saravita-anim2

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

2026 ජුලි මස 28 වන අඟහරුවාදා

International - timelapse 8693 hours ago

LATEST

සර්බියාව යුරෝපයේ වැඩිම එන්නත්කරණ අනුපාතයක්

calendar_today 2021 පෙබ 12 - 09:20 remove_red_eye - 420  

මීට වසර හතරකට පමණ පෙර සර්බියාව තම රජය වඩාත් ඩිජිටල්කරණය කිරීමට ගත් තීරණයට අගමැතිවරයා ප්‍රශංසා කරමින් කියා සිටියේ, මේ නිසා සමස්ත එන්නත්කරණ ක්‍රියාවලිය පුරවැසියන්ට ඉතා පහසු, ඉතා විනිවිද පෙනෙන සහ රජයට කළමනාකරණය කිරීමට පහසු ක්‍රියාවලියක් වී ඇති බවයි.

’’අපි දැන් උමඟේ කෙළවරේ ආලෝකය දකිනවා. කොවිඩ්-19 ට එරෙහිව සටන් කරමින්, බොහෝ මරණ දරාගෙන සෑම දෙයකටම යොමුවීමෙන් පසුව, අද අපට එන්නත්කරණ ව්‍යාපාරය ආරම්භ කළ හැකි බව බොලීවියාවනු ජනතාවට සහතික කළ හැකියි’’ බොලීවියානු ජනාධිපතිවරයා පැවසීය.

Read More

එරට ජනගහනයෙන් අතිමහත් බහුතරයකට ප්‍රතිශක්තිකරණය ලබාදීමට නිලධාරීන් අපේක්ෂා කරන බැවින් ෆයිසර් සහ මොඩෙර්නා වෙතින් තවත් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 200ක් ලබාගැනීමට එකඟතාවකට පැමිණ ඇති බව කියයි.

Read More

මෙක්සිකෝව තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි කැන්සිනෝ එන්නත් මාත්‍රා මිලියන 2ක් සකස් කිරීම සඳහා වූ සක්‍රීයඅ මුද්‍රව්‍ය තොගයක් චීනය විසින් නැව්ගත කිරීම මෙක්සිකෝව සාදරයෙන් පිළිගෙන තිබේ.

Read More

සත්‍යයෙන් තොරව හා පක්ෂපාතීව, චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට දැඩිව පහර ගසමින් කටයුතු කිරීමත්, චීනය ආශ්‍රිත වාර්තාවලදී බරපතළ ලෙස රෙගුලාසි උල්ලංඝනය කිරීමත් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකළ බව එරට නියාමකයා කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 107,742,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

චීනය විසින් කාම්බෝජයට ලබාදුන් එන්නත් මාත්‍රාව 600,000ක පළමු කාණ්ඩය පෙබරවාරි 7දා පැමිණියේය. කාම්බෝජයේ රජයේ සැලැස්ම යටතේ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, හමුදා නිලධාරීන්, ගුරුවරුන් සහ කුලී රථ රියදුරන් වැනි අධි අවදානම් කණ්ඩායම්වලට ප්‍රමුඛතාව දෙනු ලැබේ.

Read More

විවෘත, විනිවිද පෙනෙන හා විද්‍යාත්මක ආකල්පයක් පවත්වා ගෙන යන ලෙසත්, එක්සත් ජනපදයේ කොරෝනා වෛරසය සම්බන්ධ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයන්ට ආරාධනා කරන ලෙසත් චීන විදේශ අමාත්‍යංශය බදාදා වොෂිංටනයෙන් ඉල්ලීමක් කළේය.

Read More

වසංගතය ආරම්භයේ සිට රුසියාවේ ඇති වූ කොරෝනා වෛරස ආසාදන සංඛ්‍යාව 4,012,710ක් බව එරට සෞඛ්‍ය අංශ ගෙනෙන දත්ත පෙන්වා දෙයි.

Read More

මේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 එන්නත් කාණ්ඩයක් ඊයේ සමකාසන්න ගිනියාවේ අගනුවර වන මැලබෝ වෙත පැමිණ තිබේ.

Read More

ඉවත දැමිය හැකි ශල්‍ය මුඛ ආවරණයක් වැනි වෛද්‍ය පටිපාටික මුඛ මුහුණකට ඉහළින් රෙදි මුඛ ආවරණයක්ද දැමීමෙන් වෛරසය බෝවන අංශු 92.5% ක්ම කාන්දු වීමෙන් වළක්වා ගත හැකි බව පර්යේෂකයන් සොයාගෙන තිබේ.

Read More

චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසන්නේ අභ්‍යවකාශ යානය මැයි හෝ ජුනි මාසවලදී අඟහරු පෘෂ්ඨය වෙත ගොඩබස්සවීමට අපේක්ෂා කරන බවය.

Read More

’’වයස අවුරුදු 18 සහ ඊට වැඩි ඉහළ වයස් සීමාවන්ටද එන්නත අප නිර්දේශ කරනු ලබනවා. ඒ කියන්නේ වයස අවුරුදු 65ට වැඩි අයට එන්නත ලබා දිය යුතුයි’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ පිළිබඳ ක්‍රමෝපායික උපදේශක කණ්ඩායමේ සභාපති වෛද්‍ය ඇලෙජැන්ඩ්‍රෝ ක්‍රාවියෝටෝ පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 107,297,000ක් පසුකර ඇති පසුබිමක, ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පසුගිය සති දෙක තුන තුළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ අඩු වීමක් පවතී.

