කොවිඩ් ආසාදිතව සුවය ලැබූ තෙන්ඩුල්කාර් ගෙදර ඇවිත්
- 9 04 2021
- 07:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගත කර සිටි ඉන්දීය හිටපු ක්රිකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහලෙන් පිටව ඇති නමුත්, තවදුරටත් නිවසේ නිරෝධායනයට ලක්වන බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
47 හැවිරිදි ඔහු පසුගිය සතියේ රෝහල් ගත කරනු ලැබුවේ කොරෝනා වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂාවකින් පසුවය. ඔහු රෝහල්ගත වීමට පෙරද මෘදු රෝග ලක්ෂණ අත්විඳිමින් නිවසේ නිරෝධායනය වෙමින් සිටියේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
