ඇස්ට්‍රාසෙනෙකා සිය කොවිඩ්-19 එන්නත පිළිබඳ එක්සත් ජනපද සායනික අත්හදා බැලීම්වලදී සපයන ලද තොරතුරුවල යල් පැනගිය දත්ත ඇතුළත් කර ඇති බවට එරට එන්නත පිළිබඳ ස්වාධීන කමිටුව අවධානය යොමුකර ඇති කරුණු මත පදනම්ව ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනය පවසයි.
පූටින්ට ලබා දුන්නේ කොවිඩ්-19 වෛරසයට එරෙහි ස්පුට්නික් වී, එපිවැක් කොරෝනා සහ කොවිවැක් යන එන්නත් තුනෙන් කුමක්ද යන්න ක්‍රෙම්ලිනය විසින් අනාවරණය නොකරන බව එහි ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,732,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreතම රුසියානු සගයා ඝාතකයෙකු බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සම්මුඛ සාකච්ඡාවකට එක්ව පැවසීමෙන් පසුව පසුගිය බ්‍රහස්පතින්දා රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් බයිඩන්ට සජීව මාර්ගගත සාකච්ඡාවකට ආරාධනා කළේ අභියෝගයක් ලෙසිනි.
Read Moreගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් ඇතැම් සත්ත්ව ප්‍රජාවන් ඉහළ භූමි කරා ඇදී යාමත් සමග, මිනිසුන් ඉවත්වී සිටින නිවාස හා ඉඩම් වෙත විශාල වශයෙන් මකුළුවන් සහ සර්පයන් පැමිණෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඑමෙන්ම ලොව ඉහළම ජනගහනයක් සිටින රට ලෙස එන්නත්කරණය වේගවත් කිරීම හරහා 2022 මුල් භාගය වනවිට චීනයට කොවිඩ්-19 වෛරස වසංගතයට එරෙහිව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගත හැකි බව චීන සෞඛ්‍ය විශේෂඥයන් විශ්වාසය පළ කරයි.
Read Moreමේ අතර චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව බ්‍රසීලයේ හිටපු ජනාධිපති දිල්මා රූසෙෆ් ඊයේ (22දා) ලබාගෙන තිබේ.
Read Moreඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත මගින් රෝග ලක්ෂණවලට එරෙහිව 79%ක කාර්යක්ෂමතාවයක් සහ දරුණු රෝග හා රෝහල් ගතවීම්වලට එරෙහිව 100%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව එක්සත් ජනපදය පදනම් කරගත් මෙම නව සායනික පරීක්ෂණය පෙන්වා දී තිබේ.
Read Moreඑන්නත තුන්වැනි අදියර පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව හංගේරියානු ජාතික ඖෂධ හා පෝෂණ ආයතනය ගත් තීරණයකට අනුව කැන්සිනෝ එන්නත මෙසේ අනුමත කෙරී ඇත. මේ වනවිටත් චීනය, පාකිස්තානය සහ මෙක්සිකෝව යන රටවලදී මෙම එන්නත් මාත්‍රා ලබාදීම ආරම්භ කර තිබේ.
Read Moreබෝල්ඩර් පොලිස් දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී කෙරී යමගුචි පැවසුවේ එක් සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවන නමුත් ඔහු එකම වෙඩික්කරුවා දැයි තවමත් විමර්ශනය කරමින් සිටින බවයි. බලධාරීන් පවසන්නේ සැකකරුටද වෙඩි වැදී ඇති නිසා ඔහු තුවාල සඳහා ප්‍රතිකාර ලබන බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 123,622,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read Moreචීනය සිය එන්නත් කිරීමේ ක්‍රියාවලිය රට පුරා සිදුකරමින් තිබුණද, බොහෝ පිරිසක් එන්නත්කරණයට ලක්වූවද මුඛ ආවරණ පැලඳීම ඇතුළු මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දිගටම අනුගමනය කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
Read Moreතලේබාන් සහ වොෂිංටන් අතර ඇති කරගත් එකඟතාව යටතේ කැරලිකරුවන් ඇෆ්ගනිස්ථාන රජයේ සාකච්ඡාකරුවන් සමඟ සාම සාකච්ඡාවල නිරත වන බවට ප්‍රතිඥා දුන් නමුත්, එහි සුළු ප්‍රගතියක් ලබා ඇති අතර සටන් වඩාත් නරක අතට හැරී තිබේ.
Read Moreපසුගිය දින කිහිපය පුරාම බ්‍රසීලයේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීමක් මෙන්ම, වසංගතය ආරම්භ වූ දා සිට වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවන්ද වාර්තා විය. බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ කියා සිටියේ තමන් වසංගත යුද්ධයකට මුහුණ දී සිටින බවය. නමුත් ඔහු මේ වසංගතය මුල සිටම අඩු තක්සේරුවකට ගැනීමද මෙම තත්ත්වයට හේතු වී තිබේ.
Read Moreමේ අතර, සීනොවැක් වෙතින් නව එන්නත් සමූහයක් පෙරේදා (20දා) කොලොම්බියානු බොගෝටා අගනුවර වෙත පැමිණ තිබේ.
Read Moreමෙම ස්වභාවික විපතින් මෙතෙක් කිසිදු මරණයක් වාර්තා වී නැත. නමුත් නොවැළැක්විය හැකි මාරාන්තිකයට සමීප වෙමින් සිටින බවටද බලධාරීන් අනතුරු අඟවා තිබේ.
