට අපේක්ෂාවෙන් පසුවෙයි.

Read More

දකුණු කොරියාවේ හමුදා සේවය අනිවාර්ය වන අතර, වයස අවුරුදු 28 වනවිට නිරෝගී සියලුම පුරුෂයන් මාස 18ක හමුදා සේවය ඉටුකළ යුතුය.

Read More

සමාගමේ අධීක්ෂණ මණ්ඩලය පවසන්නේ සංක්‍රාන්ති සහ ගැහුණු හෝ පිරිමි නොවන පුද්ගලයින් සඳහා නීති ලිහිල් කළ යුතු බවයි.

Read More

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කොවිඩ්-19 සඳහා මීට පෙර පැවති නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමට තීරණය කර තිබේ.

Read More

රටපුරා වැඩ වර්ජන සහ විරෝධතා දිනය ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ට පමණක් නොව වෘත්තීය සමිතිවලටද ප්‍රධාන පරීක්ෂාවක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ලෙස අවම වශයෙන් ගෘහස්ත ස්ථානවල මුඛ ආවරණ පැලඳීම වඩාත් යෝග්‍ය බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අරාබි ගල්ෆ් කුසලාන අවසන් මහා තරගයට ඉරාකය සහ ඕමානය ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ ජසා අල් නක්ලා ක්‍රීඩාංගණය අසල මෙම තෙරපීම සිදුව තිබේ.

Read More

නාසා සහ බෝයිං මෙම දශකය තුළ වායු විමෝචනය අඩු කරන ගුවන් යානයක් තැනීම, පරීක්ෂා කිරීම සහ පියාසර කිරීම සඳහා තිරසාර ගුවන් ගමන් නිරූපණ ව්‍යාපෘතිය සඳහා එක්ව කටයුතු අරඹා තිබේ.

Read More

කියෙව් වෙත සහාය දැක්වීමට ඇති උනන්දුව නැතිවීමට එරෙහිව පෝලන්ත අගමැති බටහිර නායකයින්ට අනතුරු අඟවා තිබේ.

Read More

වියපත් ගල් අඟුරු බලාගාර බිඳ වැටීම සහ හදිසි විදුලි ජනක යන්ත්‍ර සඳහා ඩීසල් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් එරට තුළ විදුලි අර්බුදය උග්‍රවෙමින් පවතින බව කියයි.

Read More

මයික්‍රොසොෆ්ට් හි එක්සත් ජනපදයේ 122,000ක් ඇතුළුව ලොව පුරා පුද්ගලයින් 221,000ක් සේවය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.