Read More

ඔවුන් ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදෙන්නේ නම් තරග කිරීම තහනම් කරන බව තරග සංවිධායකයන් නිකුත් කළ නවතම රීතින් හි දැක්වෙයි.

Read More

චීනයේ සීනොවැක් බයෝටෙක් සමාගම මගින් නිපදවන කොරෝනාවැක් කොවිඩ්-19 එන්නත ලියාපදිංචි කිරීම සඳහා යුක්‍රේන බලධාරීන්ට ලිපි ඉදිරිපත් කර ඇති බව යුක්රේනයේ ඖෂධ සමාගමක් වන ලෙකීම් ප්‍රකාශ කරයි.

Read More

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන යටතේ ඉරානයේ පළමු නිල එන්නත ලැබූ පුද්ගලයා බවට පත්ව ඇත්තේ, එරට සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපන අමාත්‍ය සයීඩ් නමාකිගේ පුත් පාර්සා නමාකි ය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලොව පුරා වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව සිව්වැනි සතියටත් අඩු වී තිබේ. ඔක්තෝබර් අවසන් සතියේ සිට වාර්තා වූ අඩුම රෝගීන් සංඛ්‍යාවද මෙයයි.

Read More

පේරු සිය කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය අඟහරුවාදා දියත් කළේ චීනයේ සීනොෆාම් එන්නත් මාත්‍රාවන් ඉදිරි පෙළ සෞඛ්‍ය වෘත්තිකයන්ට ලබාදෙමිනි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප්‍රිකාව තුළ භාවිත කිරීම දැනට නවතා දමා තිබේ. නමුත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව පුරා බොහෝ රටවල එන්නත් කිරීමේ වැඩසටහන්වල ප්‍රධාන එන්නතක් බවට පත්ව තිබේ.

Read More

සිම්බාබ්වේ රාජ්‍ය තුළ මේ දක්වා කොවිඩ්-19 ආසාදිතයන් 34,781ක් වාර්තා වන අතර, ආසාදිත මරණ 1,353ක් වාර්තා වී තිබේ.

Read More

එක්සත් ජනපද ඉතිහාසය තුළ එරට කීර්තිනාමය වඩාත් පළුදුකළ නායකයෙකු ලෙස සැලකෙන ට්‍රම්ප්, ඇමෙරිකාව තුළ කොවිඩ්-19 වසංගතයද නොසලකා හැරීමේ ප්‍රතිවිපාක වඩාත් දරුණුවට රට භුක්ති විඳිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 106,855,000ක් ඉක්මවා ඇති පසුබිමක, දැනට ලබාදෙමින් තිබෙන ඇතැම් එන්නත් කොරෝනා නව ප්‍රභේදයන්ට ඵලදායී නොවන බවද අනාවරණය වෙයි.

Read More

කොවිඩ්-19 වසංගතයේ මූලාරම්භය සම්බන්ධයෙන් චීනයේ වූහාන් හි සිදුකළ අධ්‍යයනය අවසන් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂඥ කණ්ඩායම ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් පවසයි.

Read More

ඉතාලිය එහි බොහෝ යුරෝපීය සංගමයේ සෙසු රාජ්‍යයන් මෙන්ම, වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුමත කර නැත.

Read More

චීනයේ කැන්සිනෝ කොවිඩ්-19 එන්නත මගින් රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 74.8%ක කාර්යක්ෂමතාවයක් සහ තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම්වලදී පාකිස්තානුවන් අතර දරුණු රෝග වැළැක්වීමේ 100%කම සාර්ථක ප්‍රතිශතයක් පෙන්නුම් කළ බව කියයි.

Read More

මෙම එන්නත් තොගය නැව්ගත කිරීම හරහා පෙබරවාරි මැද භාගයේදී ආරම්භ කිරීමට සූදානම් වන ජපානයේ කොරෝනා වෛරස් එන්නත් කිරීමේ වැඩසටහනට උපකාරී වනු ඇති බව කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරය භාර අමාත්‍ය ටාරෝ කොනෝ පවසයි.

Read More

කොවිඩ්-19 හා සම්බන්ධ නව මරණ කිසිවක් ලියාපදිංචි වී නොමැති අතර, රෝගීන් 75 දෙනෙකු රෝහල්වලින් නිදහස් කර ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම අද (09දා) සඳහන් කළේය.

Read More

වසර ගණනාවක් පුරා පිළිකාවක් සමග පොරබදමින් සිටි 67 හැවිරිදි ටෙක්සාස් රිපබ්ලිකන් පාක්ෂිකයා ජනවාරි 21 වැනි දින කොවිඩ්-19 ආසාදනය වීමෙන් පසු රෝහලට ඇතුළත් කරනු ලැබීය.

Read More

චීනයේ මැකාව් විශේෂ පරිපාලන කලාපයේ අද (09දා) ආරම්භ වූ එන්නත් කිරීමේ වැඩසටහනේදී මැකාව් හි ප්‍රධාන විධායක හෝ ඉයාත් සෙන්ග් වෙත සීනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.