මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ එරට සෞඛ්‍ය සේවකයන් සහ වයස අවුරුදු 75 ට වැඩි අය ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ලබාදීම සඳහා මූලිකවම සුදුසුකම් ලබා සිටියි.
හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු ඔහු ජනපති ධුරය දැරූ කාලයේ වරින් වර ඉල්ලා අස්වන ආකාරය දැකගත හැකි වූ අතර, බලයට පත් නව ජනපති බයිඩන්ගේ කාර්ය මණ්ඩල සගයෙකු ලෙස මෙසේ මුලින්ම ඉල්ලා අස්ව තිබුණේ, ටී.ජේ. ඩක්ලෝ ය.
Read Moreසිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනාන්ගග්වා කියා සිටියේ මෙම පරිත්‍යාගය සිම්බාබ්වේ සහ චීනයේ ජනතාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවට සාක්ෂියක් බවයි.
Read Moreදේශීය වශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග නවසීලන්තය මෙවැනි හදිසි පියවරක් ගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,087ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreකොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් චීනයේ කළ සංචාරයේදී, ඔවුන් වෙත වැදගත් දත්ත ලබාදීම චීනය ප්‍රතික්ෂේප කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසයි.
Read Moreමෙම එන්නත නිපදවූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් පැවසුවේ වයස අවුරුදු 6-17 අතර ළමයින් හා යෞවනයන් සඳහා සහ ලන්ඩන්, සදම්ටන් සහ බ්‍රිස්ටල් යන ස්ථානවල මෙම එන්නත පරීක්ෂා කරන බවයි.
Read Moreකෙසේ වෙතත් ගෙවීගිය දින 100ක කාලය තුළ එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 ආසාදිතව දෛනිකව සාමාන්‍යයෙන් සිදුවන මරණ සංඛ්‍යාව මේ වනවිට 200%කින් ඉහළ ගොස් තිබේ.
Read Moreනව ප්‍රතිකාර හා එන්නත් මගින් කොවිඩ්-19 සාමාන්‍ය රෝගයක් බවට පත්වනු ඇති බවත්, දැන් සාමාන්‍ය උණ තත්ත්වයක් මෙන් කොවිඩ්-19 සමග ජීවත් වීමට ඉගෙන ගත හැකි බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසා ඇති අතර, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද එම ප්‍රකාශය පිළිගෙන තිබේ.
Read Moreතම රටවලට කොවිඩ්-19 එන්නත් ලබාදීම හෝ පරිත්‍යාග කිරීම පිළිබඳව සිම්බාබ්වේ, චිලී, බොලිවියාව සහ හංගේරියාව යන රටවල නායකයන් චීනයට සිය කෘතඥතාව පළ කර තිබේ.
Read Moreට්‍රම්ප් සුපුරුදු වාග් විලාශයෙන් සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත්කරමින්, ’’ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අපගේ ඓතිහාසික, දේශප්‍රේමී හා සුන්දර ව්‍යාපාරය දැන් ආරම්භ වී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ මට ඔබ සමග බෙදා ගැනීමට බොහෝ දේ තිබෙනවා.’’ යැයි කියා සිටියේය.
Read Moreජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ 2011 වසරේ සිදුවූ ප්‍රබල භූ කම්පනයේ දස අවුරුදු සංවත්සරයට සති කිහිපයකට පෙර එම වෙරළ තීරයේම අද (14දා) රික්ටර් පරිමාණ 7.3ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 108,450,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින පහක අගුලු දැමීම ආරම්භ කිරීමත් සමග වික්ටෝරියා බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානා අත්හිටුවා ඇති බව මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසයි.
Read Moreඉතාලිය ඊයේ නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යයනයකට අනුව එරට කොරෝනා වෛරස ආසාදන පහෙන් එකක් පමණ එක්සත් රාජධානියේ ප්‍රභේදයට අයත් වේ.
Read Moreමුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව වසර ගණනාවක් පැවතිය යුතු බව තමා නොසිතුවත්, ප්‍රජාව තුළ වෛරස් මට්ටම අඩුවන තුරු එය සිදුකළ යුතු බව වෛද්‍ය ෆවුසි අවධාරණය කළේය. ’’මම හිතන්නේ අපි අනාගතයේ තවත් මාස කිහිපයක් මුඛ ආවරණ පැලඳ සිටිය යුතු වෙනවා.’’
