එක්සත් ජනපදයේ, වොෂිංටන් ප්‍රාන්තයේ ගර්භිණී කාන්තාවන් අතර කොවිඩ්-19 ආසාදන අනුපාතය ප්‍රාන්තයේ වයස්ගත වැඩිහිටියන්ට වඩා 70%ක් වැඩි බව එරට පර්යේෂකයන් සිදුකළ නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,102ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreඑරට පුද්ගලයන් 100,000කට එන්නත් කිරීමට තරම් මාත්‍රාවන් 200,000ක් බීජිං සිට ඩකාර් දක්වා සෙනෙගාල් ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව මුලින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකරමින් සිටියද එය රටේ නව පැතිරෙන නව වෛරසය ප්‍රභේදයන්ට අවම ආරක්ෂාවක් ලබාදෙන බව පවසමින් එය ලබාදීම අත්හිටුවීය.
Read Moreදකුණු කොරියාවේ ආහාර හා ඖෂධ සුරක්‍ෂිතතා අමාත්‍යංශය පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා හි කොරෝනා වෛරස එන්නත මාත්‍රාව මිලියන 1.57ක් නැව්ගත කිරීමට අවසන් අනුමැතිය ලබා දී ඇති බවයි.
Read Moreකොවිඩ්-19 එන්නත් සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමේදී චීනය කිසිවිටෙකත් භූ දේශපාලනික අරමුණු නොසෙයූ බවත්, කිසිවිටෙකත් ආර්ථික වාසි ගණනය කිරීමක් හෝ ඊට දේශපාලන කොන්දේසි එකතු නොකළ බවත් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කරයි.
Read Moreදකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු B.1.351 කොරෝනා වෛරස ප්‍රභේදයන් වෙතද ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත හා මොඩෙර්නා එන්නත තවදුරටත් ආරක්ෂාව සපයන බව අධ්‍යයනයන් මගින් පෙන්වා දෙයි.
Read Moreසමහර තනි මාදිලියේ පුරෝකථනයන් මෙන් නොව, එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සිදුකරන සමූහ පුරෝකථනය මගින් අනාගතයට සති කිහිපයක් පමණක් ප්‍රක්ෂේපණය කරයි.
Read Moreචීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකානු ප්‍රභේදයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බව එන්නතෙහි බ්‍රසීල හවුල්කරු එම එන්නතෙහි සායනික ප්‍රතිඵල මත පිහිටා පවසා සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,428,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පසුගිය සතියේ කොරෝනා වෛරසය ආශ්‍රිත මරණ 81,000ක් සහ නව ආසාදිතයන් මිලියන 2.7ක් වාර්තා වී ඇති බවයි. එය ඊට පෙර සතියට සාපේක්ෂව නව ආසාදිතයන් 500,000කට වඩා අඩු වීමකි.
Read Moreමොරොක්කෝවට මේ වනවිට කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 7ක් ලැබී ඇති අතර, ඉතිරිය ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව මිලියන 6ක ප්‍රමාණයකි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුවාද දෙකම හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කිරීමේ කොළ එළි දල්වා දිනකට පසුව මෙම වැඩපිළිවෙළද ක්‍රියාවට නැංවෙයි.
Read Moreහේග් අධිකරණයට අනුව, ඇඳිරි නීතිය මගින් නිදහසේ ගමන් කිරීමට සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන විටත් රට තුළ ආසාදන අනුපාතය පහත වැටෙමින් තිබූ බැවින් එය බලාත්මක කිරීම යුක්ති සහගත නොවන බවත් අධිකරණය පවසා තිබේ.
Read Moreහංගේරියාවේ අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් පවසා ඇත්තේද තමන්ට සීනොෆාම් එන්නත ලබා ගැනීමට අවශ්‍ය බවය. පසුගිය සතියේ හංගේරියාව රුසියාවේ ස්පුට්නික් වී එන්නත භාවිත කිරීම ආරම්භ කරන ලදී.
