saravita-anim2

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

International - timelapse 7906 hours ago

LATEST

ඇස්ට්‍රාසෙනෙකා 60ට අඩු අයට දීම බර්ලීනය නවතයි

calendar_today 2021 මාර් 31 - 07:10 remove_red_eye - 810  

’’අපි වයස අවුරුදු 60 ට අඩු අය සඳහා ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීම තාවකාලිකව නවත්වනවා’’ යැයි නගර සෞඛ්‍ය අමාත්‍ය දිලෙක් කලෙයිචි පැවසීය. එය පූර්වාරක්ෂක පියවරක් ලෙස සඳහන් කළ අතර නගරය විසින් ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන්ගේ නිල නිර්දේශය බලාපොරොත්තු වෙයි.

චීනය වයඹදිග චීනයේ ජියුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට එරට වේලාවෙන් අද (31දා) පෙ.ව. 6.45ට ගාඕෆෙන්-12 02 චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර තිබේ.

Read More

සිරියානු නායකයාට සහ ආර්යාවට පසුගිය මාර්තු 08දා කොවිඩ්-19 ආසාදිත බවට ධනාත්මක පරීක්ෂාවක් තහවුරු කළේය.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඊයේ (30දා) ඒකාබද්ධ වීඩියෝ සම්මන්ත්‍රණයකදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමග එන්නත් සඳහා ඇති සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රංශ ජනාධිපති කාර්යාලය පවසයි.

Read More

’’ඇත්ත වශයෙන්ම, අපගේ සත්කාරක රටෙන් (චීනයෙන්) මේ අධ්‍යයන කාර්ය වෙනුවෙන් අපට විශාල සහයෝගයක් ලැබුණා. අපගේ සාකච්ඡාවලදී, අපගේ කටයුතුවලදී ඇත්ත වශයෙන්ම ඔවුන් උනන්දුවක් දැක්වූවා. නමුත් අපගේ වාර්තාවේ තීරණාත්මක අංග ඉවත් කිරීමට අපට කිසි විටෙකත් ඔවුන් බලපෑමක් කළේ නැහැ.’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥ පීටර් බෙන් එම්බරෙක් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 128,116,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එකල සිය දේශපාලන වේදිකාවේදී චීනය වෙත දැඩි චෝදනාවක් එල්ල කරමින්, කොරෝනා වෛරසය වූහාන් හි විද්‍යාගාරයකින් කාන්දු වූවක් බවට ඉදිරිපත් කළ කල්පිතය මෙම අධ්‍යයන වාර්තාව හරහා බැහැර වී තිබේ.

Read More

පීටර් කෙල්නර්ගේ වත්කම එ.ජ.ඩොලර් බිලියන 15.7ක් වූ අතර ලොව ධනවත්ම පුද්ගලයින් 500දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයේ චෙක් ජනරජය නියෝජනය කරමින් සිටි එකම පුද්ගලයාද ඔහු විය.

Read More

පරිත්‍යාග හා වාණිජ ප්‍රසම්පාදන යන අවස්ථා දෙකෙන්ම පිලිපීනයට එන්නත් ලබා දුන් පළමු හා එකම රට චීනයයි. මේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාව 800,000ක් ඊයේ (29දා) නේපාලයට පැමිණියේය.

Read More

හිටපු ඇමතිවරුන් විසින් ඊයේ (29දා) දවස පුරා ඉල්ලා අස්වීමේ ලිපි නිකුත් කරන ලද අතර, මෙය සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 පාලනය වඩා රජය පවත්වාගෙන යාම සඳහා සිදුකළ වෙනස්කම් බවට විපක්ෂය චෝදනා කරයි.

Read More

දරිද්‍රතාවය අවම කිරීම සහ ග්‍රාමීය පුනර්ජීවනය පිළිබඳ චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ජනපති, චීන ජනපතිට පවසයි.

Read More

රුසියාවේ වඩාත් ජනප්‍රිය කොවිඩ්-19 මර්දන එන්නත වූ ස්පුට්නික්-වී එන්නත මාත්‍රා දෙකක එන්නතක් වුවත්, මෙම ස්පුට්නික්-ලයිට් එන්නත එක් මාත්‍රාවක එන්නතක් වීම විශේෂත්වයකි.

Read More

’’අපි වාර්තාව කියවා එහි අන්තර්ගතය අවබෝධ කරගෙන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කරනවා’’ යනුවෙන් ටෙඩ්‍රොස් පැවසීය. ’’වාර්තාව පිළිබඳ වැඩිදුර සමාලෝචන හා අවබෝධයෙන් පසුව මට තවත් බොහෝ දේ කියන්නට තිබෙනවා. නමුත් දැනට සියලු උපකල්පනයන් මේසය මත ඇති අතර, වැඩිදුර අධ්‍යයනයක් ඊට අවශ්‍ය වෙනවා.’’

