saravita-anim2

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

International - timelapse 8676 hours ago

LATEST

සැන් ඩියාගෝ ගෝරිල්ලන්ද කොරෝනාවෙන් සුවය ලබයි

calendar_today 2021 පෙබ 16 - 08:01 remove_red_eye - 407  

කොවිඩ්-19 ආසාදිතව සිටි කාලයේදී ගෝරිල්ලන් සමහර රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබුණේ, මෘදු කැස්ස, නාසය සිරවීම, හොටු දියර ගැලීම සහ වරින් වර උදාසීන වීම ආදී වශයෙනි.

කොවිඩ්-19 සම්භවය සොයා ගැනීමේ මෙහෙයුම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් මෙන්ම, එය ස්වාධීන අධ්‍යයනයක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,091ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාවේ සහ නේපාලයේත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩු පිහිටුවීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සැලසුම් කර තිබූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පැවසුවේ යැයි ත්‍රිපුරු මහ ඇමති බිප්ලබ් ඩෙබ් විසින් අනාවරණයක් සිදුකරයි.

Read More

ගෝලීය එන්නත් ප්‍රතිශක්තිය සඳහා ප්‍රමාණවත් තරම් පුද්ගලයින් එන්නත් කිරීම සඳහා ඉතිහාසයේ වෙනත් කිසිදු එන්නතකට වඩා ලොවට දැන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව අවශ්‍ය බව ලැන්සෙට් හි පළ වූ වාර්තාව පවසයි.

Read More

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නැවත පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින් චීනය මෙම අදහස් පළ කර තිබේ.

Read More

පාසල් ආරක්ෂිතව නැවත විවෘත කිරීමේදී මුඛ ආවරණ පැලඳීම සහ වෙනත් මහජන සෞඛ්‍ය පියවරයන්හි අවශ්‍යතාව පෙන්වා දෙමින් එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි.

Read More

මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ එරට සෞඛ්‍ය සේවකයන් සහ වයස අවුරුදු 75 ට වැඩි අය ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ලබාදීම සඳහා මූලිකවම සුදුසුකම් ලබා සිටියි.

Read More

හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු ඔහු ජනපති ධුරය දැරූ කාලයේ වරින් වර ඉල්ලා අස්වන ආකාරය දැකගත හැකි වූ අතර, බලයට පත් නව ජනපති බයිඩන්ගේ කාර්ය මණ්ඩල සගයෙකු ලෙස මෙසේ මුලින්ම ඉල්ලා අස්ව තිබුණේ, ටී.ජේ. ඩක්ලෝ ය.

Read More

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනාන්ගග්වා කියා සිටියේ මෙම පරිත්‍යාගය සිම්බාබ්වේ සහ චීනයේ ජනතාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවට සාක්ෂියක් බවයි.

Read More

දේශීය වශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග නවසීලන්තය මෙවැනි හදිසි පියවරක් ගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,087ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් චීනයේ කළ සංචාරයේදී, ඔවුන් වෙත වැදගත් දත්ත ලබාදීම චීනය ප්‍රතික්ෂේප කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසයි.

Read More

මෙම එන්නත නිපදවූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් පැවසුවේ වයස අවුරුදු 6-17 අතර ළමයින් හා යෞවනයන් සඳහා සහ ලන්ඩන්, සදම්ටන් සහ බ්‍රිස්ටල් යන ස්ථානවල මෙම එන්නත පරීක්ෂා කරන බවයි.

Read More

කෙසේ වෙතත් ගෙවීගිය දින 100ක කාලය තුළ එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 ආසාදිතව දෛනිකව සාමාන්‍යයෙන් සිදුවන මරණ සංඛ්‍යාව මේ වනවිට 200%කින් ඉහළ ගොස් තිබේ.

Read More

නව ප්‍රතිකාර හා එන්නත් මගින් කොවිඩ්-19 සාමාන්‍ය රෝගයක් බවට පත්වනු ඇති බවත්, දැන් සාමාන්‍ය උණ තත්ත්වයක් මෙන් කොවිඩ්-19 සමග ජීවත් වීමට ඉගෙන ගත හැකි බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසා ඇති අතර, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද එම ප්‍රකාශය පිළිගෙන තිබේ.

