saravita-anim2

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

International - timelapse 7888 hours ago

LATEST

ජෝර්ජියාව වෙත චීනයෙන් කොවිඩ් එන්නත් තොගයක්

calendar_today 2021 අප්‍රේ 04 - 06:45 remove_red_eye - 181  

ජෝර්ජියාව සිය පළමු එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලබා ගැනීමෙන් පසු මාර්තු 15 වැනි දින රටපුරා එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළේය.

වසංගතයේ තවත් රැල්ලක් ඉන්දියාවේ විශාල වන බැවින් පසුගිය දින කිහිපය තුළ දෛනික සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද එරට සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ජනාධිපතිවරයා කොවිඩ්-19 සඳහා එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාගෙන ඇති පුද්ගලයෙකු ලෙස වෛරසයට ගොදුරුවීම වඩාත් කතාබහට ලක්වන පුවතක් වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

කොවිඩ්-19 එන්නත්කරණයට සහ පොදුවේ වසංගතයට එරෙහිව සටන් කිරීම පිළිබඳ චීනයේ අත්දැකීම්වලින් ඉගෙන ගත යුතු බව කසකස්ථාන ජනාධිපති කසිම්-ජොමාර්ට් ටෝකයෙව් පවසයි.

Read More

ඇළ අධිකාරිය ඉල්ලා සිටින වන්දි මුදල දින 6ක නාවික අත්හිටුවීම නිසා ඇති වූ මූල්‍යමය පාඩු සඳහා පමණක් නොව, ඩ්‍රෙජර් සහ ටග්යාත්‍රා භාවිත කිරීමේ වියදම් සහ ගැලවීමේ ක්‍රියාවලියේදී සිදුවූ භෞතික හානියද ඇතුළත් බව කියයි.

Read More

ජංගම එන්නත් කිරීමේ වාහනය සාමාන්‍ය බස් රථයක් මෙන් පෙනුනද කොවිඩ්-19 මර්දන එන්නත්කරණය සඳහා ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරන ලද නව ජංගම රථයකි. එමගින් ජනතාවගේ කාලය ඉතිරි කර ගත හැකි අතර එන්නත් කිරීමේ කාර්යක්ෂමතාව වැඩි කරගත හැකි බව පවසයි.

Read More

එක්සත් ජනපදය ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව භාවිත කරනු ඇතිදැයි ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන සෞඛ්‍ය උපදේශකයෙකුද වන වෛද්‍ය ෆවුසිගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, එය තවමත් නිශ්චිත නොමැති බවයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව 44 හැවිරිදි පුද්ගලයෙකු රුධිර කැටි ගැසීම් සහිතව මෙල්බර්න් රෝහලකට ඇතුළත් කර තිබේ.

Read More

පසුගිය ජනවාරි 06දා ට්‍රම්ප් ආධාරකරුවන් එරට කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී සිදුවූ ඛේදවාචකයෙන් පසුව මෙවැනි උණුසුම් තත්ත්වයක් ඒ ආශ්‍රිතව ඇති වූ ආසන්නතම අවස්ථාව මෙයයි.

Read More

උමං මාර්ගයක් තුළ දුම්රිය පිලිපැනීමට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 350ක් ගමන් කරමින් සිට ඇති අතර, මියගිය අය අතර දුම්රියේ රියදුරන් දෙදෙනෙකු ඇතුළු මගීන් 48 දෙනෙකු සිටින බව මේ වනවිට තහවුරු කර ගෙන තිබේ. එමෙන්ම මෙම අනතුරෙන් තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 130,108,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

කොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාවේ මාත්‍රා දෙකකින් යුතු ස්පුට්නික්-වී එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා නිපදවීමට චීනයේ ටොප්රිජ් ෆාමා ඖෂධ සමාගම එකඟ වී ඇති බව රුසියානු සෘජු ආයෝජන අරමුදල පවසයි.

Read More

’’අනතුරට හේතුව සම්බන්ධ සියලුම අන්තර්ගතයන් අප සතුව තිබෙනවා. අපට සියල්ල සොයාගැනීමට හැකිවුණා. ඒ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ කර, අත්සන් කර, මුද්‍රා තබා භාර දී තිබෙනවා’’ ෂෙරීෆ්වරයා කීවේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ සීනොෆාම් යන කොවිඩ්-19 එන්නත් තුනක් බෘනායි විසින් මෙතෙක් අනුමත කර ඇති නමුත් සුල්තාන්ට ලැබුණේ කවර එන්නත දැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර නැත.

Read More

චීනයේ සිවිල් ගුවන් සේවා පරිපාලන ආයතනයට අනුව චීනය මාර්තු මාසය වනවිට රටවල් 43කට එන්නත් අපනයනය කර ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 69කට නොමිලේ එන්නත් යවා තිබේ.

Read More

මෙය කොවිඩ්-19 නිසා මියගිය අය වෙනුවෙන් ජීවත්ව සිටින අයගේ ආදරය, ස්නේහය ප්‍රකට කරන හදවත් පවුරක් බව සඳහන් වේ.