Read Moreඑඩින්බරෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් 2020 දෙසැම්බර් දක්වා සම්පලවලින් මේ දක්වා රෝගීන් 38ක් සොයාගෙන ඇති අතර, ඒ විශේෂයෙන්ම වේල්සයේ ආසාදිතයන් දෙදෙනෙක් සහ එංගලන්තයේ 36ක් ලෙසිනි.
Read Moreජපානය සිය කොවිඩ්-19 එන්නත් කිරීමේ මෙහෙයුම අද (17දා) ටෝකියෝ රෝහල් සේවකයන්ට ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබා දීමෙන් දියත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,416,800ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreමේ වනවිට ජර්මනිය තුළ එන්නත් මාත්‍රාවන් 3,967,246ක් ලබා දී ඇති බවත්, මෙම එන්නත්කරණයද මෙසේ ආසාදන අඩුවීමට හේතුවක් බවත් සඳහන් වෙයි.
Read Moreදකුණු කොරියාව විසින් ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත පෙබරවාරි 26දා සිට හෙද රෝහල් සේවකයන් සහ වයස අවුරුදු 65ට අඩු 272,000 කට පමණ ලබා දෙන බව කොරියාවේ රෝග පාලන හා නිවාරණ ආයතනය පවසයි.
Read Moreචීනය විසින් සපයන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නතෙහි පළමු කාණ්ඩය ඊයේ (15දා) උදෑසන සිම්බාබ්වේ අගනුවර හරාරේ වෙත පැමිණි තිබේ.
Read Moreආසාදිතයන් තිදෙනෙකු හමුවීමත් සමග එරට විශාලතම නගරය වන ඕක්ලන්ඩ් වැසියන් මිලියන 2 කට ආසන්න පිරිසකට සඳුදා සිට දින තුනක අගුලු දැමීමක් අගමැතිනිය විසින් නියෝග කළ අතර, පාසල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමීමට බල කෙරුණි.
Read MoreWHO ප්‍රධානී ටෙඩ්‍රොස් පැහැදිලි කළේ මෙම එන්නතෙහි අනුවාදකයන් දෙකම, එනම් ඇස්ට්‍රාසෙනෙකා -එස්කේබයෝ සහ ඉන්දියාවේ සේරම් ආයතනය යන නිෂ්පාදකයන් දෙදෙනා විසින්ම නිපදවන එන්නත, එකම ඇස්ට්‍රාසෙනෙකා එන්නත බවයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව සිටි කාලයේදී ගෝරිල්ලන් සමහර රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබුණේ, මෘදු කැස්ස, නාසය සිරවීම, හොටු දියර ගැලීම සහ වරින් වර උදාසීන වීම ආදී වශයෙනි.
Read Moreකොවිඩ්-19 සම්භවය සොයා ගැනීමේ මෙහෙයුම පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම ස්වාධීන කණ්ඩායමක් මෙන්ම, එය ස්වාධීන අධ්‍යයනයක් පමණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,091ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සහ නේපාලයේත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩු පිහිටුවීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සැලසුම් කර තිබූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පැවසුවේ යැයි ත්‍රිපුරු මහ ඇමති බිප්ලබ් ඩෙබ් විසින් අනාවරණයක් සිදුකරයි.
Read Moreගෝලීය එන්නත් ප්‍රතිශක්තිය සඳහා ප්‍රමාණවත් තරම් පුද්ගලයින් එන්නත් කිරීම සඳහා ඉතිහාසයේ වෙනත් කිසිදු එන්නතකට වඩා ලොවට දැන් කොවිඩ්-19 එන්නත් මාත්‍රාව අවශ්‍ය බව ලැන්සෙට් හි පළ වූ වාර්තාව පවසයි.
Read Moreඑක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නැවත පැමිණීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින් චීනය මෙම අදහස් පළ කර තිබේ.
Read Moreපාසල් ආරක්ෂිතව නැවත විවෘත කිරීමේදී මුඛ ආවරණ පැලඳීම සහ වෙනත් මහජන සෞඛ්‍ය පියවරයන්හි අවශ්‍යතාව පෙන්වා දෙමින් එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි.
Read More