Read Moreඑක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, රුසියාව සහ ජපානය ඇතුළු රටවල් 170කට අධික සංඛ්‍යාවක බිලියන 1.27ක රූපවාහිනී සහ නව මාධ්‍ය වේදිකාවන්හි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සමග චීනයේ චන්ද්‍ර අලුත් අවුරුදු උදාව පිළිගත් වසන්ත සැණකෙළිය විකාශය වී ඇත.
Read Moreපාකිස්තානය විසින් එරට තුළ හදිසි භාවිතය සඳහා චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් විසින් නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නත අනුමත කර තිබේ.
Read Moreමෙම එන්නත සඳහා විධිමත් අනුමැතිය, ජපාන සෞඛ්‍ය අමාත්‍ය නොරිහිසා තමුරා විසින් ඉරිදා නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ඇති බව කියැවෙයි.
Read Moreමේ සමගම චීනයේ කොවිඩ්-19 එන්නත භාවිත කළ යුරෝපා සංගමයට අයත් ප්‍රථම රට හංගේරියාව වනු ඇති බව කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 108,148,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read More’’නමුත් මතක තබා ගන්න, අප මීට පෙරත් මෙවැනිම සුබවාදී තත්ත්වයක් අත්විඳ තිබෙනවා. ඒ නිසා දැන්ම පියවර ලිහිල් කිරීමට හෝ අපෙන් කිසිවෙකුවත් අපගේ ආරක්‍ෂාව අත්හැරීමට මෙය කාලය නොවෙයි.’’ WHO අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
Read Moreතවදුරටත් ණය බරට තල්ලු වීම හෝ ඉතිරි කළ මුදල් නොමැති වීම, සෞඛ්‍ය පිරිහීම ඇතුළු බොහෝ සෘණාත්මක ජීවිතයක් ඔවුන් වෙත උදාවී ඇති බව බ්‍රිතාන්‍යයේ සිදුකළ නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
Read Moreමීට වසර හතරකට පමණ පෙර සර්බියාව තම රජය වඩාත් ඩිජිටල්කරණය කිරීමට ගත් තීරණයට අගමැතිවරයා ප්‍රශංසා කරමින් කියා සිටියේ, මේ නිසා සමස්ත එන්නත්කරණ ක්‍රියාවලිය පුරවැසියන්ට ඉතා පහසු, ඉතා විනිවිද පෙනෙන සහ රජයට කළමනාකරණය කිරීමට පහසු ක්‍රියාවලියක් වී ඇති බවයි.
Read More’’අපි දැන් උමඟේ කෙළවරේ ආලෝකය දකිනවා. කොවිඩ්-19 ට එරෙහිව සටන් කරමින්, බොහෝ මරණ දරාගෙන සෑම දෙයකටම යොමුවීමෙන් පසුව, අද අපට එන්නත්කරණ ව්‍යාපාරය ආරම්භ කළ හැකි බව බොලීවියාවනු ජනතාවට සහතික කළ හැකියි’’ බොලීවියානු ජනාධිපතිවරයා පැවසීය.
Read Moreඑරට ජනගහනයෙන් අතිමහත් බහුතරයකට ප්‍රතිශක්තිකරණය ලබාදීමට නිලධාරීන් අපේක්ෂා කරන බැවින් ෆයිසර් සහ මොඩෙර්නා වෙතින් තවත් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 200ක් ලබාගැනීමට එකඟතාවකට පැමිණ ඇති බව කියයි.
Read Moreමෙක්සිකෝව තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි කැන්සිනෝ එන්නත් මාත්‍රා මිලියන 2ක් සකස් කිරීම සඳහා වූ සක්‍රීයඅ මුද්‍රව්‍ය තොගයක් චීනය විසින් නැව්ගත කිරීම මෙක්සිකෝව සාදරයෙන් පිළිගෙන තිබේ.
Read Moreසත්‍යයෙන් තොරව හා පක්ෂපාතීව, චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට දැඩිව පහර ගසමින් කටයුතු කිරීමත්, චීනය ආශ්‍රිත වාර්තාවලදී බරපතළ ලෙස රෙගුලාසි උල්ලංඝනය කිරීමත් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකළ බව එරට නියාමකයා කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 107,742,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreචීනය විසින් කාම්බෝජයට ලබාදුන් එන්නත් මාත්‍රාව 600,000ක පළමු කාණ්ඩය පෙබරවාරි 7දා පැමිණියේය. කාම්බෝජයේ රජයේ සැලැස්ම යටතේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදා නිලධාරීන්, ගුරුවරුන් සහ කුලී රථ රියදුරන් වැනි අධි අවදානම් කණ්ඩායම්වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ.
Read More