Read More

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතද සමග බ්‍රසීලය මේ වනවිට අවම වශයෙන් කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කිරීමට අවසර දී ඇති අතර අනෙක් ඒවා ෆයිසර්-බයෝටෙක්, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා සහ කොරෝනාවැක් ය.

Read More

පොලීසිය සමග වෙඩි හුවමාරුවකින් තුවාල ලැබූ සැකකරු අත්අඩංගුවට ගැනීමට පෙර ලොස් ඇන්ජලීස්හි තදාසන්න කාර්යාල ගොඩනැගිල්ලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, එහිදී කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 129,334,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

මෙම අගුලු දැමීම යටතේ පැය 24 ක ඇඳිරි නීතිය, පුද්ගලික වාහන භාවිතය තහනම් කිරීම සහ අත්‍යවශ්‍ය සාප්පු සවාරි සඳහා නිවසින් පිටවීමට අවසර ඇත්තේ එක් නිවසක එක් අයෙකුට පමණක් බව පේරු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශයක් පැවසීය.

Read More

මෙම අගුලු දැමීම යටතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ගෘහස්ථ සංචරණ සීමාවන අතර නිවසේ සිට වැඩකිරීමට මිනිසුන්ගෙන් ඉල්ලා සිටිනු ඇත. නව අගුළු දැමීමේ පියවර අප්‍රේල් 3දා ආරම්භ වන අතර එය මැයි 2දක්වා පවතිනු ඇත.

Read More

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතන සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සමග එම අවස්ථාවේදී පොලිස් නිලධාරී චාවින් අදහස් දක්වන අතර, ’’එය එක් පුද්ගලයෙකුගේ මතයයි’’ යනුවෙන් චාවින් තම පොලිස් මෝටර් රථයට නගින විට ප්‍රතිචාර දැක්වීය. ’’අපිට මේ මිනිහව ඒ විදියට පාලනය කරන්න සිද්ධ උනේ එයා සෑහෙන්න උසමහත මිනිහෙක් නිසයි. පේන විදියට ඔහු යම් ප්‍රතිචාරයක් දක්වන්න සූදානමින් සිටියේ.’’

Read More

බොලීවියාවේ සෞඛ්‍ය හා ක්‍රීඩා අමාත්‍ය ජේසන් අවුසා පින්ටෝ කියා සිටියේ චීනය විසින් ලබාදුන් එන්නතට ස්තූතිවන්ත වෙමින් පෙබරවාරි මාසයේදී රට විසින් විශාල වශයෙන් එන්නත්කරණය සිදුකළ බවයි. නව එන්නත් තොගය වයස අවුරුදු 60ට වැඩි පිරිසකට ලබාදීමට සැලසුම් කර තිබේ.

Read More

හංගේරියාවේ ප්‍රධාන රෝහලක බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ සීමාවන් ලිහිල් කළ නොහැකි බවත් නවතම දත්ත මත පදනම්ව ඒ සීමාවන් ඉතා දැඩි විය යුතු බවත්ය.

Read More

SARS-CoV-2 වෛරසය ආසාදනය වී ඇති බවට පූර්ව සාක්ෂි සහිතව හෝ රහිතව වයස අවුරුදු 12 ත් 15 ත් අතර නව යොවුන් වියේ දරුවන් යොදා ගනිමින් සිදුකළ තුන් වැනි අදියර අත්හදා බැලීමේදී ෆයිසර් ඉන්කෝපරේෂන් සහ බයොඑන්ටෙක් ප්‍රකාශ කළේ ෆයිසර්-බයෝටෙක් හි BNT162b2 කොවිඩ්-19 මර්දන එන්නත 100%ක්ම කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන බවයි.

Read More

යුරෝපා ඖෂධ ඒජන්සිය පෙන්වා දෙන්නේ ඔවුන් මාර්තු 18දා නිවේදනය කළ පරිදිම, වෛරසය ආසාදිතව රෝහල්ගත කිරීම හා මරණයට පත්වීමේ අවදානම සමග කොවිඩ්-19 වැළැක්වීම සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන් ලැබෙන ප්‍රතිලාභ අතුරු ආබාධ ඇතිවීමේ අවදානම ඉක්මවා යන බව ඔවුන්ගේ අදහස බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 128,770,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

සිම්බාබ්වේ රජය විසින් චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත්, රුසියාවේ ස්පුට්නික් වී සහ ඉන්දියාවේ කොවැක්සින් යන කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කරයි.

Read More

’’මට අවශ්‍යයි ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකරනවා දකින්න. මුඛ ආවරණයක් පලඳින්න. එය දේශප්‍රේමී ක්‍රියාවක්. අපට සාමාන්‍ය තත්වයට පත්වීමට ඇති එකම ක්‍රමය එයයි.’’ එන්නත්කරණයටත් වඩා මුඛ ආවරණයේ වැදගත්කමක් ඇති බව ඇමෙරිකානු නායකයා සිදුකර ඇති මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.