Read More

මෙම දැවැන්ත නෞකාව නිදහස් කරගැනීමට ටග් යාත්‍රා පැය කිහිපයක දැවැන්ත මෙහෙයුමක් සිදුකළ අතර, ගෝලීය ප්‍රධානතම නෞකා මාර්ගයට යළි ප්‍රවේශය ලබාදීමට දින හතකට ආසන්න කාලයක් ගතවිය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,528,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සිය තනි මාත්‍රාවේ කොවිඩ්-19 එන්නත, COVAX හෙවත් ගෝලීය එන්නත් ප්‍රවේශ වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන ගණනකින් සැපයීමට යෝජනා කර ඇති බව කැන්සිනෝ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More

’’වසංගතයෙන් පීඩා විඳින වෙනිසියුලානු ජාතිකයන් දහස් ගණනක් වෙත මගේ සහයෝගය ප්‍රකාශ කිරීමට මට අවශ්‍යයි. අද අප සැමට කොවිඩ්-19 බලපෑමට ලක්වූ ඥාතියෙකු හෝ මිතුරෙකු සිටිනවා.’’ වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝ ට්විටර් පිණිවුඩයක් තබමින් කියයි.

Read More

මොසැම්බික් රාජ්‍ය ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ක්‍රියකාරකම් පසුගිය කාලය පුරා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් ඉතා අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකරමින්, බොහෝ පිරිසකට උන්හිටි තැන් අහිමි කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

මෙම එන්නත් එල් සැල්වදෝරයේ ප්‍රතිශක්තිකරණ ප්‍රයත්නය ඉහළ නැංවීමට සහ වැඩිහිටියන්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට එහි ජාතික එන්නත ලබා ගැනීමේ ප්‍රයත්නයේ දී වැඩි උපකාරයක් ලබාදෙනු ඇති බව කියයි.

Read More

මිලියන දෙකකට අධික පදිංචිකරුවන් සිටින ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගනුවර වන බ්‍රිස්බේන් නගරය අද (29දා) දිනයේ සිට එරට වේලාවෙන් ප.ව. 5.00 සිට මෙම ලොක්ඩවුන් සීමා ආරම්භ කරයි.

Read More

නෞකාව තුළ වූ බහාලුම් වෙනත් යාත්‍රාවකට හෝ ඇළ ඉවුරට ගැනීම තවත් විශේෂ මෙහෙයුමක් වන අතර, මීටර 60කට (අඩි 200) වඩා උසකින් යුතු දොඹකරයක් ඇතුළු විශේෂ උපකරණ එම ස්ථානයට ගෙනඒමද යම් කාලයක් වැය විය හැකිය.

Read More

එමෙන්ම චීනයේ සීනොෆාම් හි අනුබද්ධ සමාගම් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් දෙකක ගෝලීය සැපයුමද මේ වනවිට මිලියන 100ක් ඉක්මවා ඇති බව එක් අනුබද්ධ ආයතනයක් නිවේදනය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 127,085,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

පල්ලියේ පැවති දේව මෙහෙය අවසානයේදී යතුරුපැදියක පැමිණි මෙම මරාගෙන මැරෙන බෝම්බකරුවන් පල්ලියට ඇතුළුවීමට උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආගෝ යුවෝනෝ පැවසීය.

Read More

ලොව විශාලතම එන්නත නිපදවන ඉන්දියාව සිකුරාදා කියා සිටියේ දේශීය එන්නත් කිරීම ප්‍රමුඛතාවක් බවට පත් කරන බවයි. ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් කාණ්ඩයක් ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන බැවින් මෙම පියවර COVAX සැපයුම් සඳහා දැඩි බලපෑමක් සිදුකර ඇත.

Read More

චීන ඖෂධ සමාගම පසුගිය දෙසැම්බරයේ දී යූරෝ මිලියන 150කට ගෝලීය රසායනික නිෂ්පාදන දැවැන්තයෙකු වන බේයර් සමග ගිවිසුමකට පැමිණෙමින්, ඔවුන්ගේ වූපටර්ටල් හි ඖෂධ නිෂ්පාදන කාර්මාන්ත ශාලාව පවරා ගනු ලැබීය.

Read More

කොවිඩ්-19 රෝගය සුවකළ හැකි බවට මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති වූ ප්‍රතිකාරයක් සිය ෆේස්බුක් පිටුව හරහා ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් වෙනිසියුලා ජනාධිපති නිකොලාස් මදුරෝගේ නිල පිටුව තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

බ්‍රසීලයේ ආයතනික ආරක්ෂක කාර්යාලයේ අමාත්‍ය ඔගස්ටෝ හෙලේනෝට පසුව බ්‍රසීලයේ මෙම චීන එන්නත ලබාදුන් දෙවැනි රාජ්‍ය ඇමතිවරයා වන්නේ ගුඩෙස් ය.

Read More

මේ වනවිට මොසැම්බික් රාජ්‍ය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් විසින් ජන සංහාරයක් සිදුකරමින් සිටින අතර, එය අමු සොහොනක් බවට පත්වෙමින් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කරන කොරෝනා තොරතුරු දත්ත අනුව මේ වනවිට ලොවපුරා ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් සමග අලුත් රැල්ලක් ආරම්භ වන ආකාරය දැකිය හැකි අතර, බ්‍රසීලය මේ තත්ත්වය තුළ වඩාත් දරුණු බලපෑමකට ලක්වූ රටක් බවට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.