Read Moreකොරෝනා වසංගතය යළිත් එක්සත් ජනපදය තුළ වර්ධනය වන බවට වූ අනතුරු ඇඟවීම් සමග රාත්‍රී ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මියාමි බීච් හි පාලනයෙන් තොර ජනතා ගැවසීම් වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreතීරණාත්මක වේලාවක හදිසි අවශ්‍යතා සැපයීම පිළිබඳව චීන රජයට ස්තූතිය පුද කළ බෙනින් සෞඛ්‍ය ඇමති බෙන්ජමින් හවුන්ක්පැටින්, එන්නත භාරදීම දෙරට අතර මිත්‍රත්වයේ සන්ධිස්ථානයක් බව පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,715,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreට්‍රම්ප් සිය ප්‍රවර්ධන ඡායාරූප සඳහා, ප්‍රචාරක රැලි, ප්‍රභූ චාරිකා සඳහා මෙම යානය නිතර යොදාගත් අතර, එහි ආසන ගාංචු පවා කැරට් 24 රන් ආලේප කර සරසා ඇත්තේ ට්‍රම්ප්ට අවශ්‍ය පරිදිය.
Read Moreමෙම විදාරණයෙන් පසුව ඉන් පිටවන ගෑස් විමෝචනය අඛණ්ඩව අධීක්‍ෂණය කරමින් සිටින බවද බලධාරීන් පවසයි. ගිනිකන්ද රටේ ප්‍රධාන ගුවන්තොටුපළ වන කෙෆ්ලාවික් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නව තිබීම පිළිබඳව බලධාරීන් කණස්සල්ලට පත්ව සිටියේය.
Read Moreමේ අතර කිර්ගිස්තානයට වසංගත සටන සඳහා ආධාර ලබා දුන් පළමු රටවලින් එකක් චීනය බවත්, චීනයේ එන්නත පරිත්‍යාගය දෙරට අතර මිත්‍රත්වය නැවත වරක් විදහා දක්වන බව කිර්ගිස් අගමැති උලුක්බෙක් මාරිපොව් පැවසීය.
Read Moreබේරාගත් සංක්‍රමණිකයින්ට පිරිමින් 31 දෙනෙකු, කාන්තාවන් 08 දෙනෙකු සහ ළමයින් 67 දෙනෙකු ඇතුළත් වන අතර ඉන් 51 දෙනෙකු බලහත්කාරයෙන් මෙම ගමනට එක්කරගෙන ඇති අතර, පසුගිය වසරේ මධ්‍යධරණී මුහුද තරණය කිරීමට උත්සාහ කරමින් සිටියදී 1,200 කට වැඩි පිරිසක් මිය ගිය බව විශ්වාස කෙරේ.
Read Moreපවුලේ සාමාජිකයන්ට සහ රජයට සමීප පුද්ගලයන්ට ප්‍රයෝජනවත් වන පරිදි කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදීම නිසා වසංගතය අතරතුර ඉල්ලා අස්වූ තෙවැනි සෞඛ්‍ය ඇමතිවරයා මොහුය. කෙසේ වෙතත් එන්නත් බෙදාහැරීමේදී ඥාති සංග්‍රහය පිළිබඳ චෝදනා ඉක්වදෝරය, පේරු සහ ආර්ජන්ටිනාව ඇතුළු දකුණු ඇමෙරිකානු රටවල් කිහිපයක දේශපාලන නොසන්සුන්තාවක් ඇති කර තිබේ.
Read Moreඉදිරිපෙළ කාර්ය මණ්ඩලවලට සහ සෞඛ්‍ය සේවකයන්ට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාව එන්නත් කිරීමෙන් පසු පෙබරවාරි මැද භාගයේ සිට නාගරික බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි අයට එන්නත් කිරීම ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල එන්නත් කිරීමේ වැඩසටහනක් මධ්‍යයේ සිටින බවද චීන මාධ්‍ය පෙන්වා දෙයි.
Read Moreමුල් අවස්ථාවේදී සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ පසුව එය මුහුදු මට්ටමේ සුළු වෙනස්කම් පිළිබඳ සුනාමි පුරෝකථනයකට පහත හෙළා තිබුණි. එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පවසන්නේ ජපාන භූමිකම්පාව හා සම්බන්ධ සුනාමි අනතුරු ඇඟවීමක්, උපදේශනයක් හෝ තර්ජනයක් නොමැති බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 122,735,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreඑක්සත් රාජධානියේ ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 ප්‍රභේදය පැතිරීම යන්නෙන් අදහස් කරන්නේ මුඛ ආවරණ භාවිතය සහ සමාජ දුරස්ථකරණය වැනි ක්‍රියාමාර්ග මෙන්ම, එන්නත් කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වන බව යැයි ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කළේය.
Read Moreමේ අතර රුසියාවේ ස්පුට්නික්-වී එන්නත සමාලෝචනය කිරීම සඳහා සම්පූර්ණ ලියකියවිලි බලාපොරොත්තුවෙන් සිටින බවත්, චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත් හදිසි ලැයිස්තුගත කිරීම පිළිබඳ සමාලෝචනය අප්‍රේල් මාසය වනවිට අවසන් කරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ජිනීවාහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 එන්නත ආරක්ෂිත හා ඵලදායී එන්නතක් බව යුරෝපයේ ඉහළම ඖෂධ නියාමකයා නිගමනය කිරීමෙන් දිනකට පසුව ෆින්ලන්තය මෙම නිවේදනය නිකුත් කිරීමද විශේෂත්වයකි.
Read More