saravita-anim2

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

2026 මාර්තු මස 17 වන අඟහරුවාදා

International - timelapse 7954 hours ago

LATEST

ගෙවීගිය සති හතරේ කොවිඩ් ආසාදන යළි ඉහළට - WHO

calendar_today 2021 මාර් 20 - 08:20 remove_red_eye - 241  

දැනට ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වෛරසයේ වෙනත් ප්‍රභේදයන් මේ ආකාරයෙන් වසංගතයේ තෙවැනි රැල්ල ආරම්භ කරමින් ඇති පසුබිමක අඛණ්ඩ එන්නත්කරණය මෙන්ම, මහජන සෞඛ්‍ය පුරුදු කිසිදු ලිහිල් කිරීමකින් තොරව පවත්වාගෙන යෑමේ වැදගත්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

පසුගිය මාස 12 තුළ සිදුවූ විනාශකාරී සිදුවීම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස රටවල් ගණනාවක මානසික සෞඛ්‍යය පිරිහීම තිබියදීත්, ලෝකයේ ප්‍රීතිමත්ම රටවල් ශ්‍රේණිගත කිරීමේදී ඉහළම ස්ථානයේ කිසිදු වෙනසක් සිදු වී නොමැත.

Read More

විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නත අඛණ්ඩව ලබාගන්නා බවට ඔහු ලෝකයට හොඳ අවබෝධයක් ලබා දුන්නේ, ඇතැම් යුරෝපීය රටවල් රුධිර කැටි ගැසීම් සිද්ධීන් ගැන පවසමින් එන්නත් කිරීම අත්හිටවූවද, ජොන්සන් එය අඛණ්ඩව සිදුකළ නිසාය.

Read More

’’කොවිඩ්-19 ආසාදන හා මරණ වැළැක්වීම සඳහා විශාල විභවයක් ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්‍රතිලාභ එහි අවදානම් ඉක්මවා යන බවට කමිටුව නිර්දේශ කර තිබෙනවා’’ යැයි ටෙඩ්‍රොස් පැවසීය. ’’මේ වැදගත් එන්නත දිගටම භාවිතා කරන ලෙස අප රටවල්වලින් ඉල්ලා සිටිනවා.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 122,233,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

චීනයේ දූත පිරිසක් එක්සත් ජනපදයේ නියෝජිතයන් සමග ඉහළ මට්ටමේ උපායමාර්ගික සංවාදයක් සඳහා එක්සත් ජනපදයේ, ඇලස්කා ප්‍රාන්තය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අදහස් දැක්වීම සිදුකළේය. චීන දූත පිරිස මෙහෙයවනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන් වන යැං ජිචි සහ වැන්ග් යී විසිනි. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් එක්සත් ජනපදය නියෝජනය කළේය.

Read More

රුසියානු නායක ව්ලැඩිමීර් පූටින් ඝාතකයෙකු යැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය හමුවේ, පූටින් විසින්ම බ්‍රහස්පතින්දා බයිඩන්ට ප්‍රතිචාර දක්වමින්, ’’අපගේ සාකච්ඡාව දිගටම කරගෙන යාමට ජනාධිපති බයිඩන්ට අවස්ථාව ලබාදීමට මම කැමතියි. නමුත් කොන්දේසියක් මත අපි එය සජීවීව, ඔන්ලයින් සාකච්ඡාවක් විදියට පවත්වමු. පූර්ව පටිගත කිරීමකින් තොරව, විවෘත හා සෘජු සාකච්ඡාවකට මම බයිඩන්ට ආරාධනා කරනවා.’’ යැයි කියා සිටියේය.

Read More

මෙම නැව්ගත කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් එන්නත් තොගයක් සහ ඩොමිනිකන් රජය විසින් මිලදී ගත් සීනොවැක් එන්නත් මාත්‍රා තොගයක්ද අඩංගු බව කියයි.

Read More

ණය ගනුදෙනුවක් ලෙස ලැබෙන මෙම එන්නත්වලින් මෙක්සිකෝවට එන්නත මාත්‍රාව මිලියන 2.5ක් සහ කැනඩාවට මාත්‍රාව මිලියන 1.5ක් ලැබීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.

Read More

මෙසේ අගුලු දැමීමේ සීමාවන් ක්‍රියාත්මක වුවත් පාසල්, අත්‍යවශ්‍ය වෙළෙඳසැල් සහ පොත් සාප්පු විවෘතව පවතින බවද පැවසූ අග්‍රාමාත්‍යවරයා, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමනු ඇති අතර බලපෑමට ලක් වූ ප්‍රදේශවලින් පිටතට ගමන් කිරීම සීමා කරන බවද අවධාරණය කළේය.

Read More

පාකිස්තාන ජනාධිපතිවරයා චීනයේ නිෂ්පාදිත සීනොෆාම් එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් දින කිහිපයකට පසුව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ද ඊයේ (19දා) සීනෝෆාම් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රාව විද ගෙන තිබේ.

Read More

ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, 2021 මාර්තු 15 වැනි දින නිකුත් කරන ලද එන්නත් කාණ්ඩ භාවිතය සම්බන්ධයෙන් පූර්වාරක්ෂාව මත එම එන්නත් ලබාදීම අත්හිටුවීම සඳහා හේතු තවදුරටත් නොපවතින බව ඉතාලියේ ඖෂධ නියාමකයා වන AIFA පවසා තිබේ.

Read More

කොරෝනා වෛරසය වසංගතය සැලකිය යුතු ලෙස යළිත් වේගවත් වන බවත්, එය තුන්වැනි රැල්ලක් බව වඩාත් ප්‍රකටව සහ පැහැදිලි වෙමින් පවතින තත්ත්වයක් බවත් ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් අනතුරු අඟවයි.

