saravita-anim2

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 07 වන බ්‍රහස්පතින්දා

International - timelapse 8140 hours ago

LATEST

වෙනිසියුලා විපක්ෂ නායක ගුවයිඩෝට කොවිඩ් වැලඳිලා

calendar_today 2021 මාර් 29 - 07:58 remove_red_eye - 215  

’’වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කොවිඩ්-19 බලපෑමට ලක්වූ ඥාතියෙකු හෝ මිතුරෙකු සිටිනවා.’’ වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ට්විටර් පිණිවුඩයක් තබමින් කියයි.

මොසැම්බික් රාජ්‍ය ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියකාරකම් පසුගිය කාලය පුරා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් ඉතා අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමි කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

මෙම එන්නත් එල් සැල්වදෝරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රයත්නය ඉහළ නැංවීමට සහ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එහි ජාතික එන්නත ලබා ගැනීමේ ප්‍රයත්නයේ දී වැඩි උපකාරයක් ලබාදෙනු ඇති බව කියයි.

Read More

මිලියන දෙකකට අධික පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගනුවර වන බ්‍රිස්බේන් නගරය අද (29දා) දිනයේ සිට එරට වේලාවෙන් ප.ව. 5.00 සිට මෙම ලොක්ඩවුන් සීමා ආරම්භ කරයි.

Read More

නෞකාව තුළ වූ බහාලුම් වෙනත් යාත්‍රාවකට හෝ ඇළ ඉවුරට ගැනීම තවත් විශේෂ මෙහෙයුමක් වන අතර, මීටර 60කට (අඩි 200) වඩා උසකින් යුතු දොඹකරයක් ඇතුළු විශේෂ උපකරණ එම ස්ථානයට ගෙනඒමද යම් කාලයක් වැය විය හැකිය.

Read More

එමෙන්ම චීනයේ සීනොෆාම් හි අනුබද්ධ සමාගම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දෙකක ගෝලීය සැපයුමද මේ වනවිට මිලියන 100ක් ඉක්මවා ඇති බව එක් අනුබද්ධ ආයතනයක් නිවේදනය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,085,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

පල්ලියේ පැවති දේව මෙහෙය අවසානයේදී යතුරුපැදියක පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පල්ලියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආගෝ යුවෝනෝ පැවසීය.

Read More

ලොව විශාලතම එන්නත නිපදවන ඉන්දියාව සිකුරාදා කියා සිටියේ දේශීය එන්නත් කිරීම ප්‍රමුඛතාවක් බවට පත් කරන බවයි. ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් කාණ්ඩයක් ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන බැවින් මෙම පියවර COVAX සැපයුම් සඳහා දැඩි බලපෑමක් සිදුකර ඇත.

Read More

චීන ඖෂධ සමාගම පසුගිය දෙසැම්බරයේ දී යූරෝ මිලියන 150කට ගෝලීය රසායනික නිෂ්පාදන දැවැන්තයෙකු වන බේයර් සමග ගිවිසුමකට පැමිණෙමින්, ඔවුන්ගේ වූපටර්ටල් හි ඖෂධ නිෂ්පාදන කාර්මාන්ත ශාලාව පවරා ගනු ලැබීය.

Read More

කොවිඩ්-19 රෝගය සුවකළ හැකි බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති වූ ප්‍රතිකාරයක් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදුරෝගේ නිල පිටුව තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

බ්‍රසීලයේ ආයතනික ආරක්ෂක කාර්යාලයේ අමාත්‍ය ඔගස්ටෝ හෙලේනෝට පසුව බ්‍රසීලයේ මෙම චීන එන්නත ලබාදුන් දෙවැනි රාජ්‍ය ඇමතිවරයා වන්නේ ගුඩෙස් ය.

Read More

මේ වනවිට මොසැම්බික් රාජ්‍ය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් ජන සංහාරයක් සිදුකරමින් සිටින අතර, එය අමු සොහොනක් බවට පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන කොරෝනා තොරතුරු දත්ත අනුව මේ වනවිට ලොවපුරා ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් සමග අලුත් රැල්ලක් ආරම්භ වන ආකාරය දැකිය හැකි අතර, බ්‍රසීලය මේ තත්ත්වය තුළ වඩාත් දරුණු බලපෑමකට ලක්වූ රටක් බවට පත්ව තිබේ.

Read More

සූවස් ඇළ හරස් කරමින් සිරවී ඇති යෝධ බහාලුම් නෞකාව විශාල ටග් යාත්‍රාවන්, අමතර මඩ කැණීම් සහ වඩදිය ඇතිවන අවස්ථාව උපයෝගී කරගෙන එලැඹෙන සතියේදී නිදහස් කරගැනීමට මුදාගැනීමේ මෙහෙයුම භාරව සිටින නෙදර්ලන්ත සමාගම පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 126,600,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

ටියැන්වෙන්-1 පරීක්ෂණ යානය අඟහරු සිට කිලෝමීටර් 11,000ක් දුරින් සිට මධ්‍යම විභේදන කැමරාවක් මගින් මෙම ඡායාරූප ලබාගෙන ඇත. සූර්යයාට මුහුණ ලා සිටින එම ග්‍රහලෝකයට ඉහළින් හා පිටුපසින් කරන ලද පරීක්ෂණයෙන් පැති රූප දෙකක් මෙසේ එවා තිබේ.