Read More

තම රටවලට කොවිඩ්-19 එන්නත් ලබාදීම හෝ පරිත්‍යාග කිරීම පිළිබඳව සිම්බාබ්වේ, චිලී, බොලිවියාව සහ හංගේරියාව යන රටවල නායකයන් චීනයට සිය කෘතඥතාව පළ කර තිබේ.

Read More

ට්‍රම්ප් සුපුරුදු වාග් විලාශයෙන් සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත්කරමින්, ’’ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අපගේ ඓතිහාසික, දේශප්‍රේමී හා සුන්දර ව්‍යාපාරය දැන් ආරම්භ වී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ මට ඔබ සමග බෙදා ගැනීමට බොහෝ දේ තිබෙනවා.’’ යැයි කියා සිටියේය.

Read More

ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ 2011 වසරේ සිදුවූ ප්‍රබල භූ කම්පනයේ දස අවුරුදු සංවත්සරයට සති කිහිපයකට පෙර එම වෙරළ තීරයේම අද (14දා) රික්ටර් පරිමාණ 7.3ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 108,450,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින පහක අගුලු දැමීම ආරම්භ කිරීමත් සමග වික්ටෝරියා බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානා අත්හිටුවා ඇති බව මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසයි.

Read More

ඉතාලිය ඊයේ නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යයනයකට අනුව එරට කොරෝනා වෛරස ආසාදන පහෙන් එකක් පමණ එක්සත් රාජධානියේ ප්‍රභේදයට අයත් වේ.

Read More

මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව වසර ගණනාවක් පැවතිය යුතු බව තමා නොසිතුවත්, ප්‍රජාව තුළ වෛරස් මට්ටම අඩුවන තුරු එය සිදුකළ යුතු බව වෛද්‍ය ෆවුසි අවධාරණය කළේය. ’’මම හිතන්නේ අපි අනාගතයේ තවත් මාස කිහිපයක් මුඛ ආවරණ පැලඳ සිටිය යුතු වෙනවා.’’

Read More

එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, රුසියාව සහ ජපානය ඇතුළු රටවල් 170කට අධික සංඛ්‍යාවක බිලියන 1.27ක රූපවාහිනී සහ නව මාධ්‍ය වේදිකාවන්හි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සමග චීනයේ චන්ද්‍ර අලුත් අවුරුදු උදාව පිළිගත් වසන්ත සැණකෙළිය විකාශය වී ඇත.

Read More

පාකිස්තානය විසින් එරට තුළ හදිසි භාවිතය සඳහා චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් විසින් නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නත අනුමත කර තිබේ.

Read More

මෙම එන්නත සඳහා විධිමත් අනුමැතිය, ජපාන සෞඛ්‍ය අමාත්‍ය නොරිහිසා තමුරා විසින් ඉරිදා නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ඇති බව කියැවෙයි.

Read More

මේ සමගම චීනයේ කොවිඩ්-19 එන්නත භාවිත කළ යුරෝපා සංගමයට අයත් ප්‍රථම රට හංගේරියාව වනු ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 108,148,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

’’නමුත් මතක තබා ගන්න, අප මීට පෙරත් මෙවැනිම සුබවාදී තත්ත්වයක් අත්විඳ තිබෙනවා. ඒ නිසා දැන්ම පියවර ලිහිල් කිරීමට හෝ අපෙන් කිසිවෙකුවත් අපගේ ආරක්‍ෂාව අත්හැරීමට මෙය කාලය නොවෙයි.’’ WHO අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Read More

තවදුරටත් ණය බරට තල්ලු වීම හෝ ඉතිරි කළ මුදල් නොමැති වීම, සෞඛ්‍ය පිරිහීම ඇතුළු බොහෝ සෘණාත්මක ජීවිතයක් ඔවුන් වෙත උදාවී ඇති බව බ්‍රිතාන්‍යයේ සිදුකළ නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.