saravita-anim2

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

International - timelapse 8148 hours ago

LATEST

රුසියානු ස්පුට්නික් වී එන්නත් මාත්‍රා හංගේරියාව වෙත ලැබේ

calendar_today 2021 පෙබ 04 - 06:26 remove_red_eye - 255  

ස්පුට්නික් වී එන්නතෙහි පළමු මාත්‍රා තෝගයේ 40,000ක් හංගේරියාවට පැමිණ ඇත්තේ, රුසියානු එන්නත භාවිත කරන යුරෝපා සංගමයේ පළමු රට බවට රට පත්වෙමිනි.

මෝඩර්නා හි කොවිඩ්-19 එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ආසියාවේ පළමු රට බවට සිංගප්පූරුව පත්ව තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හමුවේදී එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවය සඳහා ස්ටර්ලින් පවුම් මිලියන ගණනක් රැස්කළ දෙවැනි ලෝක සංග්‍රාමයේ ප්‍රවීණයෙකු වූ කැප්ටන් ටොම් මූර්ගේ අභාවය ලොවම කම්පාවට පත් කළේය.

Read More

දුප්පත්කම තුරන් කිරීමට සැමවිටම මූලික අවධානයක් යොමු කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පිං ය. ජනාධිපතිවරයා නිතර පවසන්නේ, ’’කිසිදු දුප්පත් ප්‍රදේශයක් හෝ පුද්ගලයෙක් ඉතිරි නොවිය යුතු’’ බවයි.

Read More

බලධාරීන් පවසන්නේ මෙතෙක් සොයාගත් මළ සිරුරු අවම වශයෙන් ළමයින් හත් දෙනෙකුද ඇතුළත් බවත්, ඔවුන් බොහෝ දෙනෙකු ජීවිතාරක්ෂක කබා හැඳ නොසිටි බවත්ය.

Read More

වතිකානු ප්‍රකාශක මැටියෝ බෘනි විසින් ජනවාරි 14 වැනි දින පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමාට සහ 16 වැනි බෙනඩික්ට් පාප්තුමාට පළමු එන්නත් මාත්‍රා ලබාදීම ප්‍රකාශයට පත්කර දින 21කට පසුව මෙම දෙවැනි එන්නත් මාත්‍රාවන් ලබාදීම සිදුව තිබේ.

Read More

බ්‍රසීලයේ සමස්ත මරණ 226,309ක් වන අතර, මෙක්සිකෝව සහ ඉන්දියාව 150,000ක් ඉක්මවා සහ එක්සත් රාජධානිය 100,000ක් ඉක්මවා මරණ වාර්තා කර තිබේ.

Read More

’’මෙය චීනය විසින් එන්නත් සමානව බෙදාහැරීම ප්‍රවර්ධනය කිරීම, වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව ඉහළ නැංවීම සහ සැමට ගෝලීය සෞඛ්‍ය ප්‍රජාවක් යන සංකල්පය තහවුරු කිරීම සඳහා ගනු ලබන තවත් වැදගත් පියවරක්’’ චීනය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,263,700ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

ලෝකයේ වෙනත් රටවලට වඩා එක්සත් ජනපදයේ මරණ වැඩි බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වා දෙයි. බ්‍රසීලය මරණ 200,000කට වඩා වැඩි වී ඇති අතර, මෙක්සිකෝව, ඉන්දියාව සහ එක්සත් රාජධානිය යන රටවල් 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

Read More

බෙසෝස් 1995 දී ඇමසෝන් හි ප්‍රධාන විධායක නිලධාරියා ධුරයට පත්විය. ඔහු අන්තර්ජාල පොත් අලෙවිකරුවෙකුගේ සිට ඩොලර් ට්‍රිලියන 1.7ක ගෝලීය සිල්ලර හා ලොජිස්ටික් මෙහෙයවන්නෙකු බවට වර්ධනය වෙමින්, මේ වනවිට ලොව ධනවත්ම පුද්ගලයෙකු බවටද පත්ව සිටී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 103,835,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සහ චීනයේ විශේෂඥයන් සඳුදා රෝග පාලනය හා වැළැක්වීමේ වූහාන් මධ්‍යස්ථානයට මෙන්ම හුබෙයි පළාත් රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය වෙතද පැමිණ තිබේ.

Read More

ජාතික හදිසි අවස්ථාවලදී පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉඩ දී ඇති බව පැවසූ හමුදාව, රාජ්‍ය බලය ආරක්ෂක සේවා අණදෙන නිලධාරී මින් අවුන්ග් හේලින්ග් වෙත භාර දී ඇති අතර, පළමු උප සභාපති යූ මයින්ට් ස්වී දැන් වැඩබලන ජනාධිපති ලෙස සේවය කරන බවද කීය.

Read More

හිටපු ගුවන් නියමුවෙකු සහ බල්ගේරියානු ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරියා වූ රදෙව්, තමා බලයට පත්වූ සිව්වැනි සංවත්සරය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකදී තමන් දෙවැනි ධුර කාලය සඳහා තරග කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළේය.