Read More

කොවිඩ්-19 හේතුවෙන් බ්‍රසීලයේ ඊයේ (26චා) නව මරණ 3,650ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භ වූ දින සිට වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාව බව රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

විදේශයන්ට එන්නත් පරිත්‍යගයන් ලෙස හෝ ඇණවුම් ලෙස ලබාදෙමින් සිටින චීනය රට තුළද එන්නත් ක්‍රියාවලිය වේගවත් කරමින්, පසුගිය බ්‍රහස්පතින්දා වනවිට රට පුරා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 91.34කට වැඩි ප්‍රමාණයක් පරිපාලනය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි.

Read More

මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් හදිසි තිරිංග ඇදීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ඊජිප්තුවේ දුම්රිය අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More

කොවිඩ්-19 වෛරස් සම්භවය සම්බන්ධයෙන් සිදුකෙරුණු අධ්‍යයනයේ සම්පූර්ණ වාර්තාව ඉදිරි දිනවලදී එළිදැක්වීමට නියමිත බව අදාළ අධ්‍යයනය සිදුකළ ජාත්‍යන්තර කණ්ඩායමට නායකත්වය දුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරියෙක් පවසයි.

Read More

සූවස් ඇළෙහි සිරවී ඇති දැවැන්ත බහාලුම් නෞකාව නිදහස් කිරීමට උත්සාහ කරන පළාත් පාලන ආයතනවලට උපදෙස් දීම සඳහා කැණීම් විශේෂඥයන්ගෙන් යුතු කණ්ඩායමක් අද (27දා) සූවස් ඇළට යැවීමට සැලසුම් කර ඇති බව මැදපෙරදිග ස්ථානගතව සිටින එක්සත් ජනපද නාවික හමුදාව පවසයි.

Read More

ටොන් 224,000ක නෞකාව මීටර් 400 (අඩි 1,312) දිග සහ මීටර් 59 (අඩි 193) පළල වෙයි. ඒ අනුව මෙම නෞකාව නිදහස් කිරීම සඳහා ඇළේ වැලි ඝන මීටර් 20,000ක් ඉවත් කළ යුතු බව ඇල බලධාරීහු පවසති.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 126,000,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

වසංගතයෙන් රට යටපත්වීම වැළැක්වීම සඳහා මෙසේ එන්නත් ලබාදීම ජනතාවට වඩාත් පහසු ආකාරයට සහ අනවශ්‍ය තදබදයකින් තොරව එන්නත ලබාගැනීම සඳහා වූ වඩාත් විධිමත් ක්‍රමවේදයකට එන්නත ලබාදීමට ඊශ්‍රායල් සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

Read More

ඇන්ගෝලාවේ සෞඛ්‍ය අමාත්‍ය සිල්වියා ලුටුකුටා කියා සිටියේ වෛරසයට එරෙහි සටනේදී රට නව ආයුධයකින් සන්නද්ධ කරන බවයි. පරිත්‍යාග කරන ලද එන්නත චීනයේ සීනොෆාම් විසින් සංවර්ධනය කරන ලද අතර එහි ඉහළ කාර්යක්ෂමතාව සඳහා ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති එන්නතක් බවද ලුටුකුටා සඳහන් කළේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 76%ක් ඵලදායීතාවක් සහ රෝගයේ දරුණු තත්ත්වයන් වැළැක්වීම සඳහා 100%ක් ඵලදායී බව එම සමාගම නිවේදනය කරයි.

Read More

මෙය වසරක පමණ නිහැඬියාවකින් පසුව ප්‍රථම වරට උතුරු කොරියාව බැලස්ටික් මිසයිල අත්හදා බැලීමක් යළි සිදුකළ අවස්ථාවක් යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

චීනය, යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය අතර ඇති සම්බන්ධතාව ගැන අදහස් දක්වමින් යුරෝපා සංගමයේ චීන තානාපති ෂැං මින්ග් සඳහන් කළේ, ’’අපේ අවශ්‍යතාව දරිද්‍රතාව තුරන් කිරීම පමණයි. බිලියන 1.4ක් වන චීන ජනතාවට වඩා හොඳ ජීවිතයක් ලබාදීම සඳහා තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. චීනය කිසිවකුගේ ප්‍රතිවාදියා වීමට කාලය හා ශක්තිය හෝ උනන්දුවක් දක්වන්නේ නැහැ.’’ යනුවෙනි.

Read More

ඉන්දියානු රජය නව කොවිඩ්-19 ආසාදන රැල්ලක් සමග කරන සටන මෙම ප්‍රමාද වීමට හේතුව ලෙස දක්වයි. ඉන්දියාවේ දෙවැනි රැල්ලක බිය උපදවන අවස්ථාවන්හි ඉහළ යාමක් රට තුළ පවතින අතරතුර, ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ්-19 නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් සොයාගත් බව නිවේදනය කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.