Read More

දැනට වාර්තා වී ඇති මෙම සිදුවීම් ඉතා දුර්ලභ සිදුවීම් යැයි අවධාරණය කළ යුරෝපීය ඖෂධ ඒජන්සිය, එක්සත් රාජධානියේ සහ යුරෝපීය ආර්ථික කලාපයේ පරිපාලනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් මිලියන 20කින් සිද්ධීන් 30කටත් වඩා අඩු සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,713,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

එන්නත්කරණය අතරතුර තථ්‍ය කාලීන දත්ත සම්ප්‍රේෂණය කළ යුතු නිසා මෙම බස් රථය විශේෂයෙන් වයිෆයි සම්බන්ධතාවයකින් යුතු වන අතර, එය වේගවත් තොරතුරු සම්ප්‍රේෂණය සහතික කිරීම සඳහා 5G ජාලයට සම්බන්ධ කළ හැකි බව කියයි. ඒ නිසා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය දුරස්ථව සිටියද ඩිජිටල් කළමනාකරණයකට ලක්වන අතර, සමස්ත ක්‍රියාවලියම වාර්තාගත වෙයි.

Read More

මෙම නව සීමා යටතේ නාට්‍ය ශාලා, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සිනමා ශාලා සෙනසුරාදා සිට වසා තබන බව සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් නීඩ්සෙල්ස්කි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

එක්සත් රාජධානිය එන්නත ලබාදීම දිගටම සිදුකරගෙන ගිය අතර, ඇතැම් රටවල් මෙසේ එන්නත අත්හිටුවීම නිසා යුරෝපය තුළ යළිත් කොවිඩ්-19 හිස එසවීමේ අවදානමක් පිළිබඳවද අනතුරු ඇඟවී තිබේ.

Read More

කසකස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසා තිබුණේ ෆයිසර්, මොඩෙර්නා, සීනොවැක් සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ලබාගැනීමට කටයුතු කරන බවයි.

Read More

කොමොරෝස් රජයේ ආරාධනයෙන් චීන රජය විසින් පිටත් කර හරින ලද 12 දෙනෙකුගෙන් යුතු වසංගත රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්ද වෛරසයට එරෙහිව සටන් කිරීමට දේශීය වෛද්‍ය කාර්ය මණ්ඩලයට පුහුණුව ලබාදීම එම යානයෙන් පැමිණ සිටියහ.

Read More

’’අද දින සවස 6.00 ට පමණ මියගිය අපගේ නිර්භීත නායක ජනාධිපති ජෝන් පොම්බේ ජෝශප් මගුෆුලිගේ හදිසි අභාවය මා ඉතා කණගාටුවෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.’’ රජයේ ටැන්සානියා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ උප ජනාධිපතිවරයා නිවේදනය කළේය.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත්කරණය දිගටම සිදුකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවල් වෙත නිර්දේශ කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 121,128,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

යුරෝපා ඖෂධ ඒජන්සියේ විධායක අධ්‍යක්ෂ එමර් කුක් කියා සිටියේ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ඇතිවූයේ යැයි කියන සංකූලතා සිද්ධීන් එකින් එක ඇගයීමට ලක් කරමින් සිටින අතර, ඒ පිළිබඳ වැඩිදුර සමාලෝචනය බ්‍රහස්පතින්දා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

Read More

එඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරු අසනීප තත්ත්වයක් සමග පසුගිය පෙබරවාරි 16දා කිං එඩ්වඩ් රෝහලට ඇතුළත් කරනු ලැබූ අතර, ඔහුට කොවිඩ්-19 ආශ්‍රිත රෝගාබාධයකට ප්‍රතිකාර නොකෙරුණත්, ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳ වැඩිදුරට ප්‍රකට වීමක් නොවීය.

Read More

බ්‍රසීලයේ ප්‍රාන්ත 26න් 14ක් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය රාත්‍රී ඇඳිරි නීතිය යටතේ පවතී. සාමාන්‍යයෙන් මෙම ඇඳරි නීතිය රාත්‍රී 8.00 සිට ක්‍රියාත්මක වේ. රාජ්‍ය සෞඛ්‍ය පද්ධතිය සීමාව ඉක්මවා පිරී ඇති බැවින් නව රෝගීන්ට සහාය නොදක්වන තත්ත්වයක් උද්ගත වී ඇත.

Read More

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති කතාබහ නිසා මීට පෙර සිදුවීමට නියමිතව තිබූ මෙම එන්නත් වැඩසටහන කල් දැමුණත්, එය යළි ආරම්භ කරමින් එන්නත ලබාගැනීම ආරක්ෂිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට අගමැතිවරයාද මෙසේ එන්නත විදගෙන තිබේ.

Read More

මේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් දෙවැනි තොගය ඊයේ (16දා) සිම්බාබ්වේ අගනුවර හරාරේහි රොබට් මුගාබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබේ.

Read More

මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ආසියානු කාන්තාවන් බව ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර, ඝාතනවලින් පැය තුනහ මාරකට පමණ පසු චෙරෝකි ෂෙරිෆ් කාර්යාලය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු 21 හැවිරිදි රොබට් ආරොන් ලෝන්ග් ලෙස හඳුනාගෙන ඇත.

Read More

ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පෙරේදා (15දා) ප්‍රකාශ කළේ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම අත්හිටුවන බවයි. ඒ අනුව යුරෝපා රාජ්‍යයන් 16ක පමණ සම්පූර්ණ එන්නත් තොගය හෝ එහි තෝරාගත් කාණ්ඩ එන්නත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.