Read More

චිලී නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය පෝලා ඩසා මාධ්‍ය හමුවකදී කියා සිටියේ සීනොවැක් හි කොරෝනාවැක් එන්නත් තොග දෙකක් මේ වනවිට ලැබී ඇති බවත්, ඒවායින් පෙබරවාරි මාසයේදී මිලියන හතරක පමණ ජනතාවකට එන්නත ලබාදීමට අවස්ථාව ලැබෙන බවත්ය.

Read More

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් විසින් මෙය ඉදිරි පියවරක් ලෙස ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, මුළු මාත්‍රාවලින් මිලියන 40ක් මේ වනවිට පොරොන්දු වී ඇති බවය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රයන් පැවසුවේ ධනවත් රටවල ජනතාව හෘද සාක්ෂියට අනුව මේ තත්ත්වය සලකා බැලිය යුතු බවයි.

Read More

වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා තහවුරු වූ රෝගීන් 47ක් වාර්තා වී ඇති අතර, ඉන් 46ක් සුවය ලැබීමෙන් පසු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, තහවුරු වූ එක් රෝගියෙකු හුදකලා ලෙස ප්‍රතිකාර ලබන අතර ස්ථාවර තත්ත්වයේ පසුවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 103,364,000ක් පසුකර ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

ඊයේ සවස 6.00 සිට මෙම අගුලු දැමීම ආරම්භ වූ අතර, එලැඹෙන සිකුරාදා සවස 6.00 තෙක් සම්පූර්ණ ලොක්ඩවුන් වීමක් මෙම කලාප තුනෙහි සිදුවන බව ප්‍රාන්ත මහ ඇමති මාක් මැක්ගෝවන් පැවසීය.

Read More

මෙම තීරණය සැහැල්ලුවට නොගන්නා ලෙසත්, ව්‍යාපාරිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් පැවසූ අගමැතිවරයා, පෙබරවාරි 11 සිට පෙබරවාරි 13 දක්වා එලැඹෙන නිවාඩු දිනවල දැඩි නීති රීති පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කළේය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් වූහාන් රෝහල්වලදී ඉදිරි පෙළ වෛද්‍යවරුන් හමුවී, මුල් කාලීන රෝගීන් සමගද කතා කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක මයි ෆෙන්ග් මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවය සඳහා ඩොලර් මිලියන 33කට ආසන්න අරමුදලක් රැස් කළ 100 හැවිරිදි කපිතාන් ශ්‍රීමත් ටොම් මුවර් හුස්ම ගැනීමට උදව් අවශ්‍ය වීමෙන් පසු බෙඩ්ෆෝර්ඩ් රෝහලට ගෙන ගිය ඔහුගේ දියණිය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පසුගියදා අවධාරණය කළේද මෙම එන්නත් ජාතිකවාදය ගැනය. මෙහිදී බ්‍රිතාන්‍ය වෙළෙඳ අමාත්‍යවරයා තමන්ගේ රට වැසියන් ගැන මුලින්ම සිතා, යුරෝපා සංගමයේ සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ගැන පසුවට සිතන බව පැවසුවත්, දුගී රාජ්‍යයන් ගැන කිසිදු අදහසක් සඳහන්ව නොමැත.

Read More

මේ වනවිට චීනය විසින් සංවර්ධනය කරන ලද සීනොෆාම් සහ කොරෝනාවැක් යන එන්නත් ලොවපුරා රාජ්‍යයන් රැසක භාවිතයට ගෙන ඇති අතර, ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහාද ඉදිරිපත් කර තිබේ.

Read More

සූ කීට අමතරව මියන්මාරයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද හමුදාව විසින් රඳවාගෙන ඇති බවත් පැවසූ එම ප්‍රකාශකයා, මේ වනවිට අගනුවර පාලනය හමුදාව අතට පත්ව ඇති බවත්, හමුදා කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බවත් සඳහන් කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 102,900,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.

Read More

2009 දී H1N1 වසංගතය මැඩපැවැත්වීම සඳහා එන්නත් නිපදවමින්, ලෝකයට එම එන්නත්වලට පූර්ණ ප්‍රවේශය ලබාදුන් විට වසංගතය අවසන් වූ අයුරු සිහිපත් කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, වර්තමානයේ එවැන්නක් දැකිය නොහැකි බව කියයි.

Read More

මැදපෙරදිග සංචාරක කේන්ද්‍රය ලෙස සැලකෙන ඩුබායි හි කොවිඩ්-19 ආසාදන ඉහළ යෑම පාලනය කිරීමේ පියවරක් ලෙස චීනයේ සීනොෆාම් එන්නත අද (31දා) දිනයේ සිට සාමාන්‍ය ජනතාවට ලබාදීම අරඹන බව ඩුබායි මාධ්‍ය කාර